මෙන්න ෂරියා නීතියේ අලුත්ම වික්රමය.
බුදු පිළිමයක්(මෙය පිළිමයක් නොව ප්රින්ට් අවුට් එකක් පමණක් දැයි සැකයක්ද පවතියි..) හා හඳුන් කූරූ ලඟ තබා ගෙන හූනියම් කල පදියතලාවේ තුංගසිරිට තීන්දුවක් දුන් ෂරියා නීතිය...
http://www.lankadeepa.lk
මේකේ වැඩි විස්තර දාලා නැහැ...ඒත දන්නෝ දනිතිනේ...මම නිකමට අහන්නේ...හූනියම් කලාද නැද්ද කියලා ෂරියා නීතිය සැකයකින් තොරව ඔප්පු කරේ / තීන්දු කරේ කොහෙමෙයි.
..හූනියමක් කියන්නේ ෂරීයා නීතියට අනුව මොකක්ද
අතිශයින් විද්යාත්මකයි.
බුදු පිළිමයක්(මෙය පිළිමයක් නොව ප්රින්ට් අවුට් එකක් පමණක් දැයි සැකයක්ද පවතියි..) හා හඳුන් කූරූ ලඟ තබා ගෙන හූනියම් කල පදියතලාවේ තුංගසිරිට තීන්දුවක් දුන් ෂරියා නීතිය...
සෞදි අරාබියේ උම්මුල් හාමමන් පෙදෙසේදී අරාබි කතුන් ඇතුළු පිරිසකට යන්ත්ර මන්ත්ර ගුරුකම් කළ ශ්රි ලාංකිකයකුට සෞදි උසාවියකින් කසපහර 100ක් ද වසරක සිරදඬුවමක් ද නියම කර ඇත.
පදියතලාවේ පී.ටී. තුංගසිරිට එම දඬුවම් නියම විය.
රියැදුරකු ලෙස එහි ගිය ඔහු සෞදි නිතියට පටහැනිව යන්ත්ර මන්ත්ර ගුරුකම් කළැයි නඩු පැවැරූ බව සෞදි රජයෙන් රියාද් නුවර ශ්රී ලංකා තානාපති කාර්යාලය දන්වා ඇත. දඬුවමින් පසුව ශ්රී ලංකාවට පිටුවහල් කිරිමට ද නියම විය.
http://www.lankadeepa.lk
ලංකාවට ආපු ගමන්ම තුංගසිරිගෙන් වොයිස් කට් එකක් ලබා ගන්නට මට හැති වේවි...මොකද ටිකක් කිට්ටුව ඉන්නේ..![]()

Last edited: