මෙන්න_ඩ්‍රාමා_18+

mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    එක පෝස්ට් එක ගැන දෙපාරක් කමෙන්ට් කරන එක තේරුමක් නෑ. ඒත් මේක කියන්න ඕනෙ.
    මේක වේදිකා නාට්‍යයක්. කෙල්ල ඒකිගෙ චරිතය රඟපානවා. ඒ චරිතය කොල්ලොන්ගෙ මමත්වයට පහර ගහන එකක්. පොර ටෝක් දෙන කොල්ලොන්ගෙ ශිශ්නය පොඩියි කියල හිනාවෙන කෙල්ලෙක්ගෙ චරිතයක්. ශිෂ්නය චූටි කොල්ලොන්ට රිදෙන එක පුදුම වෙන්න දෙයක් නෑ.

    කෙල්ල කිව්ව කතාවට හිත රිදුනා -> කෙල්ල නරකයි -> ඔක්කොම කැම්පස් කෙල්ලො මෙහෙම වෙන්න ඇති -> කැම්පස් ගිය කෙල්ලො නරකයි

    ඔන්න අපේ කොල්ලොන්ගෙ තර්කන ශක්තිය. ඉතින් රටක් ජාතියක් දියුණු වෙයිද?:dull:
    BRkm0vw_700wa_0.gif
     
    • Like
    Reactions: topkollek

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    එක පෝස්ට් එක ගැන දෙපාරක් කමෙන්ට් කරන එක තේරුමක් නෑ. ඒත් මේක කියන්න ඕනෙ.
    මේක වේදිකා නාට්‍යයක්. කෙල්ල ඒකිගෙ චරිතය රඟපානවා. ඒ චරිතය කොල්ලොන්ගෙ මමත්වයට පහර ගහන එකක්. පොර ටෝක් දෙන කොල්ලොන්ගෙ ශිශ්නය පොඩියි කියල හිනාවෙන කෙල්ලෙක්ගෙ චරිතයක්. ශිෂ්නය චූටි කොල්ලොන්ට රිදෙන එක පුදුම වෙන්න දෙයක් නෑ.

    කෙල්ල කිව්ව කතාවට හිත රිදුනා -> කෙල්ල නරකයි -> ඔක්කොම කැම්පස් කෙල්ලො මෙහෙම වෙන්න ඇති -> කැම්පස් ගිය කෙල්ලො නරකයි

    ඔන්න අපේ කොල්ලොන්ගෙ තර්කන ශක්තිය. ඉතින් රටක් ජාතියක් දියුණු වෙයිද?:dull:

    :lol::lol::lol::lol::lol::lol:
     
    nimeshc

    Junior member
  • Jun 17, 2010
    106
    15
    18
    Chilaw
    :lol:අපෝ බලල තියෙනවා.. ඔතන කොල්ලෙක් හිටියා නම් වෙන්නෙ ඕකෙ අනිත් පැත්ත.. අපි මනින මිමි අමුතුයි බං.. ඒකයි අවුල.. දැන් බලපං කෙල්ලෙක්ට කොල්ලො දෙන්නෙක් හිටියොත් ඒකි බඩුවක්.. කොල්ලෙක්ට කෙල්ලො දෙන්නෙක් හිටියොත් ඌ පොරක්.. කෙල්ලෙක් බඳින්න කලින් පෙට්ටිය කඩාගත්තොත් වේසියෙක්.. කොල්ලෙක් බඳින්න කලින් වෙන එකියකට හු#ලා තිබ්බොත් ඌ වැඩ්ඩෙක්..
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    අපෝ බලල තියෙනවා.. ඔතන කොල්ලෙක් හිටියා නම් වෙන්නෙ ඕකෙ අනිත් පැත්ත..:yes: අපි මනින මිමි අමුතුයි බං.. ඒකයි අවුල.. දැන් බලපං කෙල්ලෙක්ට කොල්ලො දෙන්නෙක් හිටියොත් ඒකි බඩුවක්.. කොල්ලෙක්ට කෙල්ලො දෙන්නෙක් හිටියොත් ඌ පොරක්..:cool: කෙල්ලෙක් බඳින්න කලින් පෙට්ටිය කඩාගත්තොත් වේසියෙක්.. කොල්ලෙක් බඳින්න කලින් වෙන එකියකට හු#ලා තිබ්බොත් ඌ වැඩ්ඩෙක්..:lol:

    කැම්පස් කෙල්ලෙක්ට සාමාන්‍ය පොරක් හරියන්නෑ.. කැම්පස් එකෙක්ම තමා සෙට් වෙන්නෙ..:cool:

    උඹත් කැම්පස් පොරක් නේද..? :lol:
    bfad5b1a036521ec239c8aca3e0fd2af26345109f63acd633466b9996914fc60_1.jpg