බෑ සහජීවනය.ඔය එකෙක්වත් කතා කරනවාද මුස්ලිම් පල්ලි අටවන එක ගෑන. නෑනේ ද?
උන්ගෙත් එහෙම තමා ආධාර දෙනවා සල්ලි තියෙන එවුන්. උඹ හිතුවාද පල්ලියේ ලෙබ්බේ ගෙදරින් ගෙනත් හදනවා කියලා. මේවාටත් ආධාර දෙන කෑමති එවුන් ඉන්නවා. ඒක ඉතින් කාටවත් ප්රශ්ණයක් වෙන්න විදිහක් නෑනේ.. දෙන්නේ කෑමති එවුන් විතරනේmuslim palli hadankota bn un higa kan nane bn mokkdd wenasa
මේසන් බාස් කෙනෙක් වෙන්න හිටපු එකෙක් ගෙදර එවුන්ගේ කීමට මහන උනාම
xDනටාෂා කෙසේ වෙතත් සිමෙන්ති නැති උන දාට බුද්ධ ශාසනය ඉවරයි.