මෙම පත්‍රිකාවට බිය නොවන්න (Please read This Post).....

wasangaama

Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com

    මෙම පත්‍රිකාවට බිය නොවන්න (Please read This Post)
    donotprint001.jpg

    මෙම පත්‍රිකාව මෙ දවස් වල අපේ පැත්තෙ හරියට අතින් අත යනවා. ගොඩක් මිනිස්සු බය වෙලා මේක Photo Copy කර කර බෙදනවා.
    මේක ඈත්තටම බුදු දහමට ගෞරවයෙන් Print කරපු එකක් නෙවේ. මිනිස්සු බය කරන්න යවන එකක්.
    හදපු එක්කෙනගෙ හරි කට්ටියගෙ හරි අවශ්යතාවය මේ පත්‍රිකාව අනුන්ගේ සල්ලි වලින් ප්‍රචාරය කිරීම. (අංක 1,5,6 බලන්න)
    මේ පත්‍රිකාවෙ බුදු රුවකුත් මුද්‍රනය කරල තියෙනව.මුද්‍රණය කරපු අය දන්නව එතකොට අපි මෙක විසි කරන්නෙ නෑ කියල.
    බුදු රුව වෙන් කරල තියාගෙන තමයි ඉතුරු ටික ඔයාලට පෙන්නන්න Scan කරෙ.
    මට 100% ක් විශ්වාසයි මේක එච්චර දැන උගත් කෙනෙක් ටයිප් කරපු එකක් නෙමෙයි.(අංක 4 බලන්න, මානසික රෝගියෙක් කියල දාන්න තිබුනනෙ)
    අංක 2 බලන්න.(මේක බොම්බායටත් ගියාද,එයාලට සින්හල පුලුවන්ද,)
    අංක 3 බලන්න (මම දෙවට පදිංචි අයකු ගෙන් විමසූ විට පිලිතුර වූයේ මෙහෙ සුනිල් ලා කී දෙනෙක් ඉන්නවද කියාය)
    මම අපගේ විහාරස්ථානයේ පොඩි හාමුදුරුවන් ගෙන් මේ ගැන විමසීමි. මේකට බය නොවෙන ලෙස එතුමා පැවසීය.
    සමහරවිට කව්රු හරි බයිට් කරන්න යවපු එකක් පෑතිරුනාද දන්නෙ නෑ නෙ.
    ඔයාලට මේක ලෑබුනොත් බය වෙන්න එපා බුද්ධ රූපය කපාගෙන ඉතුරු කොල කෑල්ල විසි කරල දාන්න.
    තවත් අය බය කරන්නට උදවු නොකරන්න.
     
    Last edited:
    • Like
    Reactions: waparc and SLSUN

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    අනිත් අයටත් බලාගන්න බම්ප් එකක් දාල යන්න පුලුවන් නම් ලොකු දෙයක්.....:):):)
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපෝ ඔය වගේ ගොංපාට් එමටයි මචං........දැනට අවු 10කට විතර කළින් මට ඔය වගේ එකක් ආවා. හැබැයි ඒකෙ බුදු රුවක් තිබු‍ණේ නෑ....කොලේ කෙළින් ම ඩස්ට්බින් එකේ.......මම තාම ඉන්නවා......ඕක ඔහොම නෙවෙයි SMS වලිනුත් එනවා. දැනට අවුරුද්දකට විතර කළින් මට ආවා ජේසුස් වහන්සේ ජීවමානව ඉන්නවා,තව අයට නොදැම්මොත් මැරෙනවා - ඔය ‍වගේ ගොං කතාවක්, කියලා. මම ඒ නම්බර් එකට කතා කරල ඇහුවා මම වෛද්‍යවරයෙක් කතා කරන්නේ මට මෙහෙම SMS එකක් ආවා, මේක මොකක්ද කියලා......අම්මේ දුන්නේ නැද්ද ඇට්ටි හැලෙන ටෝකක් කතා කරපු කාන්තාව.......මම ටිකක් සද්දෙ දාල ඇහුවා තමුන් දන්නව ද මට තමුන්ට විරුද්ධව නඩු දාන්න පුළුවන් කියල මට අනවශ්‍ය SMS එවල පීඩා කරනවා කියලා, අවුරුදු 3ක් ඇතුලට යන්න ආසද කියලා....ඔන්න එතකොට අර පොර ටෝක් බැහැලා අනේ සොරි ඩොක්ට එහෙම කරන්න එපා කියල ඥං පචං ගාන්න උනා. ඕව මානසික ලෙඩ්ඩුන් ගේ වැඩ මචං, තමන් අදහන් ආගමට, ශාස්තෘන්වහන්සේට, අනුගමනය කරන දර්ශනයට අපහාස වෙන වැඩ කරන මානසික ව්‍යාධි කාරයන් ගේ වැඩ..........!!!!:lol::lol:
     
    • Like
    Reactions: wasangaama
    Apr 19, 2011
    5,700
    210
    0

    :lol::lol::lol:
     
    Ow ban owa dakka gaman ape minissu baya wenawane...
    oka boruwak kiyala kiwwa kiyala ape gedara ayagen hena lede....
    Mama oyage post ekai pushpe ayyage post 1e pennala thamai baya nathi kare.....