මෙන්න Youtube Video නිසා හිරේ යන්න වෙලා

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,203
    1
    6,261
    113
    Sri Lanka
    Mata nam munge video echchara allala giye na. Habai mona unath maha paw wadak. Balamu api dan oya loku loku youtube ayyala mun menuwen mokada karanne kiyala.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    මේ විඩියෝ එකත් චැනල් එක මාර්කට් කරගන්න කරපු එකක් වගේ පෙන්නෙ,ඇත්තටම හිරේ දැම්මත් අවුරුද්දක් දාන්නෙ නැ ඇතුලට...දවස් කිහිපයෙන් එලියේ,මේක වයිරල් කරලා සබ්ස් ගන්නද මන්දා හදන්නෙ,වැඩේ කියන විදියටම ඇත්ත නම් අනේ මන්දා...........??????
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,971
    6,368
    113
    මේ විඩියෝ එකත් චැනල් එක මාර්කට් කරගන්න කරපු එකක් වගේ පෙන්නෙ,ඇත්තටම හිරේ දැම්මත් අවුරුද්දක් දාන්නෙ නැ ඇතුලට...දවස් කිහිපයෙන් එලියේ,මේක වයිරල් කරලා සබ්ස් ගන්නද මන්දා හදන්නෙ,වැඩේ කියන විදියටම ඇත්ත නම් අනේ මන්දා...........??????

    චැනල් ඵක අයින් කරනව කිව්වලු නේ..බලමුකෝ..මූ කථා කරන්නෙනම් පණ දෙන්න වගේ..ලංකාවෙ ඵහෙම උන් තමා හැබැයි අැරල යන්නෙ..😆😆
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    චැනල් ඵක අයින් කරනව කිව්වලු නේ..බලමුකෝ..මූ කථා කරන්නෙනම් පණ දෙන්න වගේ..ලංකාවෙ ඵහෙම උන් තමා හැබැයි අැරල යන්නෙ..😆😆

    මට මේ හාදයාගේ පණ දෙන Tone එක අල්ලන්නෙ නැ මචං,මිනිහා Genuine වෙන්න ඇති නමුත් මොකක් හරි අවුලක් තියනවා එ Tone එකේ.......හැබැයි මොනවා නැති උනත් මිනිහාට මාර්කටිං ඇඟේ තියනවා...මනුස්සයා පෞද්ගලිකව දන්නෙ නැති නිසත් අශේන් වගේ නොවන නිසත් එහෙම මොකුත් කියන්නත් බැ,හැම තෑනම අවස්ථාවාදි බොරුකාරයෝ නිසා දැන් එකෙක්වත් විශ්වාස කරන්න බැ....ඔයා කිව්ව එක ඇත්ත :yes::yes:
     
    • Like
    Reactions: Deleted

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,320
    21,352
    113
    මුං බන් වෙච්චි දෙයක් හරියට කියන්නෙත් නෑ. අනික බන් ඔහොම එක පාරට කුදලන් ගිහින් හිරේ දානවද පැමිනිල්ලක් නඩුවක් නැතිව? මුන් එහෙම එකක් ගැන කිසි දෙයක් කලින් දාලත් නෑ.
     
    • Like
    • Haha
    Reactions: Voltage and Deleted

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    මෙයාගේ වීඩියෝ දැක්කෙත් අද...

    හිරේ දාන්නේ හෙට කියලා, ඒ හිරේ දාන කෙනාව ගෙදර තියලා යනවාද? :baffled:

    direct marketing කරපු කෙනෙක් වගේ කතාකරන්නේ...
    direct marketing කරන ගොඩක් කොල්ලෝ ළඟ ඔය වචන ටික, ඔය වචන හසුරවන තාලේ තියනවා... :rolleyes2:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,037
    113
    Moratuwa
    කුඩු කේස් එකක් වගේ. . එහෙම කොහොමද හිරේ යන්නේ උසාවියට දාලා උසාවියෙන්නේ තිරන දෙන්නේ. . මූ හරියට විස්තරයක් කියන්නේ නෑනේ. .
    කේස් වැටෙන විඩියෝ ටික ඩිලිට් කරලා අනිත් ටික තියන් චැනල් එක දිගටම කරැකි. .
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,982
    1
    9,801
    113
    Gampaha
    කුඩු කේස් එකක් වගේ. . එහෙම කොහොමද හිරේ යන්නේ උසාවියට දාලා උසාවියෙන්නේ තිරන දෙන්නේ. . මූ හරියට විස්තරයක් කියන්නේ නෑනේ. .
    කේස් වැටෙන විඩියෝ ටික ඩිලිට් කරලා අනිත් ටික තියන් චැනල් එක දිගටම කරැකි. .
    video ekak delete kala gaman channel ekata sahenna damage ekak wenawa. special mun wage unta.
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    මූ කවුද? මොකද වෙලා තියෙන්නෙ කියල දන්නෙ නැත්තෙ මම විතරද?