මෙන්න ෂරියා නීතියේ අලුත්ම වික්‍රමය.

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මෙන්න ෂරියා නීතියේ අලුත්ම වික්‍රමය.

    බුදු පිළිමයක්(මෙය පිළිමයක් නොව ප්‍රින්ට් අවුට් එකක් පමණක් දැයි සැකයක්ද පවතියි..) හා හඳුන් කූරූ ලඟ තබා ගෙන හූනියම් කල පදියතලාවේ තුංගසිරිට තීන්දුවක් දුන් ෂරියා නීතිය...

    සෞදි අරාබියේ උම්මුල් හාමමන් පෙදෙසේදී අරාබි කතුන් ඇතුළු පිරිසකට යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කළ ශ්‍රි ලාංකිකයකුට සෞදි උසාවියකින් කසපහර 100ක් ද වසරක සිරදඬුවමක් ද නියම කර ඇත.
    පදියතලාවේ පී.ටී. තුංගසිරිට එම දඬුවම් නියම විය.
    රියැදුරකු ලෙස එහි ගිය ඔහු සෞදි නිතියට පටහැනිව යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කළැයි නඩු පැවැරූ බව සෞදි රජයෙන් රියාද් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දන්වා ඇත. දඬුවමින් පසුව ශ්‍රී ලංකාවට පිටුවහල් කිරිමට ද නියම විය.

    http://www.lankadeepa.lk

    ලංකාවට ආපු ගමන්ම තුංගසිරිගෙන් වොයිස් කට් එකක් ලබා ගන්නට මට හැති වේවි...මොකද ටිකක් කිට්ටුව ඉන්නේ..:yes:

    මේකේ වැඩි විස්තර දාලා නැහැ...ඒත දන්නෝ දනිතිනේ...මම නිකමට අහන්නේ...හූනියම් කලාද නැද්ද කියලා ෂරියා නීතිය සැකයකින් තොරව ඔප්පු කරේ / තීන්දු කරේ කොහෙමෙයි.:rofl:..හූනියමක් කියන්නේ ෂරීයා නීතියට අනුව මොකක්ද
    :rofl:අතිශයින් විද්‍යාත්මකයි.:rofl:
     
    Last edited:
    • Like
    Reactions: Garfield_

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    මම නිකමට අහන්නේ...හූනියම් කලාද නැද්ද කියලා ෂරියා නීතිය සැකයකින් තොරව ඔප්පු කරේ / තීන්දු කරේ කොහෙමෙයි.:rofl:..හූනියමක් කියන්නේ ෂරීයා නීතියට අනුව මොකක්ද

    අයි බං සර්වබලධාරී අල්ල සියල්ල දනී
    ෂරිය නඩු කාරය අත් දෙක උස්සල උඩ බලල අල්ල පුක්බර් කිව්ව ගමන් පොරට අල්ල වැහිලා කියවනව
    ඊට පස්සේ අල්ල මෙහෙම කියනවලු

    සින්හල මිනිය යෙක හුනියමක් තමා කරේ

    ස්වල්ප වෙලාවකින් ෂරිය නඩුකරු විසින් විත්තිකරුට වසරක සිර දඩුවම් නියම කරයි


     
    • Like
    Reactions: king_pandukabaya

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    witchcraft වලට ලොකේ අනිත් රටවල මරනදඬුවම දුන්නේ දෙලොස්වන සියවසේ වගේ ඈත කාලේ. ශිෂ්ට සමාජයේ කියන එක බොරු කියලා බැහැර කරලා දැන් ගොඩාක් කල්. සල්ලියි තෙලුයි තිබුනත් කරුණු වටහාගන්න මොලයක් නැති සවුදි කාරයෝ ගැන නම් දුක හිතෙනවා
     

    surangakm

    Well-known member
  • Oct 24, 2011
    649
    307
    63
    419473_561466550549452_564925488_n_zpsb72dd44c.jpg
     
    • Like
    Reactions: jagath_kumara

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    අයි බං සර්වබලධාරී අල්ල සියල්ල දනී
    ෂරිය නඩු කාරය අත් දෙක උස්සල උඩ බලල අල්ල පුක්බර් කිව්ව ගමන් පොරට අල්ල වැහිලා කියවනව
    ඊට පස්සේ අල්ල මෙහෙම කියනවලු

    සින්හල මිනිය යෙක හුනියමක් තමා කරේ

    ස්වල්ප වෙලාවකින් ෂරිය නඩුකරු විසින් විත්තිකරුට වසරක සිර දඩුවම් නියම කරයි



    :rofl:
     

    arunajn

    Member
    May 19, 2009
    161
    9
    0
    SINHALA RATE
    මචන් සිංහල කොල්ලනේ, අපි හම්බයෝ දාන ත්රෙඅඩ්ස් වර්ජනය කරමු...reply නොකර ඉමු....උන්ගේ ත්රෙඅඩ්ස් තම්බියෝම බැලුවාවේ ....
     

    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    මචන් සිංහල කොල්ලනේ, අපි හම්බයෝ දාන ත්රෙඅඩ්ස් වර්ජනය කරමු...reply නොකර ඉමු....උන්ගේ ත්රෙඅඩ්ස් තම්බියෝම බැලුවාවේ ....
    මම නම් හැමදාම කලේ එහෙමයි. බැරිම වෙලාවක තමයි මේවගේ වැදගත් නිවුස් එකක් උන්ගේ වැඩකට නැති ගොන් කතා ලගට දැම්මේ
    538238_440109356060767_670655802_n.jpg