මෙන්න XibitZ forum එකක් හදලා එලකිරියට වැඩේ දෙන්න.

Status
Not open for further replies.

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    එල කිරි එකේ P.M වලින් forum එක ගැන කතා කරන්න එපා කියද්දී
    තේරෙනවා පකෝ එළකිරි එකට වැඩේ දෙන්න යනවා කියලා උබලා වගේ එවුන් තමයි ඉහේ ඉදන් කන කන්නේ.

    දවල් හීන දකින් නැතුව ඉදපන් බන්. . ඕක හැදුවෙත් ෆිවර් එකේ ගිග් එකක් දාන්න. . කොහෙවත් ඕක ස්පෑම් කරලා නෑ. . ඕකේ සැහෙන්න අඩුපාඩු තියෙනවා. .
    උබට වැඩ ඉල්ලපු නිසයි ත්‍රේඩ් දාපන් සල්ලි දෙන්නම් කිව්වේ. . ඕක ගැන මේකේ කිසිම එකෙක් දන්නේ නෑ උබයි මමයි විතරයි දැනන් හිටියේ. .
    මගේ ඉක්මන් එක වගේ එකක් කලින් තිබ්බා ඒකනම් කට්ටිය දැනන් හිටියා. . ඒකටත් වෙලාවක් නැති නිසා අතැරලා දැම්මා. .

    උබ මහ මෝඩයි බන් උබ මට රිද්දන්න හිතන් මගේ වෙබ් එක ප්‍රමෝට් කරන එකනේ කරන්නේ. .
    ස්පැම් කලානම් දැන් බැන් වෙයන්. .
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,946
    4,619
    113
    වෙස පොන්නයා කවුද කියලා කන්නාඩියක් ඉදිරියට ගිහින් බලාගනින් කෑලෑ හුකන්නෝ
    මට කලින් තෝ බලා ගන් ,අපි ආතල් ගන්නවා තමා තොපි වගේ 2.50 වැඩ කරන්නේ නැහැ පොන්නය ඒක දන ගනින් .තොපි කරන පොන්න වැඩ නිසා ඇත්තටම හරියට වැඩක් කරන එකකුට වත් තැනක් නැති වෙනවා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මට කලින් තෝ බලා ගන් ,අපි ආතල් ගන්නවා තමා තොපි වගේ 2.50 වැඩ කරන්නේ නැහැ පොන්නය ඒක දන ගනින් .තොපි කරන පොන්න වැඩ නිසා ඇත්තටම හරියට වැඩක් කරන එකකුට වත් තැනක් නැති වෙනවා.

    :yes::yes:
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    වෙස පොන්නයා කවුද කියලා කන්නාඩියක් ඉදිරියට ගිහින් බලාගනින් කෑලෑ හුකන්නෝ
    MV5BZjcyOWU3MWQtYWI2Mi00OTQ4LTlkNjYtNGU1OWQ1YjNhODRjXkEyXkFqcGdeQXVyNjY1MTg4Mzc@._V1_UX182_CR0,0,182,268_AL_.jpg
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,946
    4,619
    113

    මු උදේ ඉඳල මේකේ වැඩ හොය හොය හිටිය හිඟන්න වගේ බලහන් දැන් කියන දේ .පව් කියල ගොඩක් උන් උදව් කරන්න ලෑස්ති වෙලත් තිබ්බ .
     
    Sep 4, 2015
    3,212
    269
    0
    Xibitz = Alan20 Self promoting. :yes:

    Xibitz විදිහට ඇවිත් ඕක ප්රොමෝට් කරන්න බැහැ. වෙන ෆේක් එකක් හදන් ඇවිත් ඔය ෆෝරම් එක ප්‍රෙමා්ට් කරන්නත් බැහැ. ඒ නිසා...මූ ආවා වෙස් මූණක් දාගෙන. ඔය වගේ කපටි කැරි වැඩ තේරෙන්නෙත් ඊට වඩා කල්ල කපටි කැරි බල්ලෙක්ට.
     
    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    දවල් හීන දකින් නැතුව ඉදපන් බන්. . ඕක හැදුවෙත් ෆිවර් එකේ ගිග් එකක් දාන්න. . කොහෙවත් ඕක ස්පෑම් කරලා නෑ. . ඕකේ සැහෙන්න අඩුපාඩු තියෙනවා. .
    උබට වැඩ ඉල්ලපු නිසයි ත්‍රේඩ් දාපන් සල්ලි දෙන්නම් කිව්වේ. . ඕක ගැන මේකේ කිසිම එකෙක් දන්නේ නෑ උබයි මමයි විතරයි දැනන් හිටියේ. .
    මගේ ඉක්මන් එක වගේ එකක් කලින් තිබ්බා ඒකනම් කට්ටිය දැනන් හිටියා. . ඒකටත් වෙලාවක් නැති නිසා අතැරලා දැම්මා. .

    උබ මහ මෝඩයි බන් උබ මට රිද්දන්න හිතන් මගේ වෙබ් එක ප්‍රමෝට් කරන එකනේ කරන්නේ. .
    ස්පැම් කලානම් දැන් බැන් වෙයන්. .

    සිංහළු ඩොට් කොම් ද උඹෙ ෆොරම් එක ? එක නම් අවුලක් නැහැ වගෙ. හොඳ ගමනක් යන්න පුළුවන් සුපිරි ආර්ටිකල්ස් ටිකක් අසහන කාරයො ටිකක් එහෙම ෆොරම් එකට ඇඩ් කරගත්තොත්.
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    Xibitz විදිහට ඇවිත් ඕක ප්රොමෝට් කරන්න බැහැ. වෙන ෆේක් එකක් හදන් ඇවිත් ඔය ෆෝරම් එක ප්‍රෙමා්ට් කරන්නත් බැහැ. ඒ නිසා...මූ ආවා වෙස් මූණක් දාගෙන. ඔය වගේ කපටි කැරි වැඩ තේරෙන්නෙත් ඊට වඩා කල්ල කපටි කැරි බල්ලෙක්ට.

    ElakiriPora1111=sonnakolla
     
    Alan20

    Member
    Aug 24, 2017
    29
    2
    0
    මු උදේ ඉඳල මේකේ වැඩ හොය හොය හිටිය හිඟන්න වගේ බලහන් දැන් කියන දේ .පව් කියල ගොඩක් උන් උදව් කරන්න ලෑස්ති වෙලත් තිබ්බ .

    උබලා ඕන එකක් කර ගනිල්ලා මම යනවා. මම ඒ තිඩ් දෙකම දැම්මේ කියක් හරි හොයා ගන්න
    එත් ඔකොම එවුන් මම කියක් හරි හොයා ගන්න එකත් හිගන කමක් විදියට දැකපු නිසා මම
    බොරුවට දැම්මා කිව්වේ. ජොබ් එකකට ආවා නුවර බෝඩිමේ හිටපු කොල්ලෙක් පඩිය ගත්ත ගමන් ඒ සල්ලි අරන් පැනලා ගිහින් දැන් ගෙදර යන්න සතේ අතේ නැහැ මේකේ හිර වෙලා ඉන්න වෙයි කියලා ඒ තිඩ් දෙක දැම්මේ කියක් හරි හොයාගන්න. bye මම යනවා
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,946
    4,619
    113
    උබලා ඕන එකක් කර ගනිල්ලා මම යනවා. මම ඒ තිඩ් දෙකම දැම්මේ කියක් හරි හොයා ගන්න
    එත් ඔකොම එවුන් මම කියක් හරි හොයා ගන්න එකත් හිගන කමක් විදියට දැකපු නිසා මම
    බොරුවට දැම්මා කිව්වේ. ජොබ් එකකට ආවා නුවර බෝඩිමේ හිටපු කොල්ලෙක් පඩිය ගත්ත ගමන් ඒ සල්ලි අරන් පැනලා ගිහින් දැන් ගෙදර යන්න සතේ අතේ නැහැ මේකේ හිර වෙලා ඉන්න වෙයි කියලා ඒ තිඩ් දෙක දැම්මේ කියක් හරි හොයාගන්න. bye මම යනවා
    ඕක එහෙම කියල තව ත්‍රෙඩ් 1ක් දාපන් උදේට කීයක් හරි දෙන්න කියල
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    උබලා ඕන එකක් කර ගනිල්ලා මම යනවා. මම ඒ තිඩ් දෙකම දැම්මේ කියක් හරි හොයා ගන්න
    එත් ඔකොම එවුන් මම කියක් හරි හොයා ගන්න එකත් හිගන කමක් විදියට දැකපු නිසා මම
    බොරුවට දැම්මා කිව්වේ. ජොබ් එකකට ආවා නුවර බෝඩිමේ හිටපු කොල්ලෙක් පඩිය ගත්ත ගමන් ඒ සල්ලි අරන් පැනලා ගිහින් දැන් ගෙදර යන්න සතේ අතේ නැහැ මේකේ හිර වෙලා ඉන්න වෙයි කියලා ඒ තිඩ් දෙක දැම්මේ කියක් හරි හොයාගන්න. bye මම යනවා

    bye sweet dream bae:love:
     
    diyabena

    Banned
    Apr 25, 2015
    244
    16
    0
    එක ෆොන්සියෙක් හිටියේ නැ සින්හලුඩොට්කොම් එකේ. එලකිරි ත්‍රේඩ් එක වැටුනා විතරයි මෙම්බර්ලා 25යි.. බාගයක් උන් මේකේ යුසර් නේම් එහෙම පිටින්ම ගහලා.. මේකේ සීනියර් උන් ඉන්නව ඒකේ.. හෙට වෙනකොට මේකේ ඔක්කොම හර බර එව්වා ඒකේ ඒ මෙම්බර්ලගෙම නම් වලින් යනවා. අනාගතේ ගූගල් සර්ච් ගහන එකෙකුට එන්නේ වීබුලටින් ලේටස්ට් එඩිශන් එකේ ෆොරම්.. බඩු හරි..
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    උබලා ඕන එකක් කර ගනිල්ලා මම යනවා. මම ඒ තිඩ් දෙකම දැම්මේ කියක් හරි හොයා ගන්න
    එත් ඔකොම එවුන් මම කියක් හරි හොයා ගන්න එකත් හිගන කමක් විදියට දැකපු නිසා මම
    බොරුවට දැම්මා කිව්වේ. ජොබ් එකකට ආවා නුවර බෝඩිමේ හිටපු කොල්ලෙක් පඩිය ගත්ත ගමන් ඒ සල්ලි අරන් පැනලා ගිහින් දැන් ගෙදර යන්න සතේ අතේ නැහැ මේකේ හිර වෙලා ඉන්න වෙයි කියලා ඒ තිඩ් දෙක දැම්මේ කියක් හරි හොයාගන්න. bye මම යනවා

    උබ ඔය කරපු වැඩෙන් වෙන්නේ අර්ටිකල් ලියලා පොඩි ගානක් හරි හොයන එකාගේ බඩට වදින එක විතරයි. .
     
    Batman963

    Active member
  • Jun 22, 2016
    601
    113
    43
    Gampaha
    :rolleyes::rolleyes::rolleyes:
    ඔය fake හදන් පිස්සු කෙලින 18-20 දරුවොන්ට කියන්න තියෙන්නේ 23-24 වෙනකොට දුක් වෙයි කාල දාපු වෙලාව ගැන කියල තමයි :rolleyes:
     
    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    එක ෆොන්සියෙක් හිටියේ නැ සින්හලුඩොට්කොම් එකේ. එලකිරි ත්‍රේඩ් එක වැටුනා විතරයි මෙම්බර්ලා 25යි.. බාගයක් උන් මේකේ යුසර් නේම් එහෙම පිටින්ම ගහලා.. මේකේ සීනියර් උන් ඉන්නව ඒකේ.. හෙට වෙනකොට මේකේ ඔක්කොම හර බර එව්වා ඒකේ ඒ මෙම්බර්ලගෙම නම් වලින් යනවා. අනාගතේ ගූගල් සර්ච් ගහන එකෙකුට එන්නේ වීබුලටින් ලේටස්ට් එඩිශන් එකේ ෆොරම්.. බඩු හරි..

    api nam ban eda idan bookmarked karagena enne ban. uba google search eke type karalada thamath EK enne? iieeeyaaa ban. welcome to the internet:lol::lol::lol:
     
    Status
    Not open for further replies.