ඔය කැරියා සෙට් වෙලාම නෑ මටඋබ ඉතින් සිරිය එක්ක එකට ගූ අනුභව කරපු ගලි සීරී ජුනියර්![]()

ඔය කැරියා සෙට් වෙලාම නෑ මටඋබ ඉතින් සිරිය එක්ක එකට ගූ අනුභව කරපු ගලි සීරී ජුනියර්![]()

ඌ කරන්නේ බුදුදහම මොකද්ද කියලා මිනිස්සු කියන එක පමණයි, එකත් වෙනත් අය ලබාදෙන දත්ත මත , ඌම කියනවා එක හදාරන්න වෙලාවක් නෑ කියලා .ටිපර් වුනේ කව්ද කියල පැහැදිලිව පේන්නෙ
තමුන් ලියපු දේ ඉස්සෙල්ලම කියවල බලන්න. ඒක අමතක වෙලා වගෙ
View attachment 224685
මාසෙන් ඉගෙන ගන්න බැහැ කියන එකයි කෙටි video එකකින් ගැඹුරු දහමක් ආවරණය කරන්න බැහැ කියන එකයි දෙකක්.
------ Post added on Feb 16, 2024 at 5:31 PM
ඔය වචනෙක අවුලක් තියෙන්නේ බන්. ඌ ඉගෙනගෙන තියෙනවා. ඉගෙනගන්නේ නැතුව බුදුදහම මොකද්ද කියලා මිනිස්සුන්ට කියන්නේ කොහොමද?ඌ කරන්නේ බුදුදහම මොකද්ද කියලා මිනිස්සු කියන එක පමණයි, එකත් වෙනත් අය ලබාදෙන දත්ත මත , ඌම කියනවා එක හදාරන්න වෙලාවක් නෑ කියලා .
උබල භක්තිය නිසා නැට්ට පාගන් ඉන්නේ
අහගෙන බන්ඔය වචනෙක අවුලක් තියෙන්නේ බන්. ඌ ඉගෙනගෙන තියෙනවා. ඉගෙනගන්නේ නැතුව බුදුදහම මොකද්ද කියලා මිනිස්සුන්ට කියන්නේ කොහොමද?
බුදු දහමෙ අන්ධ භක්තියට ඉඩ නැහැ. ස්වභාව දහමෙ නීති ගැන තමයි දේශනා කරල තියෙන්නෙ. ඒ ධර්මතාවයන් මේ ජීවිතයේදීම ප්‍රායෝගිකව අත්දකින්න පුළුවන්. සතර පද ගාථාවකින් ධර්මාවබෝධය කරපු අය ඉදල තියෙනව.ඌ කරන්නේ බුදුදහම මොකද්ද කියලා මිනිස්සු කියන එක පමණයි, එකත් වෙනත් අය ලබාදෙන දත්ත මත , ඌම කියනවා එක හදාරන්න වෙලාවක් නෑ කියලා .
උබල භක්තිය නිසා නැට්ට පාගන් ඉන්නේ
Lol you mean he's also a terrorist supporter?Nas is seriously affected by the Israel-Palestinian conflict. And you are insulting him by saying that it is only for views
No he is not a terrorist supporter. It is there in the newsLol you mean he's also a terrorist supporter?
මොකද බන් මේ ටිපර් වෙලාබුදු දහමෙ අන්ධ භක්තියට ඉඩ නැහැ. ස්වභාව දහමෙ නීති ගැන තමයි දේශනා කරල තියෙන්නෙ. ඒ ධර්මතාවයන් මේ ජීවිතයේදීම ප්‍රායෝගිකව අත්දකින්න පුළුවන්. සතර පද ගාථාවකින් ධර්මාවබෝධය කරපු අය ඉදල තියෙනව.
ලියල තියෙන දේවලින් නැට්ට පාගන් ඉන්නෙ කව්ද කියල පැහැදිලියි. ඒක තමන්ගෙ භක්තියෙ ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්. නැතිනම් බුදු දහම ගැන ලියැවෙන, කියවෙන post වලටයි ලියන අයටයි අපහාස කරන්න කවුරුහරි සල්ලි දෙනව ඇති. ඒත් අතේ පත්තුවෙන බොරු කිව්වම එයාලට ලොකු පාඩුවක් වෙන්නෙ. ඒ නිසා ඒ වගෙ අවස්ථාවන් මගහරින එක නුවණට හුරුයි. සමහර වෙලාවට මෙතන භාෂාවෙ ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්. එහෙම නම් දන්න කෙනෙක්ට කියල පරිවර්තනය කර ගන්න.
තමන් නැවත නැවත කියන්න උත්සාහ කරන බොරුව තමයි නාස්ට ධර්මය හදාරන්න වෙලාවක් නැහැ කිව්ව කියල. මාසෙන් ඉගෙන ගන්න බෑ කියලා කිව්ව කියල.
ඒත් එහෙම නෙමෙයි කියල තියෙන්නෙ.
Buddhism is deep and rich. I cannot cover it in one short video
ඒ කියන්නෙ, බුදු දහම පොහොසත් ගැඹුරු දහමක්. එය මෙවැනි කෙටි video එකකින් ආවරණය කරන්න බැහැ.
තමන්ට මේ භාෂාවන් දෙකින්ම කියන දේ තේරිල නැහැ. කරුණාකරල භාෂා දැනුම තියෙන කෙනෙක්ගෙන් අහල බලන්න. එකම බොරුව ආයෙ ආයෙ post කරා කියල බොරුව ඇත්ත කරන්න බැහැ.
මේ තියෙන්නෙ වෙලාව එක්ක නාස් කියපුව තමයි. තමුන් කියන කොටස වෙලාවත් එක්ක දාල කියපු දේ ඔප්පු කරල පෙන්නන්න. නැතිනම් සල්ලි ගෙවන අයට හොද නැහැ. ඔප්පු කරන්න තියෙන කොටස, 'නාස්ට ධර්මය හදාරන්න වෙලාවක් නැහැ කිව්ව කියල. මාසෙන් ඉගෙන ගන්න බෑ කියලා'
Embedding disable කරලා නිසා කැමති කුකුලොහ් ලින්ක් එකට ගිහින් බලන්න.![]()
පොඩ්ඩක් නොතේරෙන දෙයක් තේරුම් කරන්න ලිව්වම ටිපර් වෙලා කියල හිතන්නෙ ඇයි? මම කිසිම අසභ්‍ය වචනයක් ලියල නෑනෙ.මොකද බන් මේ ටිපර් වෙලා. හෑලි ලියනවා.
බුදු දහමට පොඩ්ඩක් මොනා හරි කිව්වම සිංහලු රෙදි උස්සන් ටිපර් වෙන්නේ ඒත් ඒකට අනුව ජීවත් වෙන එකෙක් හොයාගන්න අර අඹ මිටක් හොයනව වගේ අමාරුයි.
මම කිව්වේ ඌ පැවසූ දේ පමණයි


Can't you use a civilised language in a public forum? අනෙක මේ post එක දැකල ඔච්චර කේන්ති ගියෙ ඇයි? ඒ මදිවට තව බොරුත් ලියල. ආගම වෙනස් කරන්නෙ නැහැ කියල කොහෙද කියල තියෙන්නෙ?කැරි මො...උ...පරණ video ටිකත් බලපන් ගොනා
ඌ හරි තැනට ගිහින් හරි දේ ඉගෙන ගන්න
නාස් කාරය, බුදු හාබුදුරුවන්ටත් වඩා ඉහලින් කියල හිතන් ඉන්න සමන්ත බඩ්ඩගෙන් බුදුදහම ඉගෙන ගත්තොත්, අම්මට හිකිල තියෙයි
මිනිස්සුන්ට ඕන හුත්තක් ඉගෙන ගන්න අයිතියක් තියනව. ඉගෙන ගත්ත කියල උගේ ආගම වෙනස් කරන්නේ නැහැ කියලත් කියනව, පකේ සිංහලුන්ට නාස් කාරය අන්තීමට බුදු දහම උගන්වනවා![]()
ඔයා කුනුහරප නොලියන්න ඇති මම ඔයාට කුනුහරප කිවෙත් නෑ.පොඩ්ඩක් නොතේරෙන දෙයක් තේරුම් කරන්න ලිව්වම ටිපර් වෙලා කියල හිතන්නෙ ඇයි? මම කිසිම අසභ්‍ය වචනයක් ලියල නෑනෙ.
ඔන්න ඔයා වගේ ටිපර් වෙච්ච කට්ටිය කීපදෙනෙක් ඇවිල්ල තියෙනව. ඒ අයගෙයි ඔයාගෙයි භාෂා විලාසයෙන්ම තේරෙනව හොඳටම ටිපර් වෙලා කියල.
කෙනක් කතා කරන භාෂාවෙන් ඒ අයගෙ හැදියාව අනෙක් අයට තේරෙනව. ඒ නිසා පොඩ්ඩක් බොරුවට හරි සභ්‍ය විදියට ලියන්න.
'මම කිව්වේ ඌ පැවසූ දේ පමණයි'
මෙන්න ඔයා ටිපර් වෙන හේතුව. ආයෙ පරණ බොරුවම ලියනව. නාස් ඔහොම දෙයක් කිව්ව වෙලාවක් කියන්න එහෙම දෙයක් කියල නැහැනෙ. ඒකනෙ වෙලාව ලියල නැත්තෙ. දැන් කියන්න එපා ඔයාට වෙලාව නැහැ කියල. ආයෙ ආයෙ එකම බොරුව ලියන්නෙ වෙලාව තියෙන නිසානෙ නේද?
තවත් බොරු ලියන කෙනක් ඇවිල්ල. මේ අය එහෙන් මෙහෙන් video එක බලල බොරු කියනව. කියන අරමුණ අනෙක් අය දැන ගනියි ඔය විදිහට බොරු ලිව්වමකව්ද මූට බුදු දහමේ අපාය දිව්‍යලෝක නෑ කියලා ඉගැන්නුවේ? පච නම් නාස් ඩේලි තමා. මූ අම්බ පචයෙක් කියලා තේරුම් ගත්තේ ලංකාව ගැන මූ කරපු වීඩියෝ වලින්.

ඔයා කුනුහරප නොලියන්න ඇති මම ඔයාට කුනුහරප කිවෙත් නෑ.
ඔච්චර හෑලි ලියන්න ඕනේ නෑනේ . නාස්ගේ කටින්ම කිව්ව එක තමා මම කිව්වේ උබල මේ අර තර්ක ගොඩ නගන්න හෑලි ලියනවා නිකං පරංගියා කෝට්ටේ ගියා වගේ
වැඩියෙන් ලියන්න ඕනේහෑල්ලක් ලියලවත් කියපු දේ තේරිල නැහැනෙ. ආයෙත් පරණ බොරුවම ලියල. තමුන්ට නාස් ඔහොම දෙයක් කිව්ව වෙලාව ලියන්න කිව්වම ලියන්නෙ නැහැ. අනෙක් අයගෙ දැන ගැනීම පිණිස කරුණාවෙන් වෙලාව ලියන්නකො
------ Post added on Feb 17, 2024 at 12:24 PM
ලංකාව ගැන කරපු වීඩියෝ එකත් බලලා කතා කරමුතවත් බොරු ලියන කෙනක් ඇවිල්ල. මේ අය එහෙන් මෙහෙන් video එක බලල බොරු කියනව. කියන අරමුණ අනෙක් අය දැන ගනියි ඔය විදිහට බොරු ලිව්වම
There's no eternal heaven or eternal hell කියල තමයි නාස් කියන්නෙ. ඒ කිව්වෙ සදාකාලික දිව්‍ය ලෝකයි සදාකාලික අපායකුයි නැහැ කියල. සමහර විට eternal වචනය ඔයාට miss වෙන්න ඇති නේද?
හෑල්ලක් ලියලවත් කියපු දේ තේරිල නැහැනෙ. ආයෙත් පරණ බොරුවම ලියල. තමුන්ට නාස් ඔහොම දෙයක් කිව්ව වෙලාව ලියන්න කිව්වම ලියන්නෙ නැහැ. අනෙක් අයගෙ දැන ගැනීම පිණිස කරුණාවෙන් වෙලාව ලියන්නකො
------ Post added on Feb 17, 2024 at 12:24 PM
මූ ඒ විඩියෝ එකේ කිව්ව නේද ලංකාවෙ එවුන් වැඩිපුර බොන්නේ කෝෆි කියලා තේ වෙනුවට.කව්ද මූට බුදු දහමේ අපාය දිව්‍යලෝක නෑ කියලා ඉගැන්නුවේ? පච නම් නාස් ඩේලි තමා. මූ අම්බ පචයෙක් කියලා තේරුම් ගත්තේ ලංකාව ගැන මූ කරපු වීඩියෝ වලින්.