
dan nam denna ahaki..
ඔව් මචන් ,තමන්ගේ ඇගෙන් ලේ ටිකක් දෙන එකත් හැමෝටම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි,හිත හයිය වෙන්න ඕන, එහෙම කරන්න පින් සිතක් පහල වෙන්නත් ඕන.අනුන් වෙනුවෙන් වේදනාවක් විදින්න හිත හදාගන්න පුළුවන් වෙන්න එපාය.බුදු සරණයි...!!!එළකිරි කොල්ලෙක්;14221024 said:ජාති ජාති පිං ලැබෙන වැඩක් මචං
මමත් තාම එක පාරයි ලේ දීලා තියෙන්නෙ ඉස්සරහටත් කොහොම හරි දෙනවා
මොන පිස්සුවක් නටන්න කියලා ගියත් අන්තිමට ලේ ටිකක් දන් දීලා එනකොට එන හැඟීම කියාගන්න බෑ බං එච්චරට සතුටුයි ආඩම්බරයි
උඹලාට ජය!
ස්තුතියි මචන්...!!!බුදු සරණයි...!!!Good work!!!
ස්තුතියි මචන්...!!!බුදු සරණයි...!!!Theruwan saranai
ස්තුතියි මචන්...!!!බුදු සරණයි...!!!elaaaaaaaaa
ස්තුතියි මචන්...!!!බුදු සරණයි...!!!Bohoma pin sidda wena wedak machan....
ඔව් මචන්, වැඩේ ඉවර වෙද්දී පුදුම සතුටක් දැනෙනවා.අපි මේ වැඩේට අමතරව තව දේවල් කරනවා. පෝයදාට ගමේ පන්සලේ සිල් ඇත්තන්ට දහම් පොත්පත් බෙදාදීම්,පහන් පුජා වගේ දේවල්. මැරෙන්න ඔන්න මෙන්න කියලා ගාල්ලේ මස් කඩවල හිටපු එල හරක් තුන් දෙනෙක් බේරාගෙන තියෙනවා.උන් තුන් දෙනාම දීලා තියෙන්නේ ගමේ අයට.පාරේ යන එන වෙලාවට උන් දකිද්දී මාර සතුටුයි මචන්.අපි නිසානේ උන් තවමත් ජිවත් වෙන්නේ.උඹලට මේ වගේ දේවල් කරලා ලැබෙන පින වෙන කිසිම දෙයක් කරලා ලබා ගන්න බැහැ.
ලේ දන් දෙනවා කියන්නෙත් තමන්ගේ ශරීරයෙන් කොටසක් දුන්න වගේ තමයි.
තව මිනිසෙකුට ජීවිතයක් දුන්න වගෙයි......!
ඔබලාට තව තවත් මෙවැනිම වූ පින්කම් සිදුකිරීමට වාසනාව, ශක්තිය ලැබේවායි මම ප්‍රර්ථනා කරනවා.....!
ස්තුතියි මචන්...!!!බුදු සරණයි...!!!Dakinnath sathutui.
+rep added
ස්තුතියි මචන්...!!!බුදු සරණයි...!!!පිං ලැබෙන වැඩක්![]()
good job
![]()
ස්තුතියි මචන්...!!!බුදු සරණයි...!!!ජාති ජාති පිං ලැබෙන වැඩක් මචං
ස්තුතියි මචන්...!!!බුදු සරණයි...!!!Budu saranayi
rep++
ස්තුතියි මචන්...!!!බුදු සරණයි...!!!
ස්තුතියි මචන්...!!!බුදු සරණයි...!!!
ස්තුතියි මචන්...!!!බුදු සරණයි...!!!හුඟක් හොඳ වැඩක්....![]()
ස්තුතියි මචන්...!!!බුදු සරණයි...!!!ලේ දන්දෙන පින වගේ තමා ඒ සදහා තවත් කෙනෙක් උනන්දු කරවීම හා දැනුවත් කිරීම.ඔයාලට අන්තර් ජලයේ සැරිසන ගමන් පාරේ තොටේ ගමන් කරන විට ලේ දන්දීමේ පුණ්‍ය ක්‍රය පිළිබද අසන්නට දකින්නට ලැබුනොත් ඒවා තම මිතුරන් දැනුවත් කරන්න.ඔබත් ලේ පරිත්‍යාගශීලියෙකුනම් පහත මුණු පොතේ කණ්ඩායම සමග එක්වන්න.
https://www.facebook.com/groups/91562425067
මහසියකින් තොරව පින් රැස් කර ගැනීමට අවස්ථාවක්.
ස්තුතියි මචන්...!!!බුදු සරණයි...!!!honda wadak.....
REP
ස්තුතියි මචන්...!!!බුදු සරණයි...!!!honda wedak saho
ස්තුතියි මචන්...!!!බුදු සරණයි...!!!ඉතාම උතුම් සත් ක්‍රියාවක්... ජයෙන් ජය....!
ඔව් මචන් මම අපේ අනිත් එවුන්ට එළකිරි සෙට් එකේ කමෙන්ට් පෙන්නුවම තවත් සතුටුයි.බුදු සරණයි...!!!අඩෝ මාර සතුටක් බං එන්නෙ.. pics ටික දැක්කහම
ඔහොම කතා අහද්දී පුදුම සතුටුයි මචන්.බුදු සරණයි...!!!පිනක් කරන්න අදහසක් එන්න පවා පින්වන්ත කමක් තියෙන්න ඕන මචං.
මේ කරන පින ඔබලාට මේ ජීවිතයදිම මහත් ආනිසංශ ලබා දෙනවා ඇති...
ජීවිත කීයක් ජීවත් වෙනවා ඇද්ද මේ ලේ වලින්.
ඒ මිනිසුන් ගන්න හැම හුස්මකම ඔබලාට පින් එකතු වෙනවා.
ආයු බෝ වේවා!!
(
You must spread some Reputation around before giving it to HondaMPLG again.)
ස්තුතියි මචන්...!!!බුදු සරණයි...!!!උබල ගැන ආඩම්බරයි මචන්..![]()
ස්තුතියි මචන්...!!!බුදු සරණයි...!!!තව තවත් මෙවැනිම වූ පින්කම් සිදුකිරීමට වාසනාව, ශක්තිය ලැබේවායි මම ප්‍රර්ථනා කරනවා.....!
ස්තුතියි මචන්...!!!බුදු සරණයි...!!!සිරාවට මේ වගේ දේවල් තමයි මචන් මිනිස්සුන්ගෙ අතින් වෙන්න ඕනේ
මේ වගේ දේවල් හැමදාම කරන්න ශක්තිය දහිරිය ලැබේවා
තෙරුවන් සරණයි
ස්තුතියි මචන්...!!!බුදු සරණයි...!!!elazzz
ස්තුතියි මචන්...!!!බුදු සරණයි...!!!hoda wadak machan
jaya wewaaa![]()
ෂුවර් එකට කියන්නම් මචන්, ඇවිත් වැඩේ කෙරෙන හැටි බලලා ගියත් පින් සිද්ද වෙනවා.බුදු සරණයි...!!!Supiri wedak
next time apitath kiyapan. apith support
අනිවාර්යේන්ම.බුදු සරණයි...!!!7+ Rep added by "caps"
ela wadak machan..digatama karagena yanna
ස්තුතියි මචන්...!!!බුදු සරණයි...!!!pin sidda wewa
මටත් ලේ දෙන්න පුළුවන් උනේ තවම තුන් පාරයි මචන්.බුදු සරණයි...!!!පින් සිද්ධ වෙන වැඩක් මචෝ... මාත් දැනට දෙපාරක් ලේ දන් දීලා තියෙනවා..
ස්තුතියි මචන්...!!!බුදු සරණයි...!!!සාදු සාදු සාදු
දැක බලා සතුටු උනා
රෙප් 8+
ස්තුතියි මචන්...!!!බුදු සරණයි...!!!ela macha math 2parakma deelathuyenawa.....reP+
ස්තුතියි මචන්...!!!බුදු සරණයි...!!!Obata Pin
ඔව් මචන්, ඇත්තටම් ඒ සතුට නම් වෙන මොන දෙකින්වත් ලබන්න බැහැ .බුදු සරණයි...!!!උඹලට මේ වගේ දේවල් කරලා ලැබෙන පින වෙන කිසිම දෙයක් කරලා ලබා ගන්න බැහැ.
ලේ දන් දෙනවා කියන්නෙත් තමන්ගේ ශරීරයෙන් කොටසක් දුන්න වගේ තමයි.
තව මිනිසෙකුට ජීවිතයක් දුන්න වගෙයි......!
ඔබලාට තව තවත් මෙවැනිම වූ පින්කම් සිදුකිරීමට වාසනාව, ශක්තිය ලැබේවායි මම ප්‍රර්ථනා කරනවා.....!
ස්තුතියි මචන්...!!!බුදු සරණයි...!!!සුපිරියි !!!![]()
ස්තුතියි මචන්...!!!බුදු සරණයි...!!!ෂර්ලොක් holmes;14222562 said:niyamai machoooo..........
ස්තුතියි මචන්...!!!බුදු සරණයි...!!!meka kiyavala photo dakinakotata apitath hari sathutak danuna macho, mevani punya kriya tavath kereeme shakthiya oba samata labeva.
ස්තුතියි මචන්...!!!බුදු සරණයි...!!!Loku Pinak Machan. Hoda Vadak. Idiriyatath Karagena Yanna Suba Pathanava.
ස්තුතියි මචන්...!!!බුදු සරණයි...!!!බොහොම පිං ලැබෙන වැඩක්
ස්තුතියි මචන්...!!!බුදු සරණයි...!!!bohoma pin!
ස්තුතියි මචන්...!!!බුදු සරණයි...!!!බුදු සරණයි .....
ස්තුතියි මචන්...!!!බුදු සරණයි...!!!gr8 work..godakma hoda wadak..![]()
මම මේ බැලුවේ ඊලග පාර වරෙන් කියන්න .කොහෙද ඉතින් උබ තවම ඉන්නේ අන්තරාබවයෙනේ. ඉක්මනට කොහේ හරි ඉපදුනොත් අවුරුදු 18කට පස්සේ ලේ දෙන්න පුළුවන් වෙයි.බුදු සරණයි...!!!good work machan....
matat mara asai ban blood donate karanna... et thama chance ekak labune nane... AL karanakota scole thibba ekata gihin le denna bari una bara 50kg na kiyala...49kg mage thibbedan nam denna ahaki..
me wage wada thawa karanna shakthiya labewa...! rep+
ස්තුතියි මචන්...!!!බුදු සරණයි...!!!අපිත් එක සැරයක් කරා මචං පොල්ගොල්ලෙ දි ලැබෙන සතුට විස්තර කරන්න වචන නෑ එළ වැඩක් කොල්ලෝ මේවා තමයි කරන්න ඕන
උබගේ ප්‍රාර්ථනාව ඉටුවේවා කියලා පතනවා.10 පාරක් ලේ දුන්න කිව්වම මතක් උනේ.එදා ඇවිත් හිටියා ඊට සති තුනකට කලින් ලේ දීපු එකෙක්.ඌ ඒ බව නොකියා ලේ දීලා.මොනවා කරන්නද ඉතින්.ඌට දෙන්නම ඕන කියලා හිතිලා.උගේ අතපය නම් යකඩ වගේ.ඌට නම් කිසි අවුලක් උනේ නැහැ. ලේ එක මොනවා වේවිද නම් දන්නේ නැහැ. බුදු සරණයි...!!!පට්ටි මචෝ මම 10 පාරක ලේ දීල තියනව තම මට 27 වයස අම්ම මැරෙන්න කලින් 50 පරක්ක්වත් ලේ දෙන්න ආසාවෙන් ඉන්නේ .............මේ පිනම ඇති උබලට ලබන ආත්මේ නිවන් දකින්න
කරනවා නම් හොදම වැඩක් .බුදු සරණයි...!!!ela ban. mamath hema awuruddema birthday data donate karanawa. me awurudde idan hitagena inne awuruddata deparak denda![]()
ස්තුතියි මචන්...!!!බුදු සරණයි...!!!Bohoma pin machan
තව ටිකක් ඇග හදාගෙන ට්‍රයි කරමු...බුදු සරණයි...!!!ubata godak pin macho,, 8++
ස්තුතියි මචන්...!!!බුදු සරණයි...!!!
mama kettu nisa mata le denna ba
22yr dan 45kg 5'9ft
ස්තුතියි මචන්...!!!බුදු සරණයි...!!!Budu Saranai !
අනිවාර්යේන්ම..මේ සැරේ ටත් වඩා සප් එකක් ඕන ඔන්න.බුදු සරණයි...!!!niayamai machan aiya.... ilagaparath set wela karamu .........![]()
ස්තුතියි මචන්...!!!බුදු සරණයි...!!!bump
ස්තුතියි මචන්...!!!බුදු සරණයි...!!!bump
ස්තුතියි මචන්...!!!බුදු සරණයි...!!!හොඳ වැඩක්. ඔබට පින්.
ස්තුතියි මචන්...!!!බුදු සරණයි...!!!උඹලට දිව්‍යලෝකෙ යන්නම ඔය පින ඇති
ස්තුතියි මචන්...!!!බුදු සරණයි...!!!boho pin mcho !!!!
ස්තුතියි මචන්...!!!බුදු සරණයි...!!!ජයවේවා![]()
ජාති ජාති පිං ලැබෙන වැඩක් මචං
