මෙම අදහස විධායකයට දැනුනා නම්...

RedProMaxxa_2

Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මිනිහගේ හොඳ අදහස් නම් තියෙනවා.
    හැබැයි බලපන්, මිනිහ කතා කරද්දී ඇල් වතුරත් නිමල බොන සයිස් එකෙන් කතා කරන්නේ.
    හැමෝම ෂේප් කරගෙන, තමන්ගේ ජනප්‍රියත්වයත් ගානට තියාගන්නයි මිනිහ ට්‍රයි කරන්නේ.
    මූ හොඳ පොටෙන්ෂල් එකක් තියෙන නළුවෙක්.
    ගොඩක් ඩිරෙක්ටර්-ලා මිනිහව හූරන් කාල මාකටින් පාරක් ගන්නවා,
    නිළියොත් එක්ක (ස්ක්‍රිප්ට් එකට මෙලෝ අදාළත්වයක් නැති) හොට් රොමැන්ටික් සීන් වලට මිනිහවත් දාල!

    වැඩේ කියන්නේ මිනිහගේ සමහර අදහස්වලට හිනා වෙන්නේ සිස්ටම් චේන්ජ් කරන්න හිටපු එවුන්ම තමා!
    උදා: බඩ ඉරිඟු, පරිප්පුවලට ආදේශකයක් ලෙස ගැනීම (y) / සංචාරකයින් ආකර්-ෂණය කිරීමට මුහුදේ zoo එකක් හැදීම (මේ වැඩේට නම් මමත් එකඟ නැහැ, ලොකු කොස්ට් එකක් යන නිසා සහ ඒකෙ රිටර්-න් එක ලැබෙන එක ෂුවර් නැති නිසා. අනික ලංකාවට වඩා දියුණු රටවල් වුනත් ඕක නොකරන්නේ මොකක් හරි ලොකු හේතුවක් ඇතුව වෙන්න ඇතිනේ)
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,462
    75,186

    Lankawe kohomada karanne ban mewa. Ekek patan ganna kota anith eka ekey waradi hoyanna patan ganna. itapase tawa ekek voice cut dei araka adai, meka adai, mekey salli araheta yanne etc etc. itapase wadey iwarai.

    Mindset eka change nokara lankawa goda danne be ban loweth. Eka karannama generatiion 2kwath yai.
     
    • Like
    Reactions: RedProMaxxa_2

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    අඩෝ බුද්ධිමතෙක්

    Happy Jonah Hill GIF
     
    • Haha
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,944
    40,787
    113
    සංවේදී මෝඩ සිංහළුන්ගෙ හිත් මොලොක් වෙන්න වොයිස් එක හදාගන්න පොන්නය දන්නව. මේ වගේ කාලකන්නින්ට හොරිකඩ බල්ලොන්ව දම්මලා පුකේ අරින්න ඕනේ