මෙන්න Nas කාරයා බුදු දහම ඉගෙනගෙන

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,455
    49,832
    113
    සේදවත්ත
    පච කියන්න එපා බන් මාස හයෙන් ඌ ආගම් 6 ගැන කරන ඩොකිමෙන්ට්‍රි එකක්. යක්ක පුතුන් මම දැක්කා ටිපර් වෙලා මුරගාත්තේ තියන් හැමිනෙනවා . නාස් දන්නවනම් අපේ ගල් සාදුල ගැන ඌට කලකිරෙනවා
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,263
    15,363

    දැන් මොකක්ද මම කියපු පචේ?
     
    • Love
    • Haha
    Reactions: 2osama and Lovtus

    StoneMountain

    Active member
  • Sep 11, 2022
    54
    105
    33
    මිට්ටො ඒකෙත් රෙනවා
    View attachment 224664
    1708061171665.png
    1708061144322.png
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,455
    49,832
    113
    සේදවත්ත
    දැන් උබ ආයෙත් ගිහින් උබම දාපු උබේ reply එක කියවලා වරෙන්. :rofl:
    කියෙව්වා ඒකේ මම ඉගෙනගන්නවා කියලා නෑ , ඌ ඩොකිමෙන්ට්‍රි එකක් කරනවා කියලා කිව්වේ . ඉගෙනගන්න එක වෙනයි දෙයක් ගැන විස්තරාත්ම විශ්ලේශනය කරන එකයි දෙකක්
     
    • Haha
    Reactions: KrishanL89

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,263
    15,363
    113
    කියෙව්වා ඒකේ මම ඉගෙනගන්නවා කියලා නෑ , ඌ ඩොකිමෙන්ට්‍රි එකක් කරනවා කියලා කිව්වේ . ඉගෙනගන්න එක වෙනයි දෙයක් ගැන විස්තරාත්ම විශ්ලේශනය කරන එකයි දෙකක්

    Video එක පටන් ගනිද්දිම Nas මුලින්ම කියන්නේ

    "I studied one full month studying his religion, Buddhism"

    දැන් මට මේකෙ තේරුම කියපන් එතකොට?
    (දුවන්න ඔට්ටු නෑ ඔන්න හොදේ :P)
     
    • Like
    • Haha
    Reactions: cmtwap and 2osama

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,455
    49,832
    113
    සේදවත්ත
    Video එක පටන් ගනිද්දිම Nas මුලින්ම කියන්නේ

    "I studied one full month studying his religion, Buddhism"

    දැන් මට මේකෙ තේරුම කියපන් එතකොට?
    මැද කියනවා මාසෙන් ඉගෙන ගන්න බෑ කියලා ඒ ටිකත් දාපන්
     
    • Haha
    Reactions: KrishanL89

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,263
    15,363
    113
    මැද කියනවා මාසෙන් ඉගෙන ගන්න බෑ කියලා ඒ ටිකත් දාපන්

    දැන් මම මෙතන කියලා තියෙනවද Nas බුදු දහම ඉගෙනගෙන ඉවර කරලා කියලා? Nas තියා මේ ලෝකේ කිසිම කෙනෙක් බුදු දහම ඉගෙනගෙන ඉවර කරලා නෑ. මම අහපු එකට උත්තරේ දුන්නෙ නෑනේ ඔයා?
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,455
    49,832
    113
    සේදවත්ත
    දැන් මම මෙතන කියලා තියෙනවද Nas බුදු දහම ඉගෙනගෙන ඉවර කරලා කියලා? Nas තියා මේ ලෝකේ කිසිම කෙනෙක් බුදු දහම ඉගෙනගෙන ඉවර කරලා නෑ. මම අහපු එකට උත්තරේ දුන්නෙ නෑනේ ඔයා?
    ඔයා කියන් නෑ ඌ කියනවා .
     
    • Haha
    Reactions: KrishanL89

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,263
    15,363
    113
    ඔයා කියන් නෑ ඌ කියනවා .

    දැන් උබ කිව්වනේ පච කියන්න එපා කියලා මට? කියපන්කො දැන් මම කියපු පචේ මොකක්ද කියලා? වෙන වෙන ඒවා කියලා වටේ යන්න එපා banana සුජී වගේ.
     
    • Like
    Reactions: 2osama

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,455
    49,832
    113
    සේදවත්ත
    දැන් උබ කිව්වනේ පච කියන්න එපා කියලා මට? කියපන්කො දැන් මම කියපු පචේ මොකක්ද කියලා? වෙන වෙන ඒවා කියලා වටේ යන්න එපා banana සුජී වගේ.
    පච කියන්නෙ උබ කිවේ නෑස් බුදු දහම ඉගෙනගනී කියලා . ඌම කියනවා මාසෙන් ඉගෙන ගන්න බෑ කියලා පරපස්පර විරෝධී
     
    Kalyanamitta

    Junior member
  • Nov 15, 2022
    47
    53
    18
    පච කියන්න එපා බන් මාස හයෙන් ඌ ආගම් 6 ගැන කරන ඩොකිමෙන්ට්‍රි එකක්. යක්ක පුතුන් මම දැක්කා ටිපර් වෙලා මුරගාත්තේ තියන් හැමිනෙනවා . නාස් දන්නවනම් අපේ ග.. සාදුල ගැන ඌට කලකිරෙනවා

    Why are you looking at the negative side of this post? Try to understand the purpose of the 6 month spirituality challenge. He is trying to extract the beauty of religions to make the world a better place. A peaceful place for all. If you are aware of the Israeli–Palestinian conflict and its effect on Nas, you may understand this.

    Also, it is not good to discard the efforts of the vlogger or the one who posted the video by saying that it is only a challenge and Nas didn't learn Buddhism. What is this hatred towards this peaceful religion? How come you didn't see the following in the post made by Nuseir Yassin (Nas)? මේ post එකේ ඍණ පැත්ත ගැන විතරක් කතා කරන්නෙ ඇයි? නාස් කියපු පහත කරුණු දැක්කෙ නැද්ද?

    • I went super deep into Buddhism. And I came out a changed man.

    • I discovered that I am secretly Buddhist

    • Buddhism is full of wisdom

    • Beauty of Buddhism; It can help all of us to become better humans

    You have also missed him thanking the venerable monk for sharing wisdom. සිවුරු දරනගමන් වැරදි වැඩ කරන අය ගැන විතරද දන්නෙ? විදේශිකයෙක් වෙච්ච නාස් ශ්‍රී ලාංකික භික්ෂූණ්වහන්සේ නමක් හොයාගෙන ගිහිල්ල කරුණු විමසල, ප්‍රඥාව ගැන පැහැදිල ස්තූති කරනවත් දැක්ක නම් තමයි හොඳ

    පච කියන්නෙ උබ කිවේ නෑස් බුදු දහම ඉගෙනගනී කියලා . ඌම කියනවා මාසෙන් ඉගෙන ගන්න බෑ කියලා පරපස්පර විරෝධී
    එහෙම නෙමෙයි කියල තියෙන්නෙ.
    Buddhism is deep and rich. I cannot cover it in one short video

    ඒ කියන්නෙ, බුදු දහම පොහොසත් ගැඹුරු දහමක්. එය මෙවැනි කෙටි video එකකින් ආවරණය කරන්න බැහැ
    ------ Post added on Feb 16, 2024 at 3:58 PM
     
    I havent told the video is bad or content is bad . I just told what he told in his video .
    ටිපර් වෙන්න එපා .

    එහෙම නෙමෙයි කියල තියෙන්නෙ.
    Buddhism is deep and rich. I cannot cover it in one short video

    ඒ කියන්නෙ, බුදු දහම පොහොසත් ගැඹුරු දහමක්. එය මෙවැනි කෙටි video එකකින් ආවරණය කරන්න බැහැ
    ------ Post added on Feb 16, 2024 at 3:58 PM
    හරි නේ ඔක්කම මාසෙන් බෑ කියලානේ කියන්නේ මම කිව්ව දේ හරි නේ
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    පච කියන්නෙ උබ කිවේ නෑස් බුදු දහම ඉගෙනගනී කියලා . ඌම කියනවා මාසෙන් ඉගෙන ගන්න බෑ කියලා පරපස්පර විරෝධී
    ගොන්ගස් ගූ නාගත් තවත් එක් අසිරිමත් මොහොතක් 🤗
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,455
    49,832
    113
    සේදවත්ත
    ගොන්ගස් ගූ නාගත් තවත් එක් අසිරිමත් මොහොතක් 🤗
    මී හරකෙක් වගේ කියවන්න එපා ගිහින් අහපන් උගේ කටින්ම කියනවා ඉගෙන ගන්න බෑ කියලා . තපුල්ලන්න නම් පුලුවන් තොපිට 🤷