මෙන්න_ඩ්‍රාමා_18+

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    කැම්පස් යන්න බැරි උන එකක් කැම්පස් ගියපු කෙල්ලෙක්ව බැන්දම ප්‍රශ්න වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා ඒ ලෙවල් හරි ,ඕ ලෙවල් විතරක් හරි දෙකම නැති හරි බත් උයන්න දන්නා ගෑණියෙක් බැන්දනම් ප්‍රශ්නේ ඉවරයි . අනික වීඩියෝවක් බලල කැම්පස් කෙල්ලෝ ඔක්කොම එකම ගොඩකට දාන උන් ඉන්න රටක් මේ මට්ටමින් හරි තියෙනවට සතුටු වෙන්න ඕන,
     
    • Like
    Reactions: JesonRulez

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    අනිවා බන්. :yes::yes::yes:
     
    sudu4u

    Active member
  • Aug 11, 2006
    378
    46
    28
    කැම්පස් යන්න බැරි උන එකක් කැම්පස් ගියපු කෙල්ලෙක්ව බැන්දම ප්‍රශ්න වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා ඒ ලෙවල් හරි ,ඕ ලෙවල් විතරක් හරි දෙකම නැති හරි බත් උයන්න දන්නා ගෑණියෙක් බැන්දනම් ප්‍රශ්නේ ඉවරයි . අනික වීඩියෝවක් බලල කැම්පස් කෙල්ලෝ ඔක්කොම එකම ගොඩකට දාන උන් ඉන්න රටක් මේ මට්ටමින් හරි තියෙනවට සතුටු වෙන්න ඕන,

    මචං උබ හිතන්නේ කැමිපස් ගියාම උන් හරි හැමදේම දන්නවා කියන එකද? කැමිපස් ගියේ නෑ කියලා A/L ,O/L ලියපු උන් ගොන්නු කියලද? උබ පොඩිඩක් එලියට බැහැලා බලපන් කෝ ඔය කැමිපස් ගියපු ගෑනුන්ගේ සියට කියක් විතර බැදලා හොදට family life එකක් ගෙනියනවද කියලා .
    මචං නිකං බත් විතරක් තමිබන්න පුඵවන් ගෑනුන්ගේ ජිවිතත් ජිවිත මචං උන් සමහර විට ඔය කියන උන්ට වඩා හොදට බැදලා ලමයි හදන් ඉන්නවා.
    (උබ හොයලා බලපන් studio එකකට ගිහින් wedding album එකක් කරන්න කලින් උන් අහන් නැදද් කියලා girl කැමිපස් ගියපු එක්ක ද කියලා , උබ ඔවි කිවිවොත් උබට payment එක මාසයක් ඇතුලත ගෙවන්න කියන්න කියන්නැද්ද කියලා,{අනිත් උන්ට මාස 3 ඉදන් 6 වෙනකල් දෙනවා}:D:D:D:(:(:()

    (ඔය 3න් ගොල්ම අතරේ ඉන්වා මචං පිස්සු/ වෙි* ගෑනු ඒ වගේම දෙවි දූවරැත්)
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639

    බැදලා හොද පවුලක් හදාගෙන ළමයි ඉන්න එක තමා සර්තකත්වේ කියන්න එපා බන් .. මම බදින නැතුව ඉන්න හිතන් ඉන්නේ .. ඔහොම කිව්වම අව්ල්නේ ඔයි
    :(:(:(:(:(:(
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මචං උබ හිතන්නේ කැමිපස් ගියාම උන් හරි හැමදේම දන්නවා කියන එකද? කැමිපස් ගියේ නෑ කියලා A/L ,O/L ලියපු උන් ගොන්නු කියලද? උබ පොඩිඩක් එලියට බැහැලා බලපන් කෝ ඔය කැමිපස් ගියපු ගෑනුන්ගේ සියට කියක් විතර බැදලා හොදට family life එකක් ගෙනියනවද කියලා .
    මචං නිකං බත් විතරක් තමිබන්න පුඵවන් ගෑනුන්ගේ ජිවිතත් ජිවිත මචං උන් සමහර විට ඔය කියන උන්ට වඩා හොදට බැදලා ලමයි හදන් ඉන්නවා.
    (උබ හොයලා බලපන් studio එකකට ගිහින් wedding album එකක් කරන්න කලින් උන් අහන් නැදද් කියලා girl කැමිපස් ගියපු එක්ක ද කියලා , උබ ඔවි කිවිවොත් උබට payment එක මාසයක් ඇතුලත ගෙවන්න කියන්න කියන්නැද්ද කියලා,{අනිත් උන්ට මාස 3 ඉදන් 6 වෙනකල් දෙනවා}:D:D:D:(:(:()

    (ඔය 3න් ගොල්ම අතරේ ඉන්වා මචං පිස්සු/ වෙි* ගෑනු ඒ වගේම දෙවි දූවරැත්)

    අනේ යකෝ... :lol::lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    -----------------------
    මම නම් කොහොමත් ඒ කාලේ ඉදන්ම කැම්පස් ගිය කෙල්ලෙක් නම් කසාද බදින්නේ නැහැ කියන මතයේ තමයි හිටියේ...තාමත් එහෙමයි...උන්ට නිදහස හම්බුනාම කරන්නේ මොනාද කියන දේවත් සිහියක් නැහැ..එහෙම එකියක් බැඳගන්න එකාට නම් දෙවි පිහිටයි..හැම කෙල්ලම එහෙම නැහැ..එත් බහුතරය කරන දේවල් අහන්න දකින්න ලැබෙනකොට සාදාරන සැකයක් එනවා කෙල්ලෝ කැම්පස් ඇතුලේ කරන දේවල් කොයි වගේද කියල...
    :dull:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:දෙව්ලොව නොගිය ගමරාලලාගේ දෙව්ලොව ගැන විවරන...:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    1234781639921_gamaraladiwyalokegiyaheti_1.jpg

    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    රත්තරං;18802110 said:
    දිවියලෝකේ මැනික් මනින කුරුනිය කොච්චර ලොකුද බන්.. අම්මෝ මමනම් එච්චර ලොකු කුරුනියක් ගන්නේ නෑ.. මැනික් නෑනේ මනින්න:(:(:(:(

    උඹට මතකද මචන් බයිසිකලය කෙටි කතාව? අර සියදෝරිස් හිටියේ? ඒකෙ සියදෝරිස් හිතන් හිටියේ උගේ ගෑනි මෝඩ, දෙකේ පන්තියට යනකම් ඉස්කෝලේ ගියපු නිසා කියලා. ඌ ඉස්කෝලේ ගිහින් නැති නිසා ඌ ඊට වඩා බුද්ධිමත් කියල හිතන් හිටියේ. :rofl::rofl::rofl:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    කැම්පස් යන්න බැරි උන එකක් කැම්පස් ගියපු කෙල්ලෙක්ව බැන්දම ප්‍රශ්න වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා ඒ ලෙවල් හරි ,ඕ ලෙවල් විතරක් හරි දෙකම නැති හරි බත් උයන්න දන්නා ගෑණියෙක් බැන්දනම් ප්‍රශ්නේ ඉවරයි . අනික වීඩියෝවක් බලල කැම්පස් කෙල්ලෝ ඔක්කොම එකම ගොඩකට දාන උන් ඉන්න රටක් මේ මට්ටමින් හරි තියෙනවට සතුටු වෙන්න ඕන,

    :yes::yes::yes:

    ඩ්‍රාමා එකක් ඩ්‍රාමා එකක් කියලා නොතේරෙන,අද කොටස බලලා හෙට කොටස වෙනුවෙන් ස්වප්නට සෙත්පතා බුදුන් වදින රටනේ බන්:lol::lol::lol:

    ඒ වගේ ගොබිලයෝ කැම්පස් කෙල්ලෙක්ව නොබැද අට පාස් ගොන්තැම්බක් බැදගෙන බත් තම්බ ගන්න එකමයි හොද:lol::lol:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    රත්තරං;18802121 said:

    ඇයි බන් ආමන්ත දාල ගියා කියලා පබාව පාර්ලිමේන්තු යවපු රටක් නේ මේක. :D
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    උඹට මතකද මචන් බයිසිකලය කෙටි කතාව? අර සියදෝරිස් හිටියේ? ඒකෙ සියදෝරිස් හිතන් හිටියේ උගේ ගෑනි මෝඩ, දෙකේ පන්තියට යනකම් ඉස්කෝලේ ගියපු නිසා කියලා. ඌ ඉස්කෝලේ ගිහින් නැති නිසා ඌ ඊට වඩා බුද්ධිමත් කියල හිතන් හිටියේ. :rofl::rofl::rofl:

    යකෝ ලෙචාලා ටී56 මානන් ඉන්නේ වෙඩිතියලා මරලා ෆේල් කරන්න. සබ්මිට් කරන්න තියෙන කෝස්වර්ක් ටික නිකන් පින් එක ගලෝලා දුන්න අත්බෝම්බේ වගේ. පැමිනීම අඩු උනාම බඩ විරේක වෙන්න බේත් දෙන්නේ.. ප්‍රසන්ටේශන් කිව්වහම කොන්ඩේ හැලෙනවා. කුප්පියක් දාගන්න එකෙක් හොයන්න සීඅයිඩී එකෙන් ගෙන්නගන්න ඕනේ. ඒ අතරේ කාලේ මැනේජ් කරන් යාලුවෝ එක්ක ආතලුත් ගන්නවා. මුන් "කොලෙජ් රූල්ස්" බලලද කොහෙද කැම්පස් ගැන ඉගෙනගන්නේ:lol::lol::lol:

    college-rules-001-052620141.jpg

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    රත්තරං;18802149 said:

    :lol::lol::lol::lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඇයි බන් ආමන්ත දාල ගියා කියලා පබාව පාර්ලිමේන්තු යවපු රටක් නේ මේක. :D
    ඔය කැම්පස් භිතිකාවට තනි වචනයක් තියෙනවා සිංහල භාශාවේ.. ඒකට කියන්නේ "කුහකත්වය" කියලා

    හරිනම් මෙහෙම වෙන්න ඕනේ

    කැම්පස් නොගිය එකා - අප්පෝ කැම්පස් කෙල්ලෙක් නම් බදින්නේ නෑ. ඕවගේ වෙන දේවල් අපි නොදන්නවයෑ

    ඒලෙවල් නොකල එකා - අප්පෝ ඒලෙවල් පාස් කෙල්ලෙක් නම් බදින්නේ නෑ, අපි නොදන්නවයෑ ඒ ලෙවෙල් ක්ලාස් වල වෙන දේවල්

    ඕලෙවලුත් නොකල
    මහා ප්‍රඥානයා - අප්පෝ ඕලෙවල් කරපු එකියක් නම් බදින්නේ නෑ, ඔය ඕලෙවල් ක්ලාස්වල හරියට ගල් කැපෙනවා

    අට පාස් නැති එකා - අම්මෝ අටෙන් එහාට ඉස්කෝලේ ගිය කෙල්ලෙක්නම් බදින්නේ නෑ. ඔය ජම්බුගහෙන් වැටෙන වයසේ කෙල්ලෝ හෙන විසේ. අපි නොදන්නවයෑ උන් කරන දේවල්

    5 වසරටවත් නොගිය එකා - අප්පෝ ඉස්කෝලේ ගිය කෙල්ලොනම් බදින්නේ නෑ. ඔය ගුරාලා හෙන කුපාඩි. ඔඩොක්කුවේ ඉන්දන් චිච්චි මිරිකනවා

    නරියත් මිදි තිත්තයි කිව්වලු:lol::lol::lol::lol::lol:
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මචං උබ හිතන්නේ කැමිපස් ගියාම උන් හරි හැමදේම දන්නවා කියන එකද? කැමිපස් ගියේ නෑ කියලා A/L ,O/L ලියපු උන් ගොන්නු කියලද? උබ පොඩිඩක් එලියට බැහැලා බලපන් කෝ ඔය කැමිපස් ගියපු ගෑනුන්ගේ සියට කියක් විතර බැදලා හොදට family life එකක් ගෙනියනවද කියලා .
    මචං නිකං බත් විතරක් තමිබන්න පුඵවන් ගෑනුන්ගේ ජිවිතත් ජිවිත මචං උන් සමහර විට ඔය කියන උන්ට වඩා හොදට බැදලා ලමයි හදන් ඉන්නවා.
    (උබ හොයලා බලපන් studio එකකට ගිහින් wedding album එකක් කරන්න කලින් උන් අහන් නැදද් කියලා girl කැමිපස් ගියපු එක්ක ද කියලා , උබ ඔවි කිවිවොත් උබට payment එක මාසයක් ඇතුලත ගෙවන්න කියන්න කියන්නැද්ද කියලා,{අනිත් උන්ට මාස 3 ඉදන් 6 වෙනකල් දෙනවා}:D:D:D:(:(:()

    (ඔය 3න් ගොල්ම අතරේ ඉන්වා මචං පිස්සු/ වෙි* ගෑනු ඒ වගේම දෙවි දූවරැත්)

    හසන්ත මට ග්‍රැමොක්සෝන් බෝතලයක් දීපන්:lol::lol::lol::lol::lol::lol::lol:

    මම යනවා සෞදි අරාබියට මගේ ගෑනිවත් අරන්.. උබලා එකෙක් වත් මාව නවත්තන්න හදන්න එපා:lol::lol::lol::lol::lol:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    රත්තරං;18802189 said:
    ඔය කැම්පස් භිතිකාවට තනි වචනයක් තියෙනවා සිංහල භාශාවේ.. ඒකට කියන්නේ "කුහකත්වය" කියලා

    හරිනම් මෙහෙම වෙන්න ඕනේ

    කැම්පස් නොගිය එකා - අප්පෝ කැම්පස් කෙල්ලෙක් නම් බදින්නේ නෑ. ඕවගේ වෙන දේවල් අපි නොදන්නවයෑ

    ඒලෙවල් නොකල එකා - අප්පෝ ඒලෙවල් පාස් කෙල්ලෙක් නම් බදින්නේ නෑ, අපි නොදන්නවයෑ ඒ ලෙවෙල් ක්ලාස් වල වෙන දේවල්

    ඕලෙවලුත් නොකල මහා ප්‍රඥානයා - අප්පෝ ඕලෙවල් කරපු එකියක් නම් බදින්නේ නෑ, ඔය ඕලෙවල් ක්ලාස්වල හරියට ගල් කැපෙනවා

    අට පාස් නැති එකා - අම්මෝ අටෙන් එහාට ඉස්කෝලේ ගිය කෙල්ලෙක්නම් බදින්නේ නෑ. ඔය ජම්බුගහෙන් වැටෙන වයසේ කෙල්ලෝ හෙන විසේ. අපි නොදන්නවයෑ උන් කරන දේවල්

    5 වසරටවත් නොගිය එකා - අප්පෝ ඉස්කෝලේ ගිය කෙල්ලොනම් බදින්නේ නෑ. ඔය ගුරාලා හෙන කුපාඩි. ඔඩොක්කුවේ ඉන්දන් චිච්චි මිරිකනවා

    නරියත් මිදි තිත්තයි කිව්වලු:lol::lol::lol::lol::lol:

    දැන් ඉතින් අදාළ එවුන් ටික බුරාගෙන දුවගෙන එයි. :D
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    රත්තරං;18802206 said:

    හසන්ත මට ග්‍රැමොක්සෝන් බෝතලයක් දීපන්:lol::lol::lol::lol::lol::lol::lol:

    මම යනවා සෞදි අරාබියට මගේ ගෑනිවත් අරන්.. උබලා එකෙක් වත් මාව නවත්තන්න හදන්න එපා:lol::lol::lol::lol::lol:

    මම :- අය්යේ Wedding Album එකක් කරගන්න ඕනේ. කොහොමද අය කිරීම?

    Studio එකේ එකා :- මෙහෙමයි මල්ලි. ඔයා බඳින girl campus ගියපු කෙනෙක් නම් මාසෙකින් ඔක්කොම payments කරන්න ඕනේ. Campus ගිහින් නැත්නම් මාස 3 සිට 6 දක්වා කාලයක් ලබා දෙනවා ගෙවන්න.

    :D:D:D:D
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    දැන් ඉතින් අදාළ එවුන් ටික බුරාගෙන දුවගෙන එයි. :D

    ආ ඕකේ තව ප්‍රභේද තියෙනවා. අපි වගේ යාන්තම් BSc එකක් ගැටගහගත්ත උන් බුරනවා MSc උන්ට නිකාන් කාලේ කනවා රස්සාවක් හොයාගන්න කියලා. ඕවා මෙලෝ රහකට නැති MSc කෑලි බැන්දොත් ජීවිතේම හාල් කියල

    ඊට පස්සේ MSc එකක් තියෙන උන් Phd කරන උන්ට කෑගහනවා අන්න අරකි Phd එකක් කරනවා. මමනම් ජීවිතේට එහෙම permanent head damage (Phd :lol: ) එකියක් බදින්නේ නෑ, බත් ටිකක් වත් ඕකි උයල දෙන එකක් නෑ පොත් අස්සේම මනෝ ගහන් ඉදී කියලා

    තව බෝක්කු අස්සේ කාවයියෝ අල්ලන උන් කෑගහනවා අප්පෝ ටීචර් කෑලි හෙන පන්ඩිතයි කියලා..

    ඔන්න ඔහොම ඔහොම විවිද නරි ප්‍රභේද සහ විවිද මිදි ප්‍රභේද තියෙනවා:lol::lol::lol::lol: