මෙම පත්‍රිකාවට බිය නොවන්න (Please read This Post).....
මෙම පත්‍රිකාවට බිය නොවන්න (Please read This Post)
මෙම පත්‍රිකාව මෙ දවස් වල අපේ පැත්තෙ හරියට අතින් අත යනවා. ගොඩක් මිනිස්සු බය වෙලා මේක Photo Copy කර කර බෙදනවා.
මේක ඈත්තටම බුදු දහමට ගෞරවයෙන් Print කරපු එකක් නෙවේ. මිනිස්සු බය කරන්න යවන එකක්.
හදපු එක්කෙනගෙ හරි කට්ටියගෙ හරි අවශ්‍යතාවය මේ පත්‍රිකාව අනුන්ගේ සල්ලි වලින් ප්‍රචාරය කිරීම. (අංක 1,5,6 බලන්න)
මේ පත්රිකාවෙ බුදු රුවකුත් මුද්‍රනය කරල තියෙනව.මුද්‍රණය කරපු අය දන්නව එතකොට අපි මෙක විසි කරන්නෙ නෑ කියල.
බුදු රුව වෙන් කරල තියාගෙන තමයි ඉතුරු ටික ඔයාලට පෙන්නන්න Scan කරෙ.
මට 100% ක් විශ්වාසයි මේක එච්චර දැන උගත් කෙනෙක් ටයිප් කරපු එකක් නෙමෙයි.(අංක 4 බලන්න, මානසික රෝගියෙක් කියල දාන්න තිබුනනෙ)
අංක 2 බලන්න.(මේක බොම්බායටත් ගියාද,එයාලට සින්හල පුලුවන්ද,)
අංක 3 බලන්න (මම දෙවට පදිංචි අයකු ගෙන් විමසූ විට පිලිතුර වූයේ මෙහෙ සුනිල් ලා කී දෙනෙක් ඉන්නවද කියාය)
මම අපගේ විහාරස්ථානයේ පොඩි හාමුදුරුවන් ගෙන් මේ ගැන විමසීමි. මේකට බය නොවෙන ලෙස එතුමා පැවසීය.
සමහරවිට කව්රු හරි බයිට් කරන්න යවපු එකක් පෑතිරුනාද දන්නෙ නෑ නෙ.
ඔයාලට මේක ලෑබුනොත් බය වෙන්න එපා බුද්ධ රූපය කපාගෙන ඉතුරු කොල කෑල්ල විසි කරල දාන්න.
තවත් අය බය කරන්නට උදවු නොකරන්න.

Last edited: