කොන්ඩේ යන එකට විසදුම්

ElaBaba

Well-known member
  • Jun 8, 2018
    2,329
    1,821
    113
    NWP
    ⭕ හිසකේ හැලී තට්ටය පෑදෙන විට කීකිරිඳිය ගස පිටින් ගෙන කොටා යුෂ හිස ගල්වා පැයක් පමණ තබා සෝදා හරින්න. මේ සත්කාරය මාස තුනක් තිස්සේ දිගටම එම වේලාවෙහිම කළ යුතුයි.....
     

    dilw

    Well-known member
  • May 13, 2015
    2,071
    1
    870
    113
    minoxidil පාවිච්චි කරනවා ඇත්තටම සාර්ථකයි ... දැන් මස 4ක් වගේ ... කොන්ඩේ එනවා..
    කීයද බං? නම කිව්වම ෆාමසි එකෙන් දෙනවද ? විස්තර කියන්නකො
     
    • Like
    Reactions: JohnSnow

    nalakanayana

    Active member
  • Sep 7, 2007
    214
    80
    28
    minoxidil පාවිච්චි කරනවා ඇත්තටම සාර්ථකයි ... දැන් මස 4ක් වගේ ... කොන්ඩේ එනවා..
    Nawaththapu gaman helenawa

    Kochchara karath helena eka nawaththanna ba....
    ------ Post added on Mar 3, 2021 at 9:28 PM
     
    • Like
    Reactions: JohnSnow