කැම්පස් යන්න බැරි උන එකක් කැම්පස් ගියපු කෙල්ලෙක්ව බැන්දම ප්රශ්න වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා ඒ ලෙවල් හරි ,ඕ ලෙවල් විතරක් හරි දෙකම නැති හරි බත් උයන්න දන්නා ගෑණියෙක් බැන්දනම් ප්රශ්නේ ඉවරයි . අනික වීඩියෝවක් බලල කැම්පස් කෙල්ලෝ ඔක්කොම එකම ගොඩකට දාන උන් ඉන්න රටක් මේ මට්ටමින් හරි තියෙනවට සතුටු වෙන්න ඕන,

)මචං උබ හිතන්නේ කැමිපස් ගියාම උන් හරි හැමදේම දන්නවා කියන එකද? කැමිපස් ගියේ නෑ කියලා A/L ,O/L ලියපු උන් ගොන්නු කියලද? උබ පොඩිඩක් එලියට බැහැලා බලපන් කෝ ඔය කැමිපස් ගියපු ගෑනුන්ගේ සියට කියක් විතර බැදලා හොදට family life එකක් ගෙනියනවද කියලා .
මචං නිකං බත් විතරක් තමිබන්න පුඵවන් ගෑනුන්ගේ ජිවිතත් ජිවිත මචං උන් සමහර විට ඔය කියන උන්ට වඩා හොදට බැදලා ලමයි හදන් ඉන්නවා.
(උබ හොයලා බලපන් studio එකකට ගිහින් wedding album එකක් කරන්න කලින් උන් අහන් නැදද් කියලා girl කැමිපස් ගියපු එක්ක ද කියලා , උබ ඔවි කිවිවොත් උබට payment එක මාසයක් ඇතුලත ගෙවන්න කියන්න කියන්නැද්ද කියලා,{අනිත් උන්ට මාස 3 ඉදන් 6 වෙනකල් දෙනවා})
(ඔය 3න් ගොල්ම අතරේ ඉන්වා මචං පිස්සු/ වෙි* ගෑනු ඒ වගේම දෙවි දූවරැත්)

මචං උබ හිතන්නේ කැමිපස් ගියාම උන් හරි හැමදේම දන්නවා කියන එකද? කැමිපස් ගියේ නෑ කියලා A/L ,O/L ලියපු උන් ගොන්නු කියලද? උබ පොඩිඩක් එලියට බැහැලා බලපන් කෝ ඔය කැමිපස් ගියපු ගෑනුන්ගේ සියට කියක් විතර බැදලා හොදට family life එකක් ගෙනියනවද කියලා .

-----------------------
මම නම් කොහොමත් ඒ කාලේ ඉදන්ම කැම්පස් ගිය කෙල්ලෙක් නම් කසාද බදින්නේ නැහැ කියන මතයේ තමයි හිටියේ...තාමත් එහෙමයි...උන්ට නිදහස හම්බුනාම කරන්නේ මොනාද කියන දේවත් සිහියක් නැහැ..එහෙම එකියක් බැඳගන්න එකාට නම් දෙවි පිහිටයි..හැම කෙල්ලම එහෙම නැහැ..එත් බහුතරය කරන දේවල් අහන්න දකින්න ලැබෙනකොට සාදාරන සැකයක් එනවා කෙල්ලෝ කැම්පස් ඇතුලේ කරන දේවල් කොයි වගේද කියල...![]()

දෙව්ලොව නොගිය ගමරාලලාගේ දෙව්ලොව ගැන විවරන...

රත්තරං;18802088 said:
දෙව්ලොව නොගිය ගමරාලලාගේ දෙව්ලොව ගැන විවරන...

දිවියලෝකේ මැනික් මනින කුරුනිය කොච්චර ලොකුද බන්.. අම්මෝ මමනම් එච්චර ලොකු කුරුනියක් ගන්නේ නෑ.. මැනික් නෑනේ මනින්නඅනේද කියන්නේ...

රත්තරං;18802110 said:දිවියලෝකේ මැනික් මනින කුරුනිය කොච්චර ලොකුද බන්.. අම්මෝ මමනම් එච්චර ලොකු කුරුනියක් ගන්නේ නෑ.. මැනික් නෑනේ මනින්න![]()

කැම්පස් යන්න බැරි උන එකක් කැම්පස් ගියපු කෙල්ලෙක්ව බැන්දම ප්රශ්න වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා ඒ ලෙවල් හරි ,ඕ ලෙවල් විතරක් හරි දෙකම නැති හරි බත් උයන්න දන්නා ගෑණියෙක් බැන්දනම් ප්රශ්නේ ඉවරයි . අනික වීඩියෝවක් බලල කැම්පස් කෙල්ලෝ ඔක්කොම එකම ගොඩකට දාන උන් ඉන්න රටක් මේ මට්ටමින් හරි තියෙනවට සතුටු වෙන්න ඕන,

රත්තරං;18802121 said:
ඩ්රාමා එකක් ඩ්රාමා එකක් කියලා නොතේරෙන,අද කොටස බලලා හෙට කොටස වෙනුවෙන් ස්වප්නට සෙත්පතා බුදුන් වදින රටනේ බන්
ඒ වගේ ගොබිලයෝ කැම්පස් කෙල්ලෙක්ව නොබැද අට පාස් ගොන්තැම්බක් බැදගෙන බත් තම්බ ගන්න එකමයි හොද

ඇයි බන් ආමන්ත දාල ගියා කියලා පබාව පාර්ලිමේන්තු යවපු රටක් නේ මේක.

උඹට මතකද මචන් බයිසිකලය කෙටි කතාව? අර සියදෝරිස් හිටියේ? ඒකෙ සියදෝරිස් හිතන් හිටියේ උගේ ගෑනි මෝඩ, දෙකේ පන්තියට යනකම් ඉස්කෝලේ ගියපු නිසා කියලා. ඌ ඉස්කෝලේ ගිහින් නැති නිසා ඌ ඊට වඩා බුද්ධිමත් කියල හිතන් හිටියේ.

රත්තරං;18802149 said:
යකෝ ලෙචාලා ටී56 මානන් ඉන්නේ වෙඩිතියලා මරලා ෆේල් කරන්න. සබ්මිට් කරන්න තියෙන කෝස්වර්ක් ටික නිකන් පින් එක ගලෝලා දුන්න අත්බෝම්බේ වගේ. පැමිනීම අඩු උනාම බඩ විරේක වෙන්න බේත් දෙන්නේ.. ප්රසන්ටේශන් කිව්වහම කොන්ඩේ හැලෙනවා. කුප්පියක් දාගන්න එකෙක් හොයන්න සීඅයිඩී එකෙන් ගෙන්නගන්න ඕනේ. ඒ අතරේ කාලේ මැනේජ් කරන් යාලුවෝ එක්ක ආතලුත් ගන්නවා. මුන් "කොලෙජ් රූල්ස්" බලලද කොහෙද කැම්පස් ගැන ඉගෙනගන්නේ
![]()

ඔය කැම්පස් භිතිකාවට තනි වචනයක් තියෙනවා සිංහල භාශාවේ.. ඒකට කියන්නේ "කුහකත්වය" කියලාඇයි බන් ආමන්ත දාල ගියා කියලා පබාව පාර්ලිමේන්තු යවපු රටක් නේ මේක.

මචං උබ හිතන්නේ කැමිපස් ගියාම උන් හරි හැමදේම දන්නවා කියන එකද? කැමිපස් ගියේ නෑ කියලා A/L ,O/L ලියපු උන් ගොන්නු කියලද? උබ පොඩිඩක් එලියට බැහැලා බලපන් කෝ ඔය කැමිපස් ගියපු ගෑනුන්ගේ සියට කියක් විතර බැදලා හොදට family life එකක් ගෙනියනවද කියලා .
මචං නිකං බත් විතරක් තමිබන්න පුඵවන් ගෑනුන්ගේ ජිවිතත් ජිවිත මචං උන් සමහර විට ඔය කියන උන්ට වඩා හොදට බැදලා ලමයි හදන් ඉන්නවා.
(උබ හොයලා බලපන් studio එකකට ගිහින් wedding album එකක් කරන්න කලින් උන් අහන් නැදද් කියලා girl කැමිපස් ගියපු එක්ක ද කියලා , උබ ඔවි කිවිවොත් උබට payment එක මාසයක් ඇතුලත ගෙවන්න කියන්න කියන්නැද්ද කියලා,{අනිත් උන්ට මාස 3 ඉදන් 6 වෙනකල් දෙනවා})
(ඔය 3න් ගොල්ම අතරේ ඉන්වා මචං පිස්සු/ වෙි* ගෑනු ඒ වගේම දෙවි දූවරැත්)

රත්තරං;18802189 said:ඔය කැම්පස් භිතිකාවට තනි වචනයක් තියෙනවා සිංහල භාශාවේ.. ඒකට කියන්නේ "කුහකත්වය" කියලා
හරිනම් මෙහෙම වෙන්න ඕනේ
කැම්පස් නොගිය එකා - අප්පෝ කැම්පස් කෙල්ලෙක් නම් බදින්නේ නෑ. ඕවගේ වෙන දේවල් අපි නොදන්නවයෑ
ඒලෙවල් නොකල එකා - අප්පෝ ඒලෙවල් පාස් කෙල්ලෙක් නම් බදින්නේ නෑ, අපි නොදන්නවයෑ ඒ ලෙවෙල් ක්ලාස් වල වෙන දේවල්
ඕලෙවලුත් නොකල මහා ප්රඥානයා - අප්පෝ ඕලෙවල් කරපු එකියක් නම් බදින්නේ නෑ, ඔය ඕලෙවල් ක්ලාස්වල හරියට ගල් කැපෙනවා
අට පාස් නැති එකා - අම්මෝ අටෙන් එහාට ඉස්කෝලේ ගිය කෙල්ලෙක්නම් බදින්නේ නෑ. ඔය ජම්බුගහෙන් වැටෙන වයසේ කෙල්ලෝ හෙන විසේ. අපි නොදන්නවයෑ උන් කරන දේවල්
5 වසරටවත් නොගිය එකා - අප්පෝ ඉස්කෝලේ ගිය කෙල්ලොනම් බදින්නේ නෑ. ඔය ගුරාලා හෙන කුපාඩි. ඔඩොක්කුවේ ඉන්දන් චිච්චි මිරිකනවා
නරියත් මිදි තිත්තයි කිව්වලු![]()

රත්තරං;18802206 said:
හසන්ත මට ග්රැමොක්සෝන් බෝතලයක් දීපන්
මම යනවා සෞදි අරාබියට මගේ ගෑනිවත් අරන්.. උබලා එකෙක් වත් මාව නවත්තන්න හදන්න එපා

දැන් ඉතින් අදාළ එවුන් ටික බුරාගෙන දුවගෙන එයි.![]()
) එකියක් බදින්නේ නෑ, බත් ටිකක් වත් ඕකි උයල දෙන එකක් නෑ පොත් අස්සේම මනෝ ගහන් ඉදී කියලා