එක පෝස්ට් එක ගැන දෙපාරක් කමෙන්ට් කරන එක තේරුමක් නෑ. ඒත් මේක කියන්න ඕනෙ.
මේක වේදිකා නාට්‍යයක්. කෙල්ල ඒකිගෙ චරිතය රඟපානවා. ඒ චරිතය කොල්ලොන්ගෙ මමත්වයට පහර ගහන එකක්. පොර ටෝක් දෙන කොල්ලොන්ගෙ ශිශ්නය පොඩියි කියල හිනාවෙන කෙල්ලෙක්ගෙ චරිතයක්. ශිෂ්නය චූටි කොල්ලොන්ට රිදෙන එක පුදුම වෙන්න දෙයක් නෑ.
කෙල්ල කිව්ව කතාවට හිත රිදුනා -> කෙල්ල නරකයි -> ඔක්කොම කැම්පස් කෙල්ලො මෙහෙම වෙන්න ඇති -> කැම්පස් ගිය කෙල්ලො නරකයි
ඔන්න අපේ කොල්ලොන්ගෙ තර්කන ශක්තිය. ඉතින් රටක් ජාතියක් දියුණු වෙයිද?

අපෝ බලල තියෙනවා.. ඔතන කොල්ලෙක් හිටියා නම් වෙන්නෙ ඕකෙ අනිත් පැත්ත.. අපි මනින මිමි අමුතුයි බං.. ඒකයි අවුල.. දැන් බලපං කෙල්ලෙක්ට කොල්ලො දෙන්නෙක් හිටියොත් ඒකි බඩුවක්.. කොල්ලෙක්ට කෙල්ලො දෙන්නෙක් හිටියොත් ඌ පොරක්.. කෙල්ලෙක් බඳින්න කලින් පෙට්ටිය කඩාගත්තොත් වේසියෙක්.. කොල්ලෙක් බඳින්න කලින් වෙන එකියකට හු#ලා තිබ්බොත් ඌ වැඩ්ඩෙක්..

අපෝ බලල තියෙනවා.. ඔතන කොල්ලෙක් හිටියා නම් වෙන්නෙ ඕකෙ අනිත් පැත්ත..අපි මනින මිමි අමුතුයි බං.. ඒකයි අවුල.. දැන් බලපං කෙල්ලෙක්ට කොල්ලො දෙන්නෙක් හිටියොත් ඒකි බඩුවක්.. කොල්ලෙක්ට කෙල්ලො දෙන්නෙක් හිටියොත් ඌ පොරක්..
කෙල්ලෙක් බඳින්න කලින් පෙට්ටිය කඩාගත්තොත් වේසියෙක්.. කොල්ලෙක් බඳින්න කලින් වෙන එකියකට හු#ලා තිබ්බොත් ඌ වැඩ්ඩෙක්..
කැම්පස් කෙල්ලෙක්ට සාමාන්‍ය පොරක් හරියන්නෑ.. කැම්පස් එකෙක්ම තමා සෙට් වෙන්නෙ..
උඹත් කැම්පස් පොරක් නේද..?