MONITOR එක කලින් ගෙදර තිබ්බා eමචන් එකයි ප්‍රයිස් දැම්මේ නැත්තේ. RTX 2070 normal එකද? නැත්නම් සුeපර් එකද? කේසින් එකේ එනවා ඇඩප්ටරයක් . ඒකෙන් ගහන්න හැබැයි මැනුවල් කලර්ස් හදන්න වෙන්නේ.ado bn, monitor eka kohenda gaththe ? kohomad aprice. mamath me tike monitor ekak hoyanawamama last week nanotek baluwa, oya graphic card eka tibbe ne. passe gaththe MSI RTX 2070 Gaming X trio eka. ekanam 1,37 k una. mageth casing ekanam okamai
board ekanam MSI B360 ekak.
oke ena ARGB fans 2 connect karanna be mage board ekata. 3 pin ekak nehene. e hinda eke default eka controller eka use kale. sync karaganna be e nisa.
ryzen 9 එකක් ගන්න ගිහින් පස්සේ මේකක් ගත්තා. ඒ සල්ලි දැම්මා VGA එකටniyamai. oya processor eka patta bun..
PS4 ekai 1080p sony tv ekak gathnam wade godane
ochara wiydam karapu eke oita wada honda PSU ekak danan thibba seasonic ekak wage one nam thawa 5Kwage wadi wei.
any ways GL GJ
macho මොනවද specs oඔයාගේ එකේ ?
MONITOR එක කලින් ගෙදර තිබ්බා eමචන් එකයි ප්‍රයිස් දැම්මේ නැත්තේ. RTX 2070 normal එකද? නැත්නම් සුeපර් එකද? කේසින් එකේ එනවා ඇඩප්ටරයක් . ඒකෙන් ගහන්න හැබැයි මැනුවල් කලර්ස් හදන්න වෙන්නේ.
මේකත් මරු මචන්. ෆෑන් බ්ලේඩ්ස් ලොකු නිසා හොදට කූල් වෙනවා.MSI RTX 2070 Super (gaming X trio)
![]()
manual controller eka tamai use kale bro. meka sync karaganne nethuwa set ne. ehema unoth corsiar kit ekakwath danna wenawa. danata monitor ekak ganna oni. ethakan budget awul anith ewata![]()
Hariya ta 10 rs panak aran liyana ekai 1000 rs panak aran ekama liyana eka wage wadak thamai ethin ,PS4 ekai 1080p sony tv ekak gathnam wade godane
Hariya ta 10 rs panak aran liyana ekai 1000 rs panak aran ekama liyana eka wage wadak thamai ethin ,
විඩියෝ එඩිටින් වලටයි ගේම් ගහන්නයි දෙක බැලන්ස් එකේ කරන්න කොරෝනා අස්සේ හැදුවා pc එකක්. PC එකක් හදන්න ඉන්නවන්ම් ඉක්මනටම බඩු ටික ගන්න දවසින් දවස ගනන් යනවා $ එක වැඩි වෙන එකයි කොරෝනා කේස් එකයි නිසා. ගත්ත බඩුයි තැනයි ගිය ගානයි පහලින් දාන්නම්.
පහලින් තියෙන්නේ pහැදුවට පස්සේ පෙනුම.
CPU AMD Ryzen 7 3700X 3.6 GHz 8-Core Rs 68500/- (Nanoteach) CPU Cooler AMD Wraith Max 55.78 CFM (Included) Motherboard MSI MPG X570 GAMING PLUS ATX AM4 Rs42000/- (nanotech) Memory Corsair Vengeance RGB Pro 32 GB (2 x 16 GB) DDR4-3200 CL16 Rs 35000/- (barclays) Storage Corsair MP510 480 GB M.2-2280 NVME SSD Rs24500/- (Gamer street) Storage Seagate Barracuda Compute 2 TB 3.5" 7200RPM Video Card Gigabyte GeForce RTX 2070 SUPER 8 GB WINDFORCE OC 3X Rs 119500/- (Nano tech) Case Cooler Master MasterCase H500 ARGB ATX Mid Tower Rs 22000/- (Nanotech) Power Supply Cooler Master MWE Gold 750 W 80+ Gold Certified Fully Modular ATX Rs 18000/- (barclays) Monitor Dell S2417DG 23.8" 2560x1440 165 Hz
![]()
දැනට ලෝකේ රිලීස් වෙලා තියෙන හොදම ගේම්ස් 1000 කිසිම ප්‍රශ්නයක් නැතුව ultra settings 1080P වලින් play කරන්න පුලුවන් මේ rig එකට . 4k play කරනවනම් low - medium settings වලින් පුලුවන්.
![]()
![]()
පහලtින් තියෙන්නේ BF1 game screenshot එකක්
![]()
i7 9genMONITOR එක කලින් ගෙදර තිබ්බා eමචන් එකයි ප්‍රයිස් දැම්මේ නැත්තේ. RTX 2070 normal එකද? නැත්නම් සුeපර් එකද? කේසින් එකේ එනවා ඇඩප්ටරයක් . ඒකෙන් ගහන්න හැබැයි මැනුවල් කලර්ස් හදන්න වෙන්නේ.
ryzen 9 එකක් ගන්න ගිහින් පස්සේ මේකක් ගත්තා. ඒ සල්ලි දැම්මා VGA එකට
console gaming < Pc gaming
30fps වලින් සෙල්ලං කරනවා වගේද මචන් 120fps වලින් සෙල්ලං කරන එක?
මුලින්ම බැලුවේ corsair 750W Gold FM එකක් ගන්න.කොහෙවත් තිබ්බේ නෑ. EVGA ලංකාවේ ලොවෙත් නෑ. මේකේ තියෙන අවුල මොකද්ද මචන්? මට තිබ්බ අවුල නම් මේකේ කේබල්ස් ෆ්ලෙක්සිබල් මදි. Cable management is nightmare iwith this PSU
macho මොනවද specs oඔයාගේ එකේ ?
Mouse ekai keyboard ekenui gahaddi mouse eka heart ekatama connect wela wagePS4 ekai 1080p sony tv ekak gathnam wade godane
i7 9gen
32gb ram
rtx2070
mage laptop ekak bn.. asus scar III
අනිවා මචං. අනික ලෝකේ 99% ම ටීවී වල mhz උපරිම 30යි නැතනම් 60යි . Xbox ps4 වල 30fps ගහන්න පුලුවන්. ෆීල් වෙන්න ගේම් එකක් ගහනවන්ම් අඩුම 60fps වත් ඕනා. Witcher 3 හදපු projekt red එකේ සභාපති කියලා තිබ්බා witcher 3 එක xbox එකක ගහනවට වඩා pc එකක low settings දාලා ගැහුවත් සැපයි කියලා. ඔය x box playstation හැදුවේ එහේ මැක්බුක් ඇපල් කම්පුටර්ස් යූසර්ස්ලට.Mouse ekai keyboard ekenui gahaddi mouse eka heart ekatama connect wela wageE gamma oya labbe joysticks walin ganna ba ban apita ona ona widihata gahannath ba

PC eken danna puluwan sellam ewalin ba bun//gaming rig ekk assemble karala balapan therei etakota.PS4 ekai 1080p sony tv ekak gathnam wade godane