මෙමරි කාඩ් හදමු...
මෙන්න මෙමරිකාඩ්,පෙන් ඩ්රයිව් හදන විදිය.
ගෙදර ඉදන් පුලුවන් නම් කරලා බලහල්ලා...

මෙන්න මෙමරිකාඩ්,පෙන් ඩ්රයිව් හදන විදිය.
ගෙදර ඉදන් පුලුවන් නම් කරලා බලහල්ලා...

මරුසිරා;19043419 said:දුක හිතුන සිංහලු මෙච්චර කට්ටක් කාල හදන ඒවගේ අපි පුරවන ඩේට ගැන හිතුනම
එල ..8 කින්ම ගැහුවා ඔන්න![]()

අඩු පඩියට මෙහේ ඇදුම් මහනවා වගේ, චීනේ කෙල්ලො කරන්නේ ඔවා තමා.. හැබැයි ජීවිතේට මෙහේ උන්ට කම්ප්ලීට් ඇදුමක් මහන්න බැ වගේ, උන්ටත් කම්ප්ලීට් මෙමරි කාඩ් එකක් හදන්න ටෙක්නොලොජිය නැ, ඒක යුඇස් උන් දෙන්නෙත් නැ.

උන් ලැබ් එක යුඇස් තියාගෙන එසෙම්බලින් ප්ලාන්ට් එක චීනේ ගහන්නේ එසෙම්බල් වලට කම්කරුවො කුනු කොල්ලෙට ගන්න පුලුවන් චීනේ..

හැම උට්ටම එහෙමයි බන්. එක අතකට ඒක තමා චීනේ වර්දනයට හේතුව. නැ, නැ කිය කිය ඉන්නවට වඩා මොකඛරි ලැබෙන්න සෙට් උනානම් ඒකත් වටිනවා. අපේ උන් කරන්නේ සන්ස්කෘතියයි ආගමයි අරකයි මේකයි කිය කිය නැ බැ කිය කිය හිගාකනවා.. අද උනත් චීනේ ආර්තිකය ව්ටුනොත් යුඇස් කම්පැනි කීයකට ලොස් වෙනවද? ඒ නිසා චීනෙට යුඇස් ඔනේ, යුඇස් වලට චීනේ ඔනේ..
මේ හැම එකාම ආසියානු රටවල් දිහා බලන්නේ ඕනම දෙයක් අඩුවට කරගන්න පුළුවන් විදියට.
බඩුවක් ගහන්න වුනත් එහෙමයි...![]()