දැක්කා ෆල ඇති රුකටනෙ සහො ගල් ගහන්නෙ ගනන් ගන්න එපා skype සෙට් කර ගන්න බලන්න බැරි වෙන එකක් නැහැ සහො වගෙ හැදිච්ච ගුන යහපත් කෙනෙක්ට අකමැති වෙන්න කිසිම හෙතුවක් නැහැ අනික රටෙ පිලි ගත්ත රැකියාවක් නෙ සහො කරන්නෙ සහො වැඩ ක්‍රන්නෙ සන්නිවෙදන අශයෙ නෙදdustayo tikak innawane![]()


සහො එක දන්නවානෙ




