මෙන්ස් පුල්අප්ස්

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    pull up season 2 GIF by The Chi

    හො හෝ තොපිට එක දිගට මේව කීයක් ගහන්න පුලුවන්ද ? :eek::eek::eek:
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    ස්කොලෙ 7,8 වසර කාලේ මගෙ ක්‍රස් එකෙ මට වැඩිය උසයි. අනේ ඉතින් අහිම්සක මන් දොර උලුවස්සෙ එල්ලුන වාර ගාන දන්නවා නම් ...
    පස්සෙනෙ දැන ගත්තේ ඒ වයසෙදි කෙල්ලො ඉක්මනින් වැඩෙනව කියලා
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,225
    1
    101,060
    113
    34
    Kalutara
    අඩෝ මම කොච්චර ට්‍රයි කලත් ඕක කරගන්න බෑ තුනකට වඩා. pullup assistant මැසිමක් තිබ්බ නම් පුරුදු වෙන්න තිබ්බ.
     
    ස්කොලෙ 7,8 වසර කාලේ මගෙ ක්‍රස් එකෙ මට වැඩිය උසයි. අනේ ඉතින් අහිම්සක මන් දොර උලුවස්සෙ එල්ලුන වාර ගාන දන්නවා නම් ...
    පස්සෙනෙ දැන ගත්තේ ඒ වයසෙදි කෙල්ලො ඉක්මනින් වැඩෙනව කියලා
    Ha Ha Lol GIF
     
    • Love
    Reactions: windows_ubuntu

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,697
    1
    51,528
    113
    ප*යාගල
    sorry.com
    ස්කොලෙ 7,8 වසර කාලේ මගෙ ක්‍රස් එකෙ මට වැඩිය උසයි. අනේ ඉතින් අහිම්සක මන් දොර උලුවස්සෙ එල්ලුන වාර ගාන දන්නවා නම් ...
    පස්සෙනෙ දැන ගත්තේ ඒ වයසෙදි කෙල්ලො ඉක්මනින් වැඩෙනව කියලා
    ado same bn.
    9 wasaredi araki mat wadaa agal 2k usai. mn gedara awilla uluwasse elluna. Damn :lol: :lol:
     
    • Love
    Reactions: windows_ubuntu