දවසට පැය බාගයක් විතර. ඔලුවට ලේ ගමනාගමනය වැඩිවෙලා කෙස් ඝනකම් වෙයිද
Last edited:
වෙන template එකක් use කරපංකෝ
ඔය තුසිත නන්ද සිරිවර්දන. කියෝකුෂින් ශිහාන්. ලංකාවේ කොමාන්ඩෝ /sf /stf හිටපු ෆුල් කන්ටක්ට් කරාටේ ට්රේඉනර්.සමන් එදිරිමුණිත් ඉන්නවා
ශීර්ශාසනය - ඔව් මේකෙන් ඔය හිතන ප්‍රතිපල ලැබෙනවා. නමුත් ඊට කලින් අර්ධ ශීර්ශාසනයත්, හලාසනයත් කරලා පුහුණු වෙන්න.දවසට පැය බාගයක් විතර. ඔලුවට ලේ ගමනාගමනය වැඩිවෙලා කෙස් ඝනකම් වෙයිද
![]()
මට සන්තෝසයි මන් වගේ එකෙක් ඉන්නවා දැක්කමඔය තුසිත නන්ද සිරිවර්දන. කියෝකුෂින් ශිහාන්. ලංකාවේ කොමාන්ඩෝ /sf /stf හිටපු ෆුල් කන්ටක්ට් කරාටේ ට්රේඉනර්.
ශීර්ශාසනය - ඔව් මේකෙන් ඔය හිතන ප්‍රතිපල ලැබෙනවා. නමුත් ඊට කලින් අර්ධ ශීර්ශාසනයත්, හලාසනයත් කරලා පුහුණු වෙන්න.
ක්‍රීඩාවක් /සටන් කලාවක් / නැටුම් වගේ දෙයක් ඔබ නොකරනවා නම් යොගා මුල සිට පුහුණු වන්න.නැතිනම් ඉන්ද්රිය (විශේෂයෙන් හර්දය ) අකර්මන්‍යතා ගැටළු එයි.
------ Post added on Dec 23, 2023 at 11:21 AM
දවසක් තිබ්බනම් ඇති.පාර්ලිමේන්තුවේ ඉන්න 225 ම සතියක් එක දිගට ඔහොම තියෙන්න ඕන.