මේ විඩියෝ එකත් චැනල් එක මාර්කට් කරගන්න කරපු එකක් වගේ පෙන්නෙ,ඇත්තටම හිරේ දැම්මත් අවුරුද්දක් දාන්නෙ නැ ඇතුලට...දවස් කිහිපයෙන් එලියේ,මේක වයිරල් කරලා සබ්ස් ගන්නද මන්දා හදන්නෙ,වැඩේ කියන විදියටම ඇත්ත නම් අනේ මන්දා...........??????
චැනල් ඵක අයින් කරනව කිව්වලු නේ..බලමුකෝ..මූ කථා කරන්නෙනම් පණ දෙන්න වගේ..ලංකාවෙ ඵහෙම උන් තමා හැබැයි අැරල යන්නෙ..![]()




video ekak delete kala gaman channel ekata sahenna damage ekak wenawa. special mun wage unta.කුඩු කේස් එකක් වගේ. . එහෙම කොහොමද හිරේ යන්නේ උසාවියට දාලා උසාවියෙන්නේ තිරන දෙන්නේ. . මූ හරියට විස්තරයක් කියන්නේ නෑනේ. .
කේස් වැටෙන විඩියෝ ටික ඩිලිට් කරලා අනිත් ටික තියන් චැනල් එක දිගටම කරැකි. .