මෙන්න NFS ලාගේ අළුත් ගේම් එක

මෙන්න NFS ලාගේ අළුත් ගේම් එක

NFS_Run.jpg


මෙන්න NFS ලාගේ අළුත් ගේම් එක. මේක තමයි Need For Speed The Run. කොහොමද කියලා පහල විඩියෝ එක බලන්නකෝ.:P:P




කොහොමද විඩියෝ එක.. පට්ට නේ:P:angry: .. ගහන්න පුළුවන්නම් එලකිරි:). මේකත් EA ලගෙම වැඩක්. මේක release කරන්නේ November 15:P.

මෙන්න මේ ගේම් එක ගහන්න ඕන System Requirements එක බලා ගන්නකෝ........


Intel CPU - Core 2 Duo E8335 2.93GHz
AMD CPU -Phenom 8750 Triple-Core
Nvidia GFX Card- GeForce GTS 240
ATI GFX Card- Radeon HD 6750M
RAM (Memory)- 3 GB
Hard Disk Space- 9 GB
Direct X - 9


මෙන්න තවත් details ටිකක්.


Developer(s) -EA Black Box
Publisher(s) -Electronic Arts
Series -Need for Speed
Engine -Frostbite 2
Platform(s)-Microsoft Windows,Nintendo 3DS,PlayStation 3,Wii,Xbox 360
Release date(s)
* NA November 15, 2011[1]
* EU November 17, 2011[1]

Genre(s) -Racing
Mode(s) -Single-player,Multiplayer
Rating(s)
* ESRB: RP
* PEGI: 12

Media/distribution -Blu-ray Disc,DVD,Nintendo 3DS Game Card,Wii Optical Disc


මේ ලිපිය වැදගත් වුනානම් ඔය දාන ඒවා (මොනවද ඔයාලා අර දාන්නේ,ආං ඒවා) එහෙම දාලා යන්න..................

 
Last edited:
  • Like
Reactions: Starkiller