මෙන්න NFS ලාගේ අළුත් ගේම් එක
මෙන්න NFS ලාගේ අළුත් ගේම් එක. මේක තමයි Need For Speed The Run. කොහොමද කියලා පහල විඩියෝ එක බලන්නකෝ.

කොහොමද විඩියෝ එක.. පට්ට නේ
.. ගහන්න පුළුවන්නම් එලකිරි
. මේකත් EA ලගෙම වැඩක්. මේක release කරන්නේ November 15
.
මෙන්න මේ ගේම් එක ගහන්න ඕන System Requirements එක බලා ගන්නකෝ........
Intel CPU - Core 2 Duo E8335 2.93GHz
AMD CPU -Phenom 8750 Triple-Core
Nvidia GFX Card- GeForce GTS 240
ATI GFX Card- Radeon HD 6750M
RAM (Memory)- 3 GB
Hard Disk Space- 9 GB
Direct X - 9
මෙන්න තවත් details ටිකක්.
Developer(s) -EA Black Box
Publisher(s) -Electronic Arts
Series -Need for Speed
Engine -Frostbite 2
Platform(s)-Microsoft Windows,Nintendo 3DS,PlayStation 3,Wii,Xbox 360
Release date(s)
* NA November 15, 2011[1]
* EU November 17, 2011[1]
Genre(s) -Racing
Mode(s) -Single-player,Multiplayer
Rating(s)
* ESRB: RP
* PEGI: 12
Media/distribution -Blu-ray Disc,DVD,Nintendo 3DS Game Card,Wii Optical Disc
මේ ලිපිය වැදගත් වුනානම් ඔය දාන ඒවා (මොනවද ඔයාලා අර දාන්නේ,ආං ඒවා) එහෙම දාලා යන්න..................
මෙන්න NFS ලාගේ අළුත් ගේම් එක. මේක තමයි Need For Speed The Run. කොහොමද කියලා පහල විඩියෝ එක බලන්නකෝ.

කොහොමද විඩියෝ එක.. පට්ට නේ

.. ගහන්න පුළුවන්නම් එලකිරි
. මේකත් EA ලගෙම වැඩක්. මේක release කරන්නේ November 15
.මෙන්න මේ ගේම් එක ගහන්න ඕන System Requirements එක බලා ගන්නකෝ........

Last edited: