මෙන්න_ඩ්‍රාමා_18+

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මචං කුහකත්වය කියනදේ සහ මුලික දැක්ම කියනදේ පටලා ගන්න එපා, අද මිනිහෙක් දෙයක් විවෙිචනය කලොත් ඒ එකගේ කුහකත්වය,හරි simple.
    ලොකේ කිසිම දෙයක් කිසිම දෙන්නෙක් එක විදිහට දකිනනෑ, උඔ ඔය කියන විදිහට කුහකයෝ බෙදුවොත් මචං උබට ජිවත් වෙන්නත් බැනේ බං.අඩුම උඔට මෙිකට comment කරන්නත් බැ
    ඇයි උබෙ කුහක කමටනේ උඔ අනිත් උන්ගේ post Quote කරන්නේ(මේක තේරැමි ගැනිම උදේසා පමණී)

    Agreed :D thaman ugath kiyala hithana, eka onawata wada pennanna hadana unge characteristic ekak oka :lol:
     
    Last edited:

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මමනමි ඔය නමෙි අගට දාන පටිටන් ගැනවත් උන්ගේ profile ගැනවත් වදවෙන් නෑ. මට වැදගත් මිනිස්සු මෙි සමාජේ ජිවත්වෙන්නේ කොහොම කියන එක, ඔය ඔක්කොම පටිටං එල්ලගත්ත උන් මාත් එකක ඉන්නවා, මං ඔය ඔකකොටම උගන්නනවා.

    උගත් කමයි.බුද්ධිමත් කමයි ,නැණවත් කමයි කියන්නේ 3ක් මචං, ඔවා පටලවා ගත්තාම තමා මිනිස්සුන්ට හිනමානේ ඇවිත් අනිත් උන් පාගන්න හදන්නේ,

    සිරවටම මචන්.. මෙ ලොකෙ ඉගෙන ගත්තු තියන හැමොම බුද්දිමත් කියන්නත් බැ.. හරක් වැඩ කරන අය ඔනි තරම් ඉන්නව.. :nerd::nerd::nerd:

    කෙනෙක් කිවුව කැම හදන්න ඔනි නැ 15000 ට වැඩ කරන්න කෙල්ලෙක් ගන්න පුල්;උවන්නෙ කියල.. ගෙඩර සමන්ය වැඩ කරන්නත් ඔනි නැ වැඩ කරන්න කෙල්ලෙක් ගන්න පුලුවන් 15000 කට...

    උගෙ කතවෙන් තෙරෙන්නෙ උ සෙරම දෙවල් මනින්නෙ සල්ලි වලින් කියල... උට කියන්න තියෙන්නෙ උබ බදින්නෙ මොකටද මසෙකට 30000 ක් විතර දෙනකොට බඩුවක් ගෙනත් තියගන්න පුලුවන්නෙ.. :P:P

    campus ගියත් නොගියත් අපිට ගෙලපෙනවනම් marry කලම හරි බන්.. හෙබැයි degree ගත්ත කිඔයල අලි ඔලුවෙන් ඉන්න ගෙනු නම් marry කරල වැඩක් නැ
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    කැම්පස් යන්න බැරි උන එකක් කැම්පස් ගියපු කෙල්ලෙක්ව බැන්දම ප්‍රශ්න වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා ඒ ලෙවල් හරි ,ඕ ලෙවල් විතරක් හරි දෙකම නැති හරි බත් උයන්න දන්නා ගෑණියෙක් බැන්දනම් ප්‍රශ්නේ ඉවරයි . අනික වීඩියෝවක් බලල කැම්පස් කෙල්ලෝ ඔක්කොම එකම ගොඩකට දාන උන් ඉන්න රටක් මේ මට්ටමින් හරි තියෙනවට සතුටු වෙන්න ඕන,

    මචන්, කැම්පස් ගියා කියල මහා ලොකු ලෝකය පිළිගත් ප්‍රඥයෙක් වෙන්නේ නැහැ..එක තීරණය වෙන්න තමන්ගේ ක්‍රියා කලාපය අනුව..

    කැම්පස් නොගිය උන් මෝඩයෝ කියල හිතන් ඉන්න උන් තමයි නියම මෝඩයෝ...කැම්පස් නොගියට ඊට වඩා හොදටම ඉගෙන ගත්තු උන් ඕනේ තරම් ඉන්නවා...A/L පාස් වෙලා කැම්පස් ගිහින් ඩිග්රියක් ගත්තු පමණින් මහා ලොකුයි කියල හිතනන තරම් පටු මානසිකත්වයක් නම් ඒ කෙනාට තියෙන්නේ, ඒ කෙනාගේ උපාධි සහතිකයේ නියම වටිනාකම කොචර පහලද කියල තේරුම් ගන්න පුළුවන්නේ?

    කැම්පස් නොගියට කවුරුවත් මෝඩයෝ වෙන්නේ නැහැ..උබල කසාද බදිනවට වඩා උගත් කෙල්ලෙක්, විනයක්, සබ්යත්වයක් තියෙන කෙල්ලෙක් ඕනේ තරම් හොයාගෙන කසාද බදින්න පුළුවන්...එකට කැම්පස් යන්න ඕනේ කියල හිතන උබ කොයි තරම් නම් මෝඩයෙක්ද...:no:
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    සිරවටම මචන්.. මෙ ලොකෙ ඉගෙන ගත්තු තියන හැමොම බුද්දිමත් කියන්නත් බැ.. හරක් වැඩ කරන අය ඔනි තරම් ඉන්නව.. :nerd::nerd::nerd:

    කෙනෙක් කිවුව කැම හදන්න ඔනි නැ 15000 ට වැඩ කරන්න කෙල්ලෙක් ගන්න පුල්;උවන්නෙ කියල.. ගෙඩර සමන්ය වැඩ කරන්නත් ඔනි නැ වැඩ කරන්න කෙල්ලෙක් ගන්න පුලුවන් 15000 කට...

    උගෙ කතවෙන් තෙරෙන්නෙ උ සෙරම දෙවල් මනින්නෙ සල්ලි වලින් කියල... උට කියන්න තියෙන්නෙ උබ බදින්නෙ මොකටද මසෙකට 30000 ක් විතර දෙනකොට බඩුවක් ගෙනත් තියගන්න පුලුවන්නෙ.. :P:P

    campus ගියත් නොගියත් අපිට ගෙලපෙනවනම් marry කලම හරි බන්.. හෙබැයි degree ගත්ත කිඔයල අලි ඔලුවෙන් ඉන්න ගෙනු නම් marry කරල වැඩක් නැ

    එක ඇත්ත බන් .. එක තමා මත කියන්නේ .. campus ගියා කියල හෝ නෑ කියල හෝ බදින්න හොද වෙන්නෙවත් නැති වෙන්නෙවත් නෑ .. තමන්ට ගැලපෙන් නැති කෙනෙක් බැන්දම කොහෙන් ගියත් කෙල වෙන්ව තමා .. campus යන නැතුව මුන් දැන් කියන මගුල් කරන උන් නැද්ද එතකොට .. campus ගියා කියල බදින්න හොද නෑ හෝ හොදයි කියන එක ගොන් තර්කයක්
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    රත්තරං;18802584 said:
    මාතෘකාවෙන් පිට උත්තරයකි

    මෙතන උබලමයි කැටගරි දෙකක් හැදුවේ කැම්පස් කෙල්ලෝ සහ කැම්පස් නොගිය කෙල්ලෝ කියල.. අපියි කිව්වේ එහෙම දෙයක් නෑ කියල

    දැන් උබ කියන්නෙත් මේකමනම්, උබයි මමයි අතර වාදයක් නැත., දෙදෙනාම කියන දේ සමානයි

    ඌ කියන්නේ මොකක්ද තර්ක කරන්නේ මොකක් ගැනද කියල ඌටම අමතක වෙලා සංවාදේ ටික දුරක් යනකොට. :lol::lol:

    අර ගාමිණී ලොකුගේ රනිල් අගමැති කරන්න කියල මහින්දගේ වේදිකාවේදී කිව්වා වගේ තමයි.

    පොර ටෝක් දෙනවා කියල වැරදියට තේරුම් ගන්න එපා. ඒත් මේක තමයි උගත් අය සහ උගත් නැති අය අතර තියන පැහැදිලි වෙනස. එකම පවුලක වුනත් ඉගෙන ගත්තු පුද්ගලයෙක් සහ ඉගෙන ගත්තු නැති පුද්ගලයෙක් සංසන්දනය කරලා බලන්නකෝ. වෙනස තේරෙයි. තිත්තයි ඒත් ඇත්තයි. (පම්පොරියක් කියවනවා කියල පටු විදියට හිතන්න එපා.)
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    එක ඇත්ත බන් .. එක තමා මත කියන්නේ .. campus ගියා කියල හෝ නෑ කියල හෝ බදින්න හොද වෙන්නෙවත් නැති වෙන්නෙවත් නෑ .. තමන්ට ගැලපෙන් නැති කෙනෙක් බැන්දම කොහෙන් ගියත් කෙල වෙන්ව තමා .. campus යන නැතුව මුන් දැන් කියන මගුල් කරන උන් නැද්ද එතකොට .. campus ගියා කියල බදින්න හොද නෑ හෝ හොදයි කියන එක ගොන් තර්කයක්

    මේ වගේ සරල දෙයක්වත් තේරුම් ගන්න බැරි එවුන් එක්කනේ බන් අපි මේ තර්ක කරන්නේ. :rofl::rofl:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth

    ගොන් කතා කියන්න එපා බන්...උබ කියන විදිහට රගපෑම සහ සැබෑ ජීවිතය දෙකක් නම් උබ කියන්නේ වැල ෆිල්ම් වල රගපාන උනුත් හොදයි කියල?

    ඒවාට යන්නේ ඒ වගේ උන් ම තමයි...උබ නෑ කියනවනම් උබේ අක්කා, නංගි හෝ බිරිඳ ඒවාට යනවට උබ කැමතිද? අයි ඉතින් අවුලක් නැහැ නේ...ඒක නිකන් නාට්‍යක් විතරනේ..

    සභ්‍යත්වයක් තියෙන ගැහැණියෙකුට ඒ වගේ අසභ්‍ය දෙකට පෙනී ඉන්න පුලුවන්ද? බැහැ කියල තේරෙනවනේ?

    ඒ වගේ තමයි...:dull:

    මොනව කරන්නද බන්.. මුන් හිතගෙන ඉන්නෙ වැල ෆිල්ම් වල ඉන්න කෙල්ලොත් හරිම හොදයි..උන්ව marry කරල ගෙදර වැඩට 15000 ක් දිල කෙල්ලෙක් ගත්තම හරි කියල,,

    :P:P:P
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මොනව කරන්නද බන්.. මුන් හිතගෙන ඉන්නෙ වැල ෆිල්ම් වල ඉන්න කෙල්ලොත් හරිම හොදයි..උන්ව marry කරල ගෙදර වැඩට 15000 ක් දිල කෙල්ලෙක් ගත්තම හරි කියල,,

    :P:P:P

    Anjalena movies කීයක sex scenes වලට ඉන්නවද? එතකොට එයත් වේසියෙක්? :rofl:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    කෙල්ලෙක් ෆෝවඩ් කියල දැක්කම සමහර කොල්ලොන්ගෙ ඇට ඉබේම ගැලවිල වැටෙනව. :lol:

    ෆොවර්ඩ් කෙල්ලො හොදයි.. එත් මේ වගෙ ෆොවර්ඩ් කෙල්ලො නම් අවුල් වගෙ බන්... :lol::lol::lol::lol:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    රත්තරං;18802088 said:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:දෙව්ලොව නොගිය ගමරාලලාගේ දෙව්ලොව ගැන විවරන...:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    1234781639921_gamaraladiwyalokegiyaheti_1.jpg

    රත්තරං;18802110 said:
    දිවියලෝකේ මැනික් මනින කුරුනිය කොච්චර ලොකුද බන්.. අම්මෝ මමනම් එච්චර ලොකු කුරුනියක් ගන්නේ නෑ.. මැනික් නෑනේ මනින්න:(:(:(:(

    රත්තරං;18802121 said:

    :yes::yes::yes:

    ඩ්‍රාමා එකක් ඩ්‍රාමා එකක් කියලා නොතේරෙන,අද කොටස බලලා හෙට කොටස වෙනුවෙන් ස්වප්නට සෙත්පතා බුදුන් වදින රටනේ බන්:lol::lol::lol:

    ඒ වගේ ගොබිලයෝ කැම්පස් කෙල්ලෙක්ව නොබැද අට පාස් ගොන්තැම්බක් බැදගෙන බත් තම්බ ගන්න එකමයි හොද:lol::lol:

    රත්තරං;18802149 said:

    යකෝ ලෙචාලා ටී56 මානන් ඉන්නේ වෙඩිතියලා මරලා ෆේල් කරන්න. සබ්මිට් කරන්න තියෙන කෝස්වර්ක් ටික නිකන් පින් එක ගලෝලා දුන්න අත්බෝම්බේ වගේ. පැමිනීම අඩු උනාම බඩ විරේක වෙන්න බේත් දෙන්නේ.. ප්‍රසන්ටේශන් කිව්වහම කොන්ඩේ හැලෙනවා. කුප්පියක් දාගන්න එකෙක් හොයන්න සීඅයිඩී එකෙන් ගෙන්නගන්න ඕනේ. ඒ අතරේ කාලේ මැනේජ් කරන් යාලුවෝ එක්ක ආතලුත් ගන්නවා. මුන් "කොලෙජ් රූල්ස්" බලලද කොහෙද කැම්පස් ගැන ඉගෙනගන්නේ:lol::lol::lol:

    college-rules-001-052620141.jpg

    උබේ උගත්කම උබේ රිප්ලයි වලින්ම පේනවා..:rolleyes:

    උබ කොහොමත් කැම්පස් ගියා කියල පෙන්නන්න ලොකු ගේමක් දෙන පොරක් නේ මේකේ...වරදක් නැහැ ඒ නිසා....තඩි අකුරෙන් ම දාල...පින්තුර හොයල...සැහෙන්න මහන්සි වෙලා...උබ ගැන අපි පැටියාගේ ත්‍රෙඩ් වලින් දැක්කනේ..
    :rofl:

    මේකයි කියන්න තියෙන්නේ...A/L පාස් වෙලා කැම්පස් සිලෙක්ට් වෙලා උපාදිය ගත්තු පමණින් මහා ලොකු පොරක් වෙන්නේ නැහැ...අනිත් එක උබ හිතන්නේ මේ රටේ උගත්තු ඉන්නේ කැම්පස් ගිය උන් විතරයි කියල ද? කැම්පස් නොගියානම් උ මෝඩයෙක් කියල ද උබ කියන්නේ? :lol:

    කොළඹ ඉස්කෝල වලින් A/L උඩින්ම පාස් වෙලා එත් දුර පලාත්වල උන්ට චාන්ස් එක දෙන්න කී දෙනෙක් හැලෙනවද කැම්පස් යන්න බැරුව? උබ කියන්නේ උනුත් මෝඩයෝ කියල? එකවත් උබට තේරුම් අරන් කතා කරන්න තරම් මොලයක් නැහැනේ බන්...:rofl:

    මට උඹ කැම්පස් ගියා කියල අවුලක් නැහැ...දැන් කියන්නෙපා කුහකකම කියල...අනේ උබට කුහකකම් කරනවට වඩා මිනිස්සුන්ට වැඩ තියෙනවා...
    :lol:

    දැන් රිදිලා පොල් අකුරෙන් රිප්ලයි දැම්මට කමක් නැහැ...ගොඩක් මහන්සි වෙන්න එපා...
    :lol::lol::lol:
     
    ඉතින් මචන් උඹ කියන දේමයි නේ ඌත් කියන්නේ. campus ගියා නොගියා කියලා වෙනසක් නෑ කියල තමයි ඌත් කියන්නේ. උඹලමනේ මෙතන කැම්පස් ගියපු එවුන් සහ නැති එවුන් කියල වර්ග දෙකකට බෙදලා තියෙන්නේ කෙල්ලොන්ව.
     
    • Like
    Reactions: Nu1Dnk

    මුන් හිතගෙන ඉන්නෙ degree එකෙන් මිනිස්සු මනින්න පුලුවන් කියල.. හැමදෙම සල්ලි වලින් මනින මුන් වගෙ එවුන්ට කොහොමත් මනුස්සකම , ආදරය වගෙ දෙවල් තෙරෙන්නෙ නැ බන්.. :nerd::nerd::nerd: :(:(

    මුන් හිතන්නෙ ඉගෙන degree ගත්තම ඔක්කොම හරි කියල... degree 100 ක් තිබුනත් වැඩක් නැ බුද්දිමත් නැත්නම්.. campus නොගිය ඔනි තරම් කට්ටිය ඉන්නව campus ගිය කට්ටියට වඩ බුද්දිමත් :lol::lol::lol::lol:
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    :lol::lol::lol::lol::lol:

    යකෝ උබල දෙගොල්ලොම කියන්නේ එකයි කියල තේරෙන්නේ නැද්ද ..

    :lol::lol::P:baffled::baffled:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ඉතින් මචන් උඹ කියන දේමයි නේ ඌත් කියන්නේ. campus ගියා නොගියා කියලා වෙනසක් නෑ කියල තමයි ඌත් කියන්නේ. උඹලමනේ මෙතන කැම්පස් ගියපු එවුන් සහ නැති එවුන් කියල වර්ග දෙකකට බෙදලා තියෙන්නේ කෙල්ලොන්ව.

    දෙශපාලුවන් වෙනුවෙන් comment කරනවට වඩා මෙක හොදයි බන් :lol::lol::lol::lol:
     
    sudu4u

    Active member
  • Aug 11, 2006
    378
    46
    28
    රත්තරං;18802584 said:
    මාතෘකාවෙන් පිට උත්තරයකි

    මාතෘකාව ඇතුලේ උත්තරයක්,
    උඔනේ මචං Bsc Msc Phd ගැන කතාකලේ

    ඒ නිසා ඒ ලෙවල් හරි ,ඕ ලෙවල් විතරක් හරි දෙකම නැති හරි බත් උයන්න දන්නා ගෑණියෙක් බැන්දනම් ප්‍රශ්නේ ඉවරයි .
    මම මෙකට set උනේ ඔන්න ඔය comment එක හින්දා.
    උඔ බලපන් උගේ බොරැ මාන්න්‍ය, අනිත් උන් පහත් කරන කථෘව,

    මෙතන උබලමයි කැටගරි දෙකක් හැදුවේ කැම්පස් කෙල්ලෝ සහ කැම්පස් නොගිය කෙල්ලෝ කියල.. අපියි කිව්වේ එහෙම දෙයක් නෑ කියල

    දැන් උබ කියන්නෙත් මේකමනම්, උබයි මමයි අතර වාදයක් නැත., දෙදෙනාම කියන දේ සමානයි

    අවුලක් නැ මචං එකම පැත්තේ කියන ක්‍රමය වෙනස්
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මේ බන් උබලට දැන් campus ගිය හරි නොගිය හරි කෙල්ලෝ ඉන්නවද බන් ? :rofl::rofl::lol:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    උඹලගේ තර්ක නම් නියමයි බන්.

    01.) කැම්පස් යන කෙල්ලෝ නම් බඳින්න හොඳ නෑ. උන්ගේ චරිතේ හොඳ නෑ..
    02.) කැම්පස් ගියා නොගියා කියල වෙනසක් නෑ. කැම්පස් නොගිය අය අතරත් දක්ෂ අය ඉන්නවා...

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මේ බන් උබලට දැන් campus ගිය හරි නොගිය හරි කෙල්ලෝ ඉන්නවද බන් ? :rofl::rofl::lol:

    මෙකනෙ මචන් අවුල.. මම ගිය අවුරුද්දෙනෙ A/L කලෙ.. මට campus දාන්න පුලුවන් එත් දැම්මෙ නැ බන්