මෙන්න_ඩ්‍රාමා_18+

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මම :- අය්යේ Wedding Album එකක් කරගන්න ඕනේ. කොහොමද අය කිරීම?

    Studio එකේ එකා :- මෙහෙමයි මල්ලි. ඔයා බඳින girl campus ගියපු කෙනෙක් නම් මාසෙකින් ඔක්කොම payments කරන්න ඕනේ. Campus ගිහින් නැත්නම් මාස 3 සිට 6 දක්වා කාලයක් ලබා දෙනවා ගෙවන්න.

    :D:D:D:D

    බෝක්කු අස්සේ කාවයියෝ අල්ලන එකෙක් ස්ටූඩියෝ එකට ගිහින් මෙඩ්ඩියෙක් ඉන්ජියෙක් බදින්න ගියොත් නම් ඔහොම අහයි

    මේවනේ ජෝක්ස්:lol:

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    රත්තරං;18802253 said:

    තව බෝක්කු අස්සේ කාවයියෝ අල්ලන උන් කෑගහනවා අප්පෝ ටීචර් කෑලි හෙන පන්ඩිතයි කියලා..

    :lol::lol::lol::lol:

    :lol::lol::lol::lol:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    රත්තරං;18802253 said:
    ආ ඕකේ තව ප්‍රභේද තියෙනවා. අපි වගේ යාන්තම් BSc එකක් ගැටගහගත්ත උන් බුරනවා MSc උන්ට නිකාන් කාලේ කනවා රස්සාවක් හොයාගන්න කියලා. ඕවා මෙලෝ රහකට නැති MSc කෑලි බැන්දොත් ජීවිතේම හාල් කියල

    ඊට පස්සේ MSc එකක් තියෙන උන් Phd කරන උන්ට කෑගහනවා අන්න අරකි Phd එකක් කරනවා. මමනම් ජීවිතේට එහෙම permanent head damage (Phd :lol: ) එකියක් බදින්නේ නෑ, බත් ටිකක් වත් ඕකි උයල දෙන එකක් නෑ පොත් අස්සේම මනෝ ගහන් ඉදී කියලා

    තව බෝක්කු අස්සේ කාවයියෝ අල්ලන උන් කෑගහනවා අප්පෝ ටීචර් කෑලි හෙන පන්ඩිතයි කියලා..

    ඔන්න ඔහොම ඔහොම විවිද නරි ප්‍රභේද සහ විවිද මිදි ප්‍රභේද තියෙනවා:lol::lol::lol::lol:

    මමත් M.Sc එවුන්ට බැන බැන ඉන්න නරියෙක් තමයි. ඒත් රෑට හීනෙන් දකින්නේ කවදා M.Sc මිදී වල්ලක් කඩා ගන්නද කියලා තමයි. :D:D
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    රත්තරං;18802283 said:
    බෝක්කු අස්සේ කාවයියෝ අල්ලන එකෙක් ස්ටූඩියෝ එකට ගිහින් මෙඩ්ඩියෙක් ඉන්ජියෙක් බදින්න ගියොත් නම් ඔහොම අහයි

    මේවනේ ජෝක්ස්:lol:

    ඒකට නම් සැරට රිදෙයි. :lol::lol:
     
    sudu4u

    Active member
  • Aug 11, 2006
    378
    46
    28
    මම :- අය්යේ Wedding Album එකක් කරගන්න ඕනේ. කොහොමද අය කිරීම?

    Studio එකේ එකා :- මෙහෙමයි මල්ලි. ඔයා බඳින girl campus ගියපු කෙනෙක් නම් මාසෙකින් ඔක්කොම payments කරන්න ඕනේ. Campus ගිහින් නැත්නම් මාස 3 සිට 6 දක්වා කාලයක් ලබා දෙනවා ගෙවන්න.

    :D:D:D:D

    උබ ගියාම කියයි ඔක මෙන් කියලාල ,අනේ යකෝ
    ලංකාවෙි උපාධී මටිටමෙි තමා අඩු කාළයකින් වැඩිම divorce වෙන උන් ඉන්නේ, අපිට එක simple වුනාට studio එකාට කෙලවෙලා. එකාගෙන් 80 (ඉදන් උඩට)package අරන් මාස 3 යනකොට අරැන් divorce . Album එක studio එකේ , උන් උන්ගේ බඩ වියත රැක ගන්න එපායි.
    උබ පොඩිඩක් හොයපන් බං, මෙි ලංකාවෙි උබලා අපි Joke එකට ගත්තට ඇත්ත ඒකයි,

    රත්තරං View Post
    ඔය කැම්පස් භිතිකාවට තනි වචනයක් තියෙනවා සිංහල භාශාවේ.. ඒකට කියන්නේ "කුහකත්වය" කියලා

    හරිනම් මෙහෙම වෙන්න ඕනේ

    කැම්පස් නොගිය එකා - අප්පෝ කැම්පස් කෙල්ලෙක් නම් බදින්නේ නෑ. ඕවගේ වෙන දේවල් අපි නොදන්නවයෑ

    ඒලෙවල් නොකල එකා - අප්පෝ ඒලෙවල් පාස් කෙල්ලෙක් නම් බදින්නේ නෑ, අපි නොදන්නවයෑ ඒ ලෙවෙල් ක්ලාස් වල වෙන දේවල්

    ඕලෙවලුත් නොකල මහා ප්‍රඥානයා - අප්පෝ ඕලෙවල් කරපු එකියක් නම් බදින්නේ නෑ, ඔය ඕලෙවල් ක්ලාස්වල හරියට ගල් කැපෙනවා

    අට පාස් නැති එකා - අම්මෝ අටෙන් එහාට ඉස්කෝලේ ගිය කෙල්ලෙක්නම් බදින්නේ නෑ. ඔය ජම්බුගහෙන් වැටෙන වයසේ කෙල්ලෝ හෙන විසේ. අපි නොදන්නවයෑ උන් කරන දේවල්

    5 වසරටවත් නොගිය එකා - අප්පෝ ඉස්කෝලේ ගිය කෙල්ලොනම් බදින්නේ නෑ. ඔය ගුරාලා හෙන කුපාඩි. ඔඩොක්කුවේ ඉන්දන් චිච්චි මිරිකනවා

    නරියත් මිදි තිත්තයි කිව්වලු

    මචං කුහකත්වය කියනදේ සහ මුලික දැක්ම කියනදේ පටලා ගන්න එපා, අද මිනිහෙක් දෙයක් විවෙිචනය කලොත් ඒ එකගේ කුහකත්වය,හරි simple.
    ලොකේ කිසිම දෙයක් කිසිම දෙන්නෙක් එක විදිහට දකිනනෑ, උඔ ඔය කියන විදිහට කුහකයෝ බෙදුවොත් මචං උබට ජිවත් වෙන්නත් බැනේ බං.අඩුම උඔට මෙිකට comment කරන්නත් බැ
    ඇයි උබෙ කුහක කමටනේ උඔ අනිත් උන්ගේ post Quote කරන්නේ(මේක තේරැමි ගැනිම උදේසා පමණී)
     
    • Like
    Reactions: lk-maare

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    Mama danne nethi hinda ahanne.

    ඊට පස්සේ MSc එකක් තියෙන උන් Phd කරන උන්ට කෑගහනවා අන්න අරකි Phd එකක් කරනවා. මමනම් ජීවිතේට එහෙම permanent head damage (Phd :lol: ) එකියක් බදින්නේ නෑ, බත් ටිකක් වත් ඕකි උයල දෙන එකක් නෑ පොත් අස්සේම මනෝ ගහන් ඉදී කියලා

    Samanyen PHD ekak karapu kellek gedara idan bath thambanawa,lamayinge redi hodanawa,podi ewunta padam weda kiyala denawa,demawpiyange sepa duka balanawa,gewal as pas karanawa wage weda karanawada??? Karayida??? Karanna kemathiweyida????
    ekita hoda padiyakata jobak karanna puluwan kama thiyeddi...

    ethakota eki jobak karoth biridak washayen karanna thiyena weda tika mis nowee karanna puluwan weyida???

    eki gedetta wela hitiyoth ekige mahansiyen hamba karapu Phd eka aparade neda???

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    මමත් M.Sc එවුන්ට බැන බැන ඉන්න නරියෙක් තමයි. ඒත් රෑට හීනෙන් දකින්නේ කවදා M.Sc මිදී වල්ලක් කඩා ගන්නද කියලා තමයි. :D:D

    Ubala upadiyen nam kellage okkoma balanne ubalage thareeme loku wereddak thiyenawa ban.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    උබ ගියාම කියයි ඔක මෙන් කියලාල ,අනේ යකෝ
    ලංකාවෙි උපාධී මටිටමෙි තමා අඩු කාළයකින් වැඩිම divorce වෙන උන් ඉන්නේ, අපිට එක simple වුනාට studio එකාට කෙලවෙලා. එකාගෙන් 80 (ඉදන් උඩට)package අරන් මාස 3 යනකොට අරැන් divorce . Album එක studio එකේ , උන් උන්ගේ බඩ වියත රැක ගන්න එපායි.
    උබ පොඩිඩක් හොයපන් බං, මෙි ලංකාවෙි උබලා අපි Joke එකට ගත්තට ඇත්ත ඒකයි,

    අනේ ඔය සංඛ්‍යා ලේඛන ගත්ත තැන පොඩ්ඩක් කියපන්කෝ:lol::lol::lol:
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    Mama danne nethi hinda ahanne.

    Samanyen PHD ekak karapu kellek gedara idan bath thambanawa,lamayinge redi hodanawa,podi ewunta padam weda kiyala denawa,demawpiyange sepa duka balanawa,gewal as pas karanawa wage weda karanawada??? Karayida??? Karanna kemathiweyida????
    ekita hoda padiyakata jobak karanna puluwan kama thiyeddi...

    ethakota eki jobak karoth biridak washayen karanna thiyena weda tika mis nowee karanna puluwan weyida???

    eki gedetta wela hitiyoth ekige mahansiyen hamba karapu Phd eka aparade neda???

    ඇයි ඔයි ඉතින් බිරිද විතරද ඕව කරන්න ඕනේ .. මිනිහත් කරාම මොකද වෙන්නේ .. උයන්න ඉගෙන ගන්න බැරිද රෙදි හෝදන්න බැරිද .. ළමයින්ට වැඩ කියල දෙන්න බැරිද .. ? දෙමාපියෝ ගැන බලන්න බැරිද?
    උබල කියනේ මිනිහ විතරක් හොද පඩියක් එක්ක රස්සාවක් කරලා උ ගෙදර ඇවිල්ල ආතල් එකේ ඉන්න ඕනේ ගෑණි ගෙදරට වෙලා අර මගුල් ඔක්කොම කරන්න ඕනේ කියලද... අනේ උබලගේ මනසිකත්වේ .. දෙන්නටම ඕව කරන්න බැරිද ?

    අනික යකෝ හැම එකටම බැදලා ළමයි හදාගෙන ඉන්න ඕනේ කියල නැනේ ..
     
    Last edited:

    Samanyen PHD ekak karapu kellek gedara idan bath thambanawa, අවශ්‍ය නැත.. ගෙදර වැඩට කෙල්ලෙක් ගන්න උපරිම 15000ක් යයි

    lamayinge redi hodanawa,අවශ්‍ය නැත.. ගෙදර වැඩට කෙල්ලෙක් ගන්න උපරිම 15000ක් යයි

    podi ewunta padam weda kiyala denawa, මොනව නැතත් ඒ ටිකනම් කරයි. එහෙම නැතත් ටියුශන් තියෙන්නේ. මොකෝ අට පාස් නැති එකියෙක් බැන්දත් ඒකිට පොඩි එකාට අට වරක් කියල දෙන්නවත් පුලුවන්යෑ

    demawpiyange sepa duka balanawa, අනිවාරෙන්ම.. අම්ම තාත්තට බලන එක නොබලන එක තරා තිරමෙන් මනින්න බෑ මචන්.. අනික ඒවටත් සල්ලි තියෙනවනම් හුගක් හොදයි

    gewal as pas karanawa wage weda karanawada??? Karayida??? Karanna kemathiweyida????

    අවශ්‍ය නැත.. ගෙදර වැඩට කෙල්ලෙක් ගන්න උපරිම 15000ක් යයි

    ekita hoda padiyakata jobak karanna puluwan kama thiyeddi... අනිවාරෙන්ම

    ethakota eki jobak karoth biridak washayen karanna thiyena weda tika mis nowee karanna puluwan weyida??? බිරිදක් කියන්නේ හුදෙක් බත් තැම්බීම. රෙදි සේදීම, ගෙවල් අතුගෑම යනාදිය කරන තැනැත්තිය නොවේ. එහෙම හිතන අයටනම් අට පාස් කෑල්ලක් බැදගන්න එක තමා සුදුසුම

    eki gedetta wela hitiyoth ekige mahansiyen hamba karapu Phd eka aparade neda???ඔව් අනිවාරෙන්ම

    SO??
     
    sudu4u

    Active member
  • Aug 11, 2006
    378
    46
    28
    රත්තරං;18802253 said:
    ආ ඕකේ තව ප්‍රභේද තියෙනවා. අපි වගේ යාන්තම් BSc එකක් ගැටගහගත්ත උන් බුරනවා MSc උන්ට නිකාන් කාලේ කනවා රස්සාවක් හොයාගන්න කියලා. ඕවා මෙලෝ රහකට නැති MSc කෑලි බැන්දොත් ජීවිතේම හාල් කියල

    ඊට පස්සේ MSc එකක් තියෙන උන් Phd කරන උන්ට කෑගහනවා අන්න අරකි Phd එකක් කරනවා. මමනම් ජීවිතේට එහෙම permanent head damage (Phd :lol: ) එකියක් බදින්නේ නෑ, බත් ටිකක් වත් ඕකි උයල දෙන එකක් නෑ පොත් අස්සේම මනෝ ගහන් ඉදී කියලා

    තව බෝක්කු අස්සේ කාවයියෝ අල්ලන උන් කෑගහනවා අප්පෝ ටීචර් කෑලි හෙන පන්ඩිතයි කියලා..

    ඔන්න ඔහොම ඔහොම විවිද නරි ප්‍රභේද සහ විවිද මිදි ප්‍රභේද තියෙනවා:lol::lol::lol::lol:

    මමනමි ඔය නමෙි අගට දාන පටිටන් ගැනවත් උන්ගේ profile ගැනවත් වදවෙන් නෑ. මට වැදගත් මිනිස්සු මෙි සමාජේ ජිවත්වෙන්නේ කොහොම කියන එක, ඔය ඔක්කොම පටිටං එල්ලගත්ත උන් මාත් එකක ඉන්නවා, මං ඔය ඔකකොටම උගන්නනවා.

    උගත් කමයි.බුද්ධිමත් කමයි ,නැණවත් කමයි කියන්නේ 3ක් මචං, ඔවා පටලවා ගත්තාම තමා මිනිස්සුන්ට හිනමානේ ඇවිත් අනිත් උන් පාගන්න හදන්නේ,
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඇයි ඔයි ඉතින් බිරිද විතරද ඕව කරන්න ඕනේ .. මිනිහත් කරාම මොකද වෙන්නේ .. උයන්න ඉගෙන ගන්න බැරිද රෙදි හෝදන්න බැරිද .. ළමයින්ට වැඩ කියල දෙන්න බැරිද .. ? දෙමාපියෝ ගැන බලන්න බැරිද?
    උබල කියනේ මිනිහ විතරක් හොද පඩියක් එක්ක රස්සාවක් කරලා උ ගෙදර ඇවිල්ල ආතල් එකේ ඉන්න ඕනේ ගෑණි ගෙදරට වෙලා අර මගුල් ඔක්කොම කරන්න ඕනේ කියලද... අනේ උබලගේ මනසිකත්වේ .. දෙන්නටම ඕව කරන්න බැරිද ?

    අනික යකෝ හැම එකටම බැදලා ළමයි හදාගෙන ඉන්න ඕනේ කියල නැනේ ..

    :):):)

    ටිපිකල් ඇරබික් සිංහලීස් මචන් :lol::lol::lol:

    ඔය මානසිකත්ව හදන්න බෑ. විශේශෙන් අම්මා රැකියාවක් නොකල ජංගියක් ගන්න පවා සල්ලි තාත්තාගෙන් ඉල්ලගත්ත පවුල්වල හැදුනු සමහර දරුවන්ට පුදුම භීතිකාවක් තියෙන්නේ ගෑනු එලියට පහලියට බැහැලා යනවට..
    පොඩ්ඩක් අද්‍යනය කරලා බලපන්..

    මමනම් කසාද බැන්දේ රුපියල් 15000ක් දීලා ඕලෙවල් කෙල්ලෙක් වැඩට අරන් කරවගන්න පුලුවන් ගෙදර වැඩ ටික කරවගන්න හුදෙක්
    රුපියල් 15000ක වටිනාකමක් ඇති ගෑනියෙක් නෙමේ.. (මේක තේරෙන උන්ට තේරෙයි )..
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මමනමි ඔය නමෙි අගට දාන පටිටන් ගැනවත් උන්ගේ profile ගැනවත් වදවෙන් නෑ. මට වැදගත් මිනිස්සු මෙි සමාජේ ජිවත්වෙන්නේ කොහොම කියන එක, ඔය ඔක්කොම පටිටං එල්ලගත්ත උන් මාත් එකක ඉන්නවා, මං ඔය ඔකකොටම උගන්නනවා.

    උගත් කමයි.බුද්ධිමත් කමයි ,නැණවත් කමයි කියන්නේ 3ක් මචං, ඔවා පටලවා ගත්තාම තමා මිනිස්සුන්ට හිනමානේ ඇවිත් අනිත් උන් පාගන්න හදන්නේ,
    මාතෘකාවෙන් පිට උත්තරයකි

    මෙතන උබලමයි කැටගරි දෙකක් හැදුවේ කැම්පස් කෙල්ලෝ සහ කැම්පස් නොගිය කෙල්ලෝ කියල.. අපියි කිව්වේ එහෙම දෙයක් නෑ කියල

    දැන් උබ කියන්නෙත් මේකමනම්, උබයි මමයි අතර වාදයක් නැත., දෙදෙනාම කියන දේ සමානයි

    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මම මේ ත්‍රෙඩ් එකේ වීඩියෝ එක විතරක් දැම්මනම් බල්ලෙක් වත් නෑ මේකට මොකුත් දාන්නේ...නිකන් බම්ප් කියා කියා යයි...:P

    දැක්කනේ පසු වදන දැම්මම කට්ටිය කොච්චර උනන්දුවෙන් රිප්ලයි කරනවද කියල :rofl::rofl:

    මම එක කඩ ඉරකින් වෙන් කරලා තියෙන්නේ එක මේ වීඩියෝ එකට අදාළ නොවන බව දක්වන්නයි...:D
     
    sudu4u

    Active member
  • Aug 11, 2006
    378
    46
    28
    රත්තරං;18802535 said:
    අනේ ඔය සංඛ්‍යා ලේඛන ගත්ත තැන පොඩ්ඩක් කියපන්කෝ:lol::lol::lol:

    උබට සංඛ්‍යා ලේඛන ඔනිම නං ගිහින් අහපන් මචං කාන්තා හා ළමා කාර්ය්‍යාන්සයෙන් , උබට ඔනවටත් වඩා එවා හමිබවෙයි, ඒ වගේම උඔ ඔක අහපන් පලාතේ මංත්‍රීයගේ සමික්ෂණ කරන උන් ඉන්වානමි, උන්ලග තියෙන දත්ත official එවට වඩා sure.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    mama loku wistharayak kotanna hadana ekko nikan innawa ... :(

    acting kiyanne ekak real life eka kiyanne thawa ekak machan laa ..
    ubala hithana widiha nan maara amuthui :(
    ape ratata giya kala :(

    ubala kohomada bn stage drama ekakin kellekge charithe theeranaya karanne ? :angry::angry::angry:

    ගොන් කතා කියන්න එපා බන්...උබ කියන විදිහට රගපෑම සහ සැබෑ ජීවිතය දෙකක් නම් උබ කියන්නේ වැල ෆිල්ම් වල රගපාන උනුත් හොදයි කියල?

    ඒවාට යන්නේ ඒ වගේ උන් ම තමයි...උබ නෑ කියනවනම් උබේ අක්කා, නංගි හෝ බිරිඳ ඒවාට යනවට උබ කැමතිද? අයි ඉතින් අවුලක් නැහැ නේ...ඒක නිකන් නාට්‍යක් විතරනේ..

    සභ්‍යත්වයක් තියෙන ගැහැණියෙකුට ඒ වගේ අසභ්‍ය දෙකට පෙනී ඉන්න පුලුවන්ද? බැහැ කියල තේරෙනවනේ?

    ඒ වගේ තමයි...:dull:

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113

    මම නම් කොහොමත් ඒ කාලේ ඉදන්ම කැම්පස් ගිය කෙල්ලෙක් නම් කසාද බදින්නේ නැහැ කියන මතයේ තමයි හිටියේ...තාමත් එහෙමයි...උන්ට නිදහස හම්බුනාම කරන්නේ මොනාද කියන දේවත් සිහියක් නැහැ..එහෙම එකියක් බැඳගන්න එකාට නම් දෙවි පිහිටයි..හැම කෙල්ලම එහෙම නැහැ..එත් බහුතරය කරන දේවල් අහන්න දකින්න ලැබෙනකොට සාදාරන සැකයක් එනවා කෙල්ලෝ කැම්පස් ඇතුලේ කරන දේවල් කොයි වගේද කියල...
    :dull:

    mama nam danna campus giya hama kellama amu cha