ඒක නම් ඉතින් ඔප්පු කරන්න බෑනේ අයියේ (කොල්ලො අයිය කියනවට ආස නිසා මං මල්ලිලාටත් අයියම කියන්නං හොදේ)
උඹ මාව දැක්කත් මගෙන් ඕක අහයි.
හැබයි මම සහතිකෙන්ම 100% නංඟි කෙනෙක්මයි. නංඟි මල්ලියෙක් නෙවේ. ෆේකුත් නෙවේ. මට ඕන නම් කොලු නමකින් එන්න තිබ්බා. ඒත් මම කෙලින් වැඩ කරන හොද සිංහල කෙල්ලෙක්. හොර වැඩ නෑ
විස්වාස කිරීම නොකිරීම ඔබේ මිස මගේ ප්‍රශ්නයක් නොවේ.
















යකො මම මේ දැක්කමයි මෙහෙම කටක් තියෙන කෙල්ලෙක්......
ග්‍රහයා මාරු වෙලාද කොහෙද

සංසාර පුරුද්ද නිසා සමහර විට ඒ වගේ කථා කරනවා ..hayyoo hina kala marenawa
හැබෑටම ග්‍රහයා මාරු වෙලා තමා අයියේ. අපේ අම්මා මං ඉපදෙන්න ඉද්දි නිල් පාට ඇදුම් මහලා තියෙන්නෙ බඩේ ඉන්නෙ කොල්ලෙක්ම කියලා දැනුන නිසා. මගේ කේන්දරේ තියෙන්නෙත් ගොඩාක් පිරිමි ග්‍රහචාරයක්. පෙර ආත්ම බලන ස්වාමීන්වහන්සේ නමකුත් කිව්වා මම මීට කලින් එක දිගට ආත්ම 500ක් පිරිමි ආත්ම ලැබූ කෙනෙක්. සුලු අකුසල කර්මයකින් නංඟි කෙනෙක් වුනා කියලා. අනේ ඉතින් මම දෙයියනේ කියලා හොඳ බිරිඳක් වෙලා එහෙම ඉන්න කුල කාන්තාවක් හොඳේ මෙහෙම කථා කලාටසංසාර පුරුද්ද නිසා සමහර විට ඒ වගේ කථා කරනවා ..





hmmm me katha aththa kiyala piliganna puluwan.... hebei oya kellek kiyala nam piliganna beriyoooo....![]()