මෙන්න සිංහල ජාතිය රකිනවා .....ලැජ්ජයි

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අනේ මන්ද.... ගාසානම් හැමදාම ළිං හොයනවා.....
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    පරණ ලබ්බවල් උස්සගෙන ඇවිත් මේකේ දාලා වත් පොඩි ආතල් එකක් ගනින්. මොකද පොනිලුයි , පබයයි උබලගේ ආතල් කඩනවා විතරනේ.

    අපිට පරණ ලබ්බවල් උස්සනවා කියල බනින බයියන්ට තාම "බටලන්ද" හොට් හොට් නිවුස්.......... පව් ඕයි බයියෝ........ :lol:

    තමුන්ගේ වීරෝධාර දේශප්‍රේමී කපිතාන් කෙනෙක් කොනකපාලලා සමග ඩීල් දැම්මා කියලා එලිවෙන කොට ඇතිවෙන වේදනාව සාධාරණයි........... :lol: :lol:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,419
    8,586
    113
    රූකඩ රාජ්ජේ
    අපිට පරණ ලබ්බවල් උස්සනවා කියල බනින බයියන්ට තාම "බටලන්ද" හොට් හොට් නිවුස්.......... පව් ඕයි බයියෝ........ :lol:

    තමුන්ගේ වීරෝධාර දේශප්‍රේමී කපිතාන් කෙනෙක් කොනකපාලලා සමග ඩීල් දැම්මා කියලා එලිවෙන කොට ඇතිවෙන වේදනාව සාධාරණයි........... :lol: :lol:

    හම්බයෝ එක්ක ඩීල් දැම්මේ කවුද කියලා පේනවා නැගෙනහිර චන්ද වැටුණු විදිය බැලුවම. පොනිල්ගේ වද පයිය උරණ පොන්නයා.

    නේවි ඔෆිසර්ට බැනපු හම්බයා ව කෑම්ප් එකට ගෙන්නලා කන්න දුන්නේ ඩීල් නිසා නෙවි.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    පොනිලනම් කොහොමත් ජාතිය පාවල දෙන එකානේ.. එත් මු? මේ යකා පෙන්නන දේශප්‍රේමය කොහොමද? මුන් යටින් ගේම ගහන්නේ.. මෝඩ සිංහලයෝ මුගේ රගපෑම් වලට අහු වෙනවා.. ගූත් කයි මුගේ.. පැපිලියානේ ඉන්න අය දන්නවා ගම්මන්පිලගේ වැඩ.. මේ කාලකන්නි බල්ලා නිසා තමයි මහින්දත් පැරදුනේ.. අහ් තව මුගේ පරණ යාළුවා පච රණවකයත් මුගේ බෝට්ටුවේම තමා :angry:
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    අම්මට සිරි මෙන්න ගම්මන්පිළ එක්ක හම්බයා ඉන්නව
    දැන් ගම්මන්පිල කියන ඔක්කොම බොරු
    වරෙල්ල යන්න ස්කයිප් සාකච්ඡාවක් තියල ගෙදර එවුන් අනිත් පැත්ත හරවල
    මෛත්‍රී දිනවන්න...
    අයියයි අක්කයි හරවන්න බැරි නම් මට කියපන්.​

    :lol::lol:
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    පොනිලනම් කොහොමත් ජාතිය පාවල දෙන එකානේ.. එත් මු? මේ යකා පෙන්නන දේශප්‍රේමය කොහොමද? මුන් යටින් ගේම ගහන්නේ.. මෝඩ සිංහලයෝ මුගේ රගපෑම් වලට අහු වෙනවා.. ගූත් කයි මුගේ.. පැපිලියානේ ඉන්න අය දන්නවා ගම්මන්පිලගේ වැඩ.. මේ කාලකන්නි බල්ලා නිසා තමයි මහින්දත් පැරදුනේ.. අහ් තව මුගේ පරණ යාළුවා පච රණවකයත් මුගේ බෝට්ටුවේම තමා :angry:

    :yes: :yes:
     
    zooza12345

    Well-known member
  • Sep 5, 2009
    2,070
    253
    83
    colombo
    අදුරන්නේ නැත්තන් ඔය ඉන්නේ ශ්‍රී ලංකා තහුහිත් ජාමත් එකේ නායකයා එහෙම නැත්තන් බුදු රජාණන් වහන්සේ මිනි මස් කනවා කියන උපකසක තුමා ....පිවිතුරු හෙළ උරුමයක් වෙනුවෙන් ජීවිතය කැප කරන ගම්මන්පිල උතුමන් සමග

    me kawada gahapu photo ekakda?oka kiyanna kalinda kiwwata passeda?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,988
    40,875
    113
    me kawada gahapu photo ekakda?oka kiyanna kalinda kiwwata passeda?

    අති සුද්ද වූ අල් කුරානය සිංහලට පරිවර්ථනය කරලා මුලින්ම දුන්නලු. ඔය පිංතූරය මීට අවුරුද්දකට විතර කලින් ගත්තු එකක්.

    "බුදු හාමුදුරුවෝ මිනී මස් කෑවා. ත්‍රිවිධ රත්නය කියන්නේ ගල් කැට තුනක්" කියන කතාව කිව්වේ මීට අවුරුදු 3ටත් කලින් වගේ.

    උදය ගම්මන්පිල හොඳ ජාතිවාදියා හරිය. රට බේර ගන්න ඉන්න නායකයා බව අමතක කරනවා එහෙම නෙවෙයි හොඳද :cool::cool:
     
    • Like
    Reactions: Silly point

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    පොනිලනම් කොහොමත් ජාතිය පාවල දෙන එකානේ.. එත් මු? මේ යකා පෙන්නන දේශප්‍රේමය කොහොමද? මුන් යටින් ගේම ගහන්නේ.. මෝඩ සිංහලයෝ මුගේ රගපෑම් වලට අහු වෙනවා.. ගූත් කයි මුගේ.. පැපිලියානේ ඉන්න අය දන්නවා ගම්මන්පිලගේ වැඩ.. මේ කාලකන්නි බල්ලා නිසා තමයි මහින්දත් පැරදුනේ.. අහ් තව මුගේ පරණ යාළුවා පච රණවකයත් මුගේ බෝට්ටුවේම තමා :angry:

    :yes::yes::yes:
     
    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    අම්මට සිරි මෙන්න ගම්මන්පිළ එක්ක හම්බයා ඉන්නව
    දැන් ගම්මන්පිල කියන ඔක්කොම බොරු
    වරෙල්ල යන්න ස්කයිප් සාකච්ඡාවක් තියල ගෙදර එවුන් අනිත් පැත්ත හරවල
    මෛත්‍රී දිනවන්න...
    අයියයි අක්කයි හරවන්න බැරි නම් මට කියපන්.​

    :lol::lol::lol::lol::lol:
     
    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    Z
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    ඔය තිය‍ෙන්න‍ේ තව්පික්ලා සිංහල කුරානය‍ේ පිටපත්ක් ගම්මන්පිලට ද‍ෙන එකක් . උන් ඕක මූට විතරක් න‍ෙව‍ෙයි ද‍ේශපාලුව‍ො ග‍ොඩකට දුන්නා ... උන්ග‍ේ ෆ‍ේස් බුක් එක‍ේ බලපන් අනිත් එවුන් කවුද කියලා ....
     
    chalaka nuwan

    Well-known member
  • Jun 14, 2011
    617
    549
    93
    ඔය තිය‍ෙන්න‍ේ තව්පික්ලා සිංහල කුරානය‍ේ පිටපත්ක් ගම්මන්පිලට ද‍ෙන එකක් . උන් ඕක මූට විතරක් න‍ෙව‍ෙයි ද‍ේශපාලුව‍ො ග‍ොඩකට දුන්නා ... උන්ග‍ේ ෆ‍ේස් බුක් එක‍ේ බලපන් අනිත් එවුන් කවුද කියලා ....

    සිරාවට බන් සිගිති දේශපාලනේ කියන්නෙ මේකට..
    මේ ත්‍රීඩ් එක්ක දැම්ම වගේම අම්බරුවෝ ටිකක් තමයි ජනවාරි අටත් පුකේ ඇරගත්තෙ තාමත් ලැජ්ජ නෑ කාලකන්නි :yes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    සිරාවට බන් සිගිති දේශපාලනේ කියන්නෙ මේකට..
    මේ ත්‍රීඩ් එක්ක දැම්ම වගේම අම්බරුවෝ ටිකක් තමයි ජනවාරි අටත් පුකේ ඇරගත්තෙ තාමත් ලැජ්ජ නෑ කාලකන්නි :yes:

    දාපන්කෝ සිගිතන්ටත් බලන්න කවුද ඒ අනිත් දෙසපලකයෝ කියලා අනිත් මිනිසුන්ටත් බලා ගන්න ....ලජ්ජා නැතුව තව පුකවල් හොදපන් ....ඔය පොත බෙදන්න යනකොටත් ඕකට නඩුව දාලා තිබ්බේ....කොන්ද පන නැති සිංහලු