එල කිරි එකේ P.M වලින් forum එක ගැන කතා කරන්න එපා කියද්දී
තේරෙනවා පකෝ එළකිරි එකට වැඩේ දෙන්න යනවා කියලා උබලා වගේ එවුන් තමයි ඉහේ ඉදන් කන කන්නේ.
දවල් හීන දකින් නැතුව ඉදපන් බන්. . ඕක හැදුවෙත් ෆිවර් එකේ ගිග් එකක් දාන්න. . කොහෙවත් ඕක ස්පෑම් කරලා නෑ. . ඕකේ සැහෙන්න අඩුපාඩු තියෙනවා. .
උබට වැඩ ඉල්ලපු නිසයි ත්රේඩ් දාපන් සල්ලි දෙන්නම් කිව්වේ. . ඕක ගැන මේකේ කිසිම එකෙක් දන්නේ නෑ උබයි මමයි විතරයි දැනන් හිටියේ. .
මගේ ඉක්මන් එක වගේ එකක් කලින් තිබ්බා ඒකනම් කට්ටිය දැනන් හිටියා. . ඒකටත් වෙලාවක් නැති නිසා අතැරලා දැම්මා. .
උබ මහ මෝඩයි බන් උබ මට රිද්දන්න හිතන් මගේ වෙබ් එක ප්රමෝට් කරන එකනේ කරන්නේ. .
ස්පැම් කලානම් දැන් බැන් වෙයන්. .



