මෙන්න සිරා ප්ලේන් එකක්

retroarc

Active member
  • Sep 19, 2014
    318
    59
    28
    Kurunegala
    මෙන්න සිරා ප්ලේන් එකක්

    boieng-747-660x400.jpg



    හරියට නිකන් මන්දිරයක් ඇතුලේ වගේ නේද ? මේවගේ තැනක ජීවත් වෙන්න තියනවනම් කොච්චර හොඳයි ද කියලත් හිතෙනවා නේද? ඒ වුනාට මේක ගුවන් යානයක්. Boeing 747-8 ( බෝයිං 747-8) වර්ගයට අයත් ගුවන් යානයක්. Greenpoint Technologies සමාගම මේ ගුවන් යානයට නව මුහුණුවරක් ලබාදෙමින් නිර්මාණය කර ඇත්තේ සේවාදායකයෙකු ගේ පෞද්ගලික අවශ්‍යතාවයක් සඳහායි. ඔහුගේ අනන්‍යතාව නම් හෙළිකර නෑ.
    මේවගේ තැනකට ඇතුල් වෙන්න කලින් වුනත් කවුරුත් දෙපාරක් හිතනවා. මොකද මේක එච්චරම සිරාවට හදල තියනවා. වර්ග අඩි 5000කට වැඩි ප්‍රමාණයක් මේක ඇතුලේ තියනවා. නිදන කාමර, කෑම කාමර, විසිත්ත කාමර හැම දේම තියනවා. මේ චායාරූප ටික බලලා ඉන්නකෝ.


    628x471-1.0.jpg

    628x471-2.0.jpg

    628x471-3.0.jpg

    628x471-4.0.jpg

    628x471.jpg

    628x471.jpg

    628x471.jpg



    උපුටාගැනීම