මෙමෙ හිටියම බ්රේන් කැපෑසිටිය වැඩිවෙයිද

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    දවසට පැය බාගයක් විතර. ඔලුවට ලේ ගමනාගමනය වැඩිවෙලා කෙස් ඝනකම් වෙයිද
    headstand-1.jpg
     
    Last edited:

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    සමන් එදිරිමුණිත් ඉන්නවා
    ඔය තුසිත නන්ද සිරිවර්දන. කියෝකුෂින් ශිහාන්. ලංකාවේ කොමාන්ඩෝ /sf /stf හිටපු ෆුල් කන්ටක්ට් කරාටේ ට්‍රේඉනර්.

    දවසට පැය බාගයක් විතර. ඔලුවට ලේ ගමනාගමනය වැඩිවෙලා කෙස් ඝනකම් වෙයිද
    headstand-1.jpg
    ශීර්ශාසනය - ඔව් මේකෙන් ඔය හිතන ප්‍රතිපල ලැබෙනවා. නමුත් ඊට කලින් අර්ධ ශීර්ශාසනයත්, හලාසනයත් කරලා පුහුණු වෙන්න.

    ක්‍රීඩාවක් /සටන් කලාවක් / නැටුම් වගේ දෙයක් ඔබ නොකරනවා නම් යොගා මුල සිට පුහුණු වන්න.නැතිනම් ඉන්ද්‍රිය (විශේෂයෙන් හර්දය ) අකර්මන්‍යතා ගැටළු එයි.
    ------ Post added on Dec 23, 2023 at 11:21 AM
     
    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,302
    5,908
    113
    පාර්ලිමේන්තුවේ ඉන්න 225 ම සතියක් එක දිගට ඔහොම තියෙන්න ඕන.
     
    • Haha
    Reactions: asanka+++

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඔය තුසිත නන්ද සිරිවර්දන. කියෝකුෂින් ශිහාන්. ලංකාවේ කොමාන්ඩෝ /sf /stf හිටපු ෆුල් කන්ටක්ට් කරාටේ ට්‍රේඉනර්.

    ශීර්ශාසනය - ඔව් මේකෙන් ඔය හිතන ප්‍රතිපල ලැබෙනවා. නමුත් ඊට කලින් අර්ධ ශීර්ශාසනයත්, හලාසනයත් කරලා පුහුණු වෙන්න.

    ක්‍රීඩාවක් /සටන් කලාවක් / නැටුම් වගේ දෙයක් ඔබ නොකරනවා නම් යොගා මුල සිට පුහුණු වන්න.නැතිනම් ඉන්ද්‍රිය (විශේෂයෙන් හර්දය ) අකර්මන්‍යතා ගැටළු එයි.
    ------ Post added on Dec 23, 2023 at 11:21 AM
    මට සන්තෝසයි මන් වගේ එකෙක් ඉන්නවා දැක්කම
    කාඩියෝ කරනවා ජොගින් යනවා. ඒ ටික ඇතිවෙයි නේද.
    පාර්ලිමේන්තුවේ ඉන්න 225 ම සතියක් එක දිගට ඔහොම තියෙන්න ඕන.
    දවසක් තිබ්බනම් ඇති.