මෙන්න සුජිගේ පුතා හම්බ උනා

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
මෙන්න සුජිගේ පුතා හම්බ උනා


උඹලට මේක දැක්කම වැරැද්ද කාගේද කියලද හිතෙන්නේ????:(:(:(
 
Last edited:

iresh041

Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    අර අනිත් පොඩි එකා නිදාගෙන ඉන්න කොට මූට අහු උනොත් බඩුම තමා...මේක වීඩියෝ කරලා දාපු එකාට ගහන්න ඕන සේරටම කලින්...තූ..කාලකන්නි..:oo:
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    හරියට හොයන්නේ නැතුව වරද කාගේද කියල කියන්න බෑ
    දෙමපියගේ වෙන්නත් පුළුවන් ,එත් ළමය ඇසුරු කරන සමාජේ හින්ද වෙන්නත් පුළුවන්
    මොකද ඔය හොද දෙමව්පියගේ ලමනුත් වරදට ගිහින් තියන වෙලාවල් තියෙන්නේ
    මේක Video කරල නෙට් එකට දාපු එකාගේ තමා මෙතන ලොකුම වරද
     

    Mata_Psycho

    Member
    May 29, 2015
    328
    22
    0
    පව් බන් පොඩි එකා උගේ මනස විකුර්ති වෙලා තියෙන්නේ..පව් අසරණය උ දන්නවද ඔය කියන කරන දේවල් හරිද වැරදිද කියල.අම්මලාගේ තාත්තලාගේ වැරදි තම වට පිටාවෙන් ඇහෙන කරන දේවල්නේ ඔය පොඩි එක කියන්නේ කරන්නේ....:angry::angry::angry::angry:
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    දිල්වාලෙ පොඩි කාලෙ ඔහොම ඉන්න ඇති. එලකිරියෙ කුනු හරුප කොටන්නෙ ඒ පුරුද්දට:P

    උඹ සිරවටද බන් කිව්වේ?? මම එහෙම කුණුහරුප කියන්නේ නැහැනේ බන් එළකිරියේ??? :oo:
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    1 - දෙමාපියන්ගේ වැරැද්ද ..වැරැද්දට දඩුවම් නොකිරීම
    2 - පවුල් පසුබිම
    3 - නෑදෑයෝ , අසල්වාසීන්ගේ තත්වය

    මේ නිසා ළමයා මේ තත්වයට ඇවිල්ලා තියෙනවා .අපිට මේ පොඩි එකා කියන දේවල් FUN උනාට ලොකු උනාම මේ ළමයා මිනිහෙක් මරන්න ,කෙල්ලෙක්ව දුෂණය කරන්න දෙපාරක් හිතන්නේ නෑ .පොඩි කාලේ ඉදන්ම මේ කරන දේවල් කවුරුවත් නවත්තන්න හදලා නැති නිසා ..දුකයි සමාජයට තවත් මැරයෙක් ,ස්ත්‍රී දුෂකයෙක් එකතු වෙන එක ගැන .
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    1 - දෙමාපියන්ගේ වැරැද්ද ..වැරැද්දට දඩුවම් නොකිරීම
    2 - පවුල් පසුබිම
    3 - නෑදෑයෝ , අසල්වාසීන්ගේ තත්වය

    මේ නිසා ළමයා මේ තත්වයට ඇවිල්ලා තියෙනවා .අපිට මේ පොඩි එකා කියන දේවල් FUN උනාට ලොකු උනාම මේ ළමයා මිනිහෙක් මරන්න ,කෙල්ලෙක්ව දුෂණය කරන්න දෙපාරක් හිතන්නේ නෑ .පොඩි කාලේ ඉදන්ම මේ කරන දේවල් කවුරුවත් නවත්තන්න හදලා නැති නිසා ..දුකයි සමාජයට තවත් මැරයෙක් ,ස්ත්‍රී දුෂකයෙක් එකතු වෙන එක ගැන .

    :(:(:(