මෙන්න_ඩ්‍රාමා_18+

ඇයි බන්
අනික නාට්‍ය , සංගීතය වගේ දේවල් තියෙන්නේ බොහෝ දුරට කැම්පස් වල කලා පීඨයේ .....
තව Faculty කීයක් තියෙනවද?
උබ ඇත්තටම කැම්පස් යන්න ලකුණු මදි වෙලා ඉන්න එකෙක් නේද?
උබට කැම්පස් යන්න පුළුවන් විදියට A ලේවල් පාස් උනා නම් ඔහොම කියන්නේ නෑ නේද ?


art උන් තමයි නියම ෆන් ගන්නෙ. :growl::(
කැම්පස් කියල ඔක්කොම එකට දාලා කතා කරන්න බෑ .අහසට පොලව වගෙ.
මෙ නාට්‍ය පිටත සමාජෙට නම් දිරවන්නී නැ.එකෙ ඉතින් වැරැද්ද්කුත් නැ. ඔව දිහා තමන් බලන් විදිය අනුව තමයි.
 

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඌ කොතනද බන් ඌ හෙන මොලකාරයා කියල කියල තියෙන්නේ?
    දැන් මේ ප්‍රශ්නේ දැක්කේ නෑ වගේ මග ඇරලා හිටපන්කෝ. :P


    Ai e? ow uba dannawane oke aye amuthuwen pennanna deyak na kiyala :rofl: uge mulu reply okkoma wala wage thiyenne uge self assesment eka thamai..

    u hena pora, campus nogiya un modayo...unta hariyanne bath thambana gaanu kiyala :lol:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    පව් බන්...ඌ ට එහෙම කියන්න එපා...ඌ හිතන් ඉන්නේ ඌ තමයි හෙන මොළ කාරය කියල..හිත රිදෙයි නේ..ජේස්සත් නෑ උගේ හිත හදන්න :lol::lol::lol:
    වැඩකාරයො ලඟ ලමයි හදන ට්‍රෙන්ඩ් එක ෆේල් වුනා කියල පොර දන්නෙ නැහැ:lol:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    තැටිය රත් වෙච්ච වෙලාවේ උඹ රොටිය පුච්ච ගන්න හදනවා නේද? තෝ තමයි මිනිහා... :rolleyes::rolleyes::rolleyes:
    දැන් මම බොරුවක් කිව්වද?:rolleyes:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මේකට වාද කලාට පාඩු නෑ. අදහස් දක්වන්නේ නැතුව පිටින බලාගෙන හිටපු අයගෙන් සෑහෙන ප්‍රතිචාරයක් ලැබෙනවා. :D

    vx0tcg.jpg
     
    • Like
    Reactions: kolavari

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    අම්මපා? :rofl::rofl:

    :P:P:P

    හැදියන් බන් ....
    ළිං කටෙන් එලියට ඇවිත් බලපන් ...
    උබල වගේ නරිවාදම් කාරයොත් එක්ක තර්ක කරා කියල මොළේට ලැබෙන දෙයක් නෑ .

    :lol::lol::lol: ubata ai ban ridune? uba badde campus ekaka sakkara wattam natapu kellek da? :rofl:

    (meya mema thread eka bump karaganeemata damu reply ekaki :rofl:)
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113




    ගොන් කතා කියන්න එපා බන්...උබ කියන විදිහට රගපෑම සහ සැබෑ ජීවිතය දෙකක් නම් උබ කියන්නේ වැල ෆිල්ම් වල රගපාන උනුත් හොදයි කියල?

    ඒවාට යන්නේ ඒ වගේ උන් ම තමයි...උබ නෑ කියනවනම් උබේ අක්කා, නංගි හෝ බිරිඳ ඒවාට යනවට උබ කැමතිද? අයි ඉතින් අවුලක් නැහැ නේ...ඒක නිකන් නාට්‍යක් විතරනේ..

    සභ්‍යත්වයක් තියෙන ගැහැණියෙකුට ඒ වගේ අසභ්‍ය දෙකට පෙනී ඉන්න පුලුවන්ද? බැහැ කියල තේරෙනවනේ?

    ඒ වගේ තමයි...:dull:


    උඹත් පොර ටෝක් දුන්නට රඟපාන එකයි ඇත්ත ජීවිතෙයි දෙකක් කියල දන්නෙ නැහැ:lol:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    උඹත් පොර ටෝක් දුන්නට රඟපාන එකයි ඇත්ත ජීවිතෙයි දෙකක් කියල දන්නෙ නැහැ:lol:


    මොනවා වුනත් උඹ හෙන ගහන්න වගේ ඇත්තම කියනවා බන් හිටපු ගමන්. :D

    REP 9+