මෙන්න_රනිලා හාරනවා

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඔහොමම වල හාරාගෙන වැලලුනානම් මේ රටට යහපතක් වෙයි වික්කමසිංහ මහත්තයෝ :yes:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    http://www.elakiri.com/forum/newthre...postthread&f=7

    :P:lol::rofl::):love::dull:

    Please comment if you find this interesting :)
    profilepic377497_10.gif
     
    Oct 13, 2016
    2,675
    276
    0
    බලපන් ඒ පෞර්ෂත්වය . මෙතුමා පෞර්ෂත්වය අතින් දෙවෙනි වෙන්නේ අපේ ජනාධිපතිතුමාට විතරයි. ආඩම්බරයි පුතී...
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    වොක්ස්වැගන් එකේ නිෂ්පාදන දැන් ජර්මන් වලට අරිනවනේ..... ඒකට වරායක් හදන්න තමයි එතුමා ඔය හාරන්නේ....(පංචවිද ප්‍රතිපත්තිය)
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    සිංගප්පුරුවක් කරන්න යන ගමන්......

    ලෝක අමාරුවෙන් අඟල් දෙකක් විතර ඉස්සරහට ගත්තෙ. අර ඉස්සර මහින්ද එහෙම කරනවනේ ඔයවගේ දේවල් එකයි මෙයත් ට්‍රයි කොරන්න ඇත්තෙ.