මෙන්න Nas කාරයා බුදු දහම ඉගෙනගෙන

Son of Satan

Well-known member
  • Apr 18, 2021
    607
    648
    93
    Can't you use a civilised language in a public forum? අනෙක මේ post එක දැකල ඔච්චර කේන්ති ගියෙ ඇයි? ඒ මදිවට තව බොරුත් ලියල. ආගම වෙනස් කරන්නෙ නැහැ කියල කොහෙද කියල තියෙන්නෙ?
    ------ Post added on Feb 17, 2024 at 12:08 PM
    අඩෝ civilized language? පල හුත්තෝ යන්න, තෝ බලපන් මේ පොන්න thread එක, "මෙන්න Nas කාරයා බුදු දහම ඉගෙනගෙන" wtf හුත්තෝ.? අප්‍රසන්නයි.. ඕක හරි වෙන්න ඕනේ මෙහෙම "මෙන්න Nasdaily vlogger බුදු දහමත් ගවේෂණය කරනවා අනිත් ආගම් 6ත් එක්ක" .. කොහෙද කියල තියෙන්නේ? උගේ කටින් තමයි. වූ ආගම් නිසා උන්ගේ ජාතිය මරාගන්න එකට ඌ ආගම් ඔක්කොම ඉගෙන ගන්න තීරණයක් අරන් තියෙනේ. ඌ අදහන ආගම ඌ අත අරින්නැහැ කියනවා. education prepose එකට විතරයි. මේ වගේ පොන්න post සාකැස්ටික්. වෙන ආගමක එකෙක් සත්‍ය අවභෝධ වෙලා බුද්ධාගම වලදගත්ත වගේ අදහසක් 🤣. උබ අදහන ආගමෙන් එපිට ලෝකයක් තියනව. ආගමක් විවේචනය කරන්න අනිත් ආගම් ගැන ඉගෙන ගෙන ඉන්න ඕනේ. යක්ක පකේ ආගම් ඔස්තාර්ලත් එක්ක තර්ක කරන්නේ නැහැ කවුරුත්. ලංකාවට එන්න කලින් වෙන රටක ඉන්න ඕන එකෙක්ට කියන්නේ අඩු කුලේ යක්ක පකාල ටික ඇවිස්සෙනව ආගම් ගැන කියවන්න යන්න එපා කියල 🤣........

    නුඋගත් කම ආගම tool එකක් කරගන්නවා. බුද්ධිමත් මිනිස්සු ආගම අනුව ජීවත් වෙනවා.

    රෙන්න උපන් හදවත් 😂💩
    ------ Post added on Feb 17, 2024 at 1:51 PM
     
    Last edited:

    Kalyanamitta

    Junior member
  • Nov 15, 2022
    47
    53
    18
    අ....civilized language? පල හු....යන්න, තෝ බලපන් මේ පොන්න thread එක, "මෙන්න Nas කාරයා බුදු දහම ඉගෙනගෙන" wtf .....? අප්‍රසන්නයි.. ඕක හරි වෙන්න ඕනේ මෙහෙම "මෙන්න Nasdaily vlogger බුදු දහමත් ගවේෂණය කරනවා අනිත් ආගම් 6ත් එක්ක" .. කොහෙද කියල තියෙන්නේ? උගේ කටින් තමයි. වූ ආගම් නිසා උන්ගේ ජාතිය මරාගන්න එකට ඌ ආගම් ඔක්කොම ඉගෙන ගන්න තීරණයක් අරන් තියෙනේ. ඌ අදහන ආගම ඌ අත අරින්නැහැ කියනවා. education prepose එකට විතරයි. මේ වගේ පොන්න post සාකැස්ටික්. වෙන ආගමක එකෙක් සත්‍ය අවභෝධ වෙලා බුද්ධාගම වලදගත්ත වගේ අදහසක් 🤣. උබ අදහන ආගමෙන් එපිට ලෝකයක් තියනව. ආගමක් විවේචනය කරන්න අනිත් ආගම් ගැන ඉගෙන ගෙන ඉන්න ඕනේ. යක්ක පකේ ආගම් ඔස්තාර්ලත් එක්ක තර්ක කරන්නේ නැහැ කවුරුත්. ලංකාවට එන්න කලින් වෙන රටක ඉන්න ඕන එකෙක්ට කියන්නේ අඩු කුලේ යක්ක පකාල ටික ඇවිස්සෙනව ආගම් ගැන කියවන්න යන්න එපා කියල 🤣........

    නුඋගත් කම ආගම tool එකක් කරගන්නවා. බුද්ධිමත් මිනිස්සු ආගම අනුව ජීවත් වෙනවා.

    රෙන්න උපන් හදවත් 😂💩
    ------ Post added on Feb 17, 2024 at 1:51 PM
    post එක දාපු කෙනා කියල තියෙන්නෙ බුදු දහම ඉගෙන ගෙන කියල මිසක් බුදු දහම වැලදගෙන කියල නෙමෙයිනෙ. එහෙම දෙයකට මොකටද ඔච්චර ලේ පුච්චගෙන කෑගහනව වගේ අසභ්‍ය වචන ලියල පල්ලෙහට වැටෙන්නෙ? සල්ලි වලට එහෙම නෙමෙයිනෙ? :rolleyes:

    දෙසරයක් හිතල වචන පාවිච්චි කරන්න. නැත්තම් ඇත්තටම ආගම ගැන post එක දැක්ක ගමන් ඇවිස්සිල තියෙන්නෙ කවුද කියල අනෙක් අයට පැහැදිලි වෙයි. ඇත්තටම ඇවිස්සුනත්, ඇවිස්සිල නෑ වගේ ලියන්න. නැත්තම් උඩ බලාගෙන කෙල ගහගන්නව වගේනෙ. තමන්ම ලියල තියෙනවනෙ ඒ විදිහට ඇවිස්සෙන එක කුලේටයි බුද්ධියටයි හොද නැහැ කියල :)
     
    Last edited:
    • Love
    Reactions: KrishanL89

    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,026
    545
    113
    Nugegoda
    කව්ද මූට බුදු දහමේ අපාය දිව්‍යලෝක නෑ කියලා ඉගැන්නුවේ? පච නම් නාස් ඩේලි තමා. මූ අම්බ පචයෙක් කියලා තේරුම් ගත්තේ ලංකාව ගැන මූ කරපු වීඩියෝ වලින්.
    හරියට කියල තියෙන දේ තේරුම්ගනින් මචං.
     
    Son of Satan

    Well-known member
  • Apr 18, 2021
    607
    648
    93
    post එක දාපු කෙනා කියල තියෙන්නෙ බුදු දහම ඉගෙන ගෙන කියල මිසක් බුදු දහම වැලදගෙන කියල නෙමෙයිනෙ. එහෙම දෙයකට මොකටද ඔච්චර ලේ පුච්චගෙන කෑගහනව වගේ අසභ්‍ය වචන ලියල පල්ලෙහට වැටෙන්නෙ? සල්ලි වලට එහෙම නෙමෙයිනෙ? :rolleyes:

    දෙසරයක් හිතල වචන පාවිච්චි කරන්න. නැත්තම් ඇත්තටම ආගම ගැන post එක දැක්ක ගමන් ඇවිස්සිල තියෙන්නෙ කවුද කියල අනෙක් අයට පැහැදිලි වෙයි. ඇත්තටම ඇවිස්සුනත්, ඇවිස්සිල නෑ වගේ ලියන්න. නැත්තම් උඩ බලාගෙන කෙල ගහගන්නව වගේනෙ. තමන්ම ලියල තියෙනවනෙ ඒ විදිහට ඇවිස්සෙන එක කුලේටයි බුද්ධියටයි හොද නැහැ කියල :)
    මචන් මන් භාෂාව භාවිතා කරන විදිහේ වැරැද්ද මොකද්ද? උබට පේනවද මන් angry emojis මොනවත් දාලද කියල? ek එකේ කුණහරප සාමන්‍ය දෙයක් මචන් මේකේ හැම ජාතියකම එවුන් හොඳ චරිත නරක චරිත ඉන්නවා. ගොන් post එකක් දැක්කොත් හොඳ එකත් නරක එකෙක් වගේ තමයි reply කරන්නේ.

    උබ, ගොන් වැඩක් කරන්න යන යාලුවෙක්ට, ඕක කරන්න එපා හුත්තෝ කිව්වම ඌ උබත් එක්ක ගහගන්න එන්නේ නැහැනේ. උබ හුත්තෝ කිව්වේ අදහස ඌ දන්නවා. ඒ වගේ අදහස විතරක් ගත්තනම් ඇති. කාගේවත් පෞද්ගලික දේවල් මෙතන share වෙනවනම් ඒවා කුණුහරප.

    මේ post එක දාපු එකත් ආතල් එකක් ගන්නේ, අපිත් ආතල් එකක් ගන්නේ. හැබැයි post එක දාපු එකා නම් හෙන ගොනා.
    මෙතන ලියන භාශාවෙන් කිව්වොත් post එක දාපු එකා වගේ උන්ට තේරෙන්නේ නැහැ අදහස. එකයි .

    උබ භාෂාව ගැන ඔච්චර වද වෙනවනම් post එකේ headline එක කියව්වම තේරෙනවා අඩු කුලේ පඩ talk එකක් දීල තියෙන්නේ කියල.
    fb, youtube, elakiri කොහෙත් දේශපාලනේ, ආගමයි. අප්‍රසන්න නැද්ද. අපේ රට ගොඩ ගන්න බැහැ මේ දෙක නිසා.
    මුන්ගේ ඔලු වල තියෙන්නේ අනිත් ආගම වල එවුන් බුද්ධාගමට විරුද්ධයි කියල.. අනිත් එවුන්ට වෙලාවක් නැහැ විරුද්ධ වෙන්න... එත් මුන් වගේ අඩු කුලේ ජීවිත, මුළු ජීවිත කාලෙම අනිත් ආගම් වලට බැන බැන ඉන්නවා.

    ආගම අපිට අයිති දෙයක් නෙමෙයිනේ බන් අවිස්සෙන්න. ආගම චොක කරන ගොනාලව දැක්කම අපිට අප්‍රසන්නයි. :yes:
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,263
    15,363

    Thota amu kawilada utto? :eek:
     
    'උබ භාෂාව ගැන ඔච්චර වද වෙනවනම් post එකේ headline එක කියව්වම තේරෙනවා අඩු කුලේ ප.... talk එකක් දීල තියෙන්නේ කියල.'

    Headline එක මම දැක්ක.

    'මෙන්න Nas කාරයා බුදු දහම ඉගෙනගෙන'

    එතන ලියල තියෙන්නෙ Nas බුදු දහම ඉගෙනගෙන කියලනෙ. බුදු දහම වැලදගෙන කියල නෙමෙයි. ආගම වෙනස් කරා කියලත් නෙමෙයි. වෙන ආගමකට අපහාස කරලත් නැහැ.

    තමුන් කියන විදිහට ' අඩු කුලේ ප.... talk එකක්' කියල පිළිගන්න බැහැ. තමන්ට තියෙන්නෙ වැරදි වැටහීමක්. හැබැයි තමන්ට ලොකු කුල මාන්නයක් තියෙනව කියල නම් තේරෙනව. කුල භේදය කියන එක වර්තමාන සමාජයට ගැලපෙන්නෙ නැහැ. ඒක හරියන්නෙ ඉස්සර කාලෙ තිබුණ වැඩවසම් ක්‍රමයට. ඔය කුල භේදය නිසා තමයි සමහර දකුණු ආසියානු රටවලට දියුණු වෙන්න බැරි වෙලා තියෙන්නෙ. ඕකට විරුද්ධව ඉන්දියාවෙම උසස් කුල වල කියල පිළිගත්තු අයම යම් යම් දේවල් කරල තියෙනව. උදාහරණ විදිහට දරුණු විදිහට කුල භේදය තිබුණු අවස්ථා වලදී පවා ඒ රටේ උසස් කුලයක් කියල පිළිගන්න බ්‍රාහ්මණ කුලේ ජවහර්ලාල් නේරු අගමැති වෙලා පහත් කුලයක කියල සම්මත දාලිත් කුලයෙ බී ආර් ඇම්බෙඩ්කාර්ව නීති විෂය භාර
    අමාත්‍යවරයා විදිහට පත්කෙරුව. ඔහු
    ඉන්දියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන කටයුතුවලටත් මූලික වෙලා තියෙනව.

    ඊළඟට රජ කෙනෙක්ගෙ පුතෙක් වෙලා ඉපදුන සිද්ධාර්ථ කුමාරය බුද්ධත්වය අවබෝධ කරාට පස්සෙ රජ කුමාරවරු වගේම පහත් කුලවල අයටත් ශාසනයට සම්බන්ධ වෙන්න ඉඩ දීල තියෙනව. බුදු රජාණන්වහන්සේ දේශනා කරල තියෙනව,

    උපතින් කිසිවෙකු වසලයෙකු හෝ බ්‍රාහ්මණයෙකු නොවන අතර යම් පුද්ගලයෙකු වසලයෙකු හෝ බ්‍රාහ්මණයෙකු වන්නේ තමන් කරන ක්‍රියාව අනුව පමණි

    වසල සූත්‍රය​

    නේරුතුමා හිතපු විදිහට තවත් උදාහරණයක්,

    "The caste system is an obstacle to progress and development in India.”

    – Jawaharlal Nehru​

    දැන් දියුණුයි කියල පිළිගන්න සමහර බටහිර රටවල කුලය සම්බන්ධ discrimination වලට විරුද්ධව නීති සම්පාදනය කරල තියෙනව. විශේෂයෙන්ම මානව හිමිකම් ක්‍රියාකාරීන් ඒ අතර සුවිශේෂ දායකත්වයක් දෙනව කුල භේදයට විරුද්ධව වැඩ කරන්න. මොකද අධ්‍යාපනයේ මූලික අරමුණ හැදියාවෙ වෙනසක් ඇති කිරීම. ඒකට මානව දයාව, කරුණාව, විනය වගෙ ගුණ ධර්ම වර්ධනය වෙන්න ඕන. කුල භේදය ඔලුවෙ තියාගෙන ඉන්න අයට කුල ක්‍රමය නිසා පීඩාවට පත් වෙච්ච අයගෙ දුක තේරෙන්නෙ නැහැ. තේරුම් ගත්ත අය ඉතින් නීති දාල බලනව ඇති තේරුම් කරන්න නේද?

    'ek එකේ කුණහරප සාමන්‍ය දෙයක්'

    ek එකේ කුණුහරුප සාමාන්‍ය දෙයක් කියල කියන්නෙ කොහොමද? ඒක forum rules වලට විරුද්ධයිනෙ. අනෙක කුණුහරුප අනෙක් අයටත් කියවෙනව කියල වැරැද්ද සාධාරණයි කියල කියන්න බැහැනෙ. ගොඩක් දියුණු රටවල අසභ්‍ය භාෂාව සම්බන්ධයෙන් නීති තියෙනව. ඒ කුණුහරුප ශිෂ්ටසම්පන්න සමාජයකට ගැලපෙන්නෙ නැති නිසා.

    'මුන්ගේ ඔලු වල තියෙන්නේ අනිත් ආගම වල එවුන් බුද්ධාගමට විරුද්ධයි කියල'

    කවුරු කොහොම හිතුවත් ඇත්ත ඒක නෙමෙයි. වෙන ආගම්වල අයත් ඉන්නව බුදු දහම ගැන පැහැදිල ඉගෙන ගන්න. අන්න ඒ නිසාම තමයි සමහරු බුදු දහම ගැන ලියන කියන අයට අපහාස කරන්නෙ. ඒ අය ඒ දේ කරන කියන විලාසයෙන්ම කියන්න පුළුවන් ඒ අයගෙ දැනුම් තේරුම් මට්ටම ගැන. ඒ අයට බැනල වැඩක් නැහැ. අනුකම්ප කරන්න තමයි තියෙන්නෙ.

    තවත් කට්ටියක් සල්ලි වලටත් මඩ ගහන වැඩේ කරනව. ඒ අය අතර සමහරු කුඩු ගහල මත් වෙලා වගෙ ලියන්නෙ. පොඩි ලමයින්ට පැහැදිලි දේ වුනත් තේරුම් ගන්න අමාරු මත් වෙලා ඉන්න නිසා වෙන්නත් පුලුවන් නේද? මත් වෙලා වගෙ ලියන අයව අදුර ගන්න ලේසියි,

    • ඒ අයට දෙයක් කියවල, නැතිනම් නරඹල, සවන් දීල තේරුම් ගන්න අමාරුයි.
    • කෙටියෙන්ම කියනවනම් වාක්‍යයක මුල ඉදල අගට කියව ගන්නත් බැහැ. ඒකටවත් සංයමයක් ඉවසීමක් නැහැ.
    • කතාබහෙ කිසි සංවරකමක් නැහැ
    • වාක්‍යයක මුල මැද අග ගලප ගන්න අමාරුයි
    • සමහර වෙලාවට වාක්‍යයකින් කොටසයි පේන්නෙ
    • ඇතැම් අය කවුරුවත් ලියල කියල නැති දේවල් දැකල බය වෙනව. ඒ කිව්වෙ hallucinations වගෙ :eek:
     
    Last edited:
    • Love
    Reactions: KrishanL89

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,847
    18,696
    113
    ඉරිද දවසෙ පාලු මකාගන්න ත්‍රෙඩ් එකක් හම්බෙලා තියෙන්නෙ කට්ටියට
     
    track da huththo? mn kiyewwe naha halle diga dakkama, koheda yanne malle pol dial ekak neda tho

    Mama Dissanayaka utto. Kohomada kiyapan Dissanayaka adu kule wune?
    ado hutto Dissanayaka kiyanne ponna kule ne
    ------ Post added on Feb 19, 2024 at 1:28 PM
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,263
    15,363
    113
    track da huththo? mn kiyewwe naha halle diga dakkama, koheda yanne malle pol dial ekak neda tho

    ado hutto Dissanayaka kiyanne ponna kule ne
    ------ Post added on Feb 19, 2024 at 1:28 PM
    batman ok GIF
     
    Kalyanamitta

    Junior member
  • Nov 15, 2022
    47
    53
    18
    track da huththo? mn kiyewwe naha halle diga dakkama, koheda yanne malle pol dial ekak neda tho

    ------ Post added on Feb 19, 2024 at 1:28 PM
    කියෙව්වෙ නැත්නම් කොහොමද කියන්නෙ යන්නෙ කොහෙද මල්ලෙ පොල් කියල? :rolleyes:පොඩ්ඩක් හරි කියෙව්ව නේද? හැබැයි ඔච්චරටම කේන්ති ගන්න දෙයක් නම් ලිව්වෙ නෑනෙ. මන් හිතන්නෙ පොඩ්ඩ පොඩ්ඩ එහෙන් මෙහෙන් කියවන හන්ද වෙන්න ඕන අසභ්‍ය වචන පිටවෙන තරමට කේන්ති යන්නෙ
     
    Son of Satan

    Well-known member
  • Apr 18, 2021
    607
    648
    93
    කියෙව්වෙ නැත්නම් කොහොමද කියන්නෙ යන්නෙ කොහෙද මල්ලෙ පොල් කියල? :rolleyes:පොඩ්ඩක් හරි කියෙව්ව නේද? හැබැයි ඔච්චරටම කේන්ති ගන්න දෙයක් නම් ලිව්වෙ නෑනෙ. මන් හිතන්නෙ පොඩ්ඩ පොඩ්ඩ එහෙන් මෙහෙන් කියවන හන්ද වෙන්න ඕන අසභ්‍ය වචන පිටවෙන තරමට කේන්ති යන්නෙ
    gom baduwakda wesiye
     
    Kalyanamitta

    Junior member
  • Nov 15, 2022
    47
    53
    18
    gom baduwakda wesiye
    ඔච්චරටම පල්ලෙහට වැටුණට කරන්න දෙයක් නැහැ ඉතින්. පොඩ්ඩක් dose එක වැඩි වෙලාද නැත්නම් ගතමනාව හම්බවුනේ නැද්ද කුණුහරුප විකුණල

    ඇත්ත කිව්වම කේන්ති යනව තමයි. යකාට බයනම් සොහොනේ ගෙවල් හදන්නෙ නැහැ කියල කරුණාවෙන් දැනුම් දෙමි :rofl:
     
    Last edited: