මෙන්න_ගෑණු

all_most

Member
Dec 19, 2011
2,932
128
0
UAE, Ajman
මට හිතෙන විදියට මිනිහගෙ වරදකින් වෙන්න ඕන ඔහොම වෙලා තියෙන්නේ...

මගෙ යාලුවෙක්ටත් ඔහොම සීන් එකක් උනා... බැදලා අවුරුද්දෙන් දික්කසාද වෙන්න උනා... මිනිහයි මිනිහගෙ අම්මයි නිසා

ගොලු කොල්ලෙක් එක්ක යන්න හේතුවක් තියෙන්නම ඕනනේ බන්...
 

Boole

Well-known member
  • Nov 4, 2015
    5,768
    6,838
    113
    මොවුන් කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත්
     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    නෝටි බබා;19863783 said:
    මොවුන් කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත්
    :oo::P

    ahanna deyak nene
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    o6HtEhE.gif
    බැදපු එකා ගෑනිට හැම තිස්සෙම බනිනවා ඇති....

    ඒක නිසා එකී හිතන්න ඇති බනින්න බැරි එකෙක් එක්ක යන්න ඕනේ කියල...