මූ නම් නියම අන්ඩපාලය බන්![]()

එත් මේ පොඩි එකා පව්... වීඩියෝ කරපු එකා ඔක්කොටොම වඩා හපන්..





ජාතකේ වැරැද්ද
ඔය ඉන්නේ antibss පොඩි කාලේ ... වැලක ජන්ගියක්වත් තියාගන්න බහලු ඒ පැත්තේ

දිල්වාලෙ පොඩි කාලෙ ඔහොම ඉන්න ඇති. එලකිරියෙ කුනු හරුප කොටන්නෙ ඒ පුරුද්දට![]()

1 - දෙමාපියන්ගේ වැරැද්ද ..වැරැද්දට දඩුවම් නොකිරීම
2 - පවුල් පසුබිම
3 - නෑදෑයෝ , අසල්වාසීන්ගේ තත්වය
මේ නිසා ළමයා මේ තත්වයට ඇවිල්ලා තියෙනවා .අපිට මේ පොඩි එකා කියන දේවල් FUN උනාට ලොකු උනාම මේ ළමයා මිනිහෙක් මරන්න ,කෙල්ලෙක්ව දුෂණය කරන්න දෙපාරක් හිතන්නේ නෑ .පොඩි කාලේ ඉදන්ම මේ කරන දේවල් කවුරුවත් නවත්තන්න හදලා නැති නිසා ..දුකයි සමාජයට තවත් මැරයෙක් ,ස්ත්රී දුෂකයෙක් එකතු වෙන එක ගැන .


