මෙයාගෙන් හොර කපටි smell එකක් එනවා

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,403
    100,332
    113
    ඔය එකෙක්වත් කතා කරනවාද මුස්ලිම් පල්ලි අටවන එක ගෑන. නෑනේ ද?
    බෑ සහජීවනය.

    මුන් තමා දැන් මේවා අවුස්සල බැනුම් අහගෙන ඊට පස්සේ හනී මෙන්න බෞද්ධ උන් අපිට බයිනවා අයෝයි මෙන්න මේ සූත්‍රය බලන්න ගගා බුකියේ හෙමිනෙන්නේ.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    muslim palli hadankota bn un higa kan nane bn mokkdd wenasa
    උන්ගෙත් එහෙම තමා ආධාර දෙනවා සල්ලි තියෙන එවුන්. උඹ හිතුවාද පල්ලියේ ලෙබ්බේ ගෙදරින් ගෙනත් හදනවා කියලා. මේවාටත් ආධාර දෙන කෑමති එවුන් ඉන්නවා. ඒක ඉතින් කාටවත් ප්‍රශ්ණයක් වෙන්න විදිහක් නෑනේ.. දෙන්නේ කෑමති එවුන් විතරනේ
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    තියෙන පන්සල් පල්ලි හොදටම ඇති බොරුවට නම හදාගෙන සල්ලි ගහන්න කරන ප්‍රොජෙක්ට්. මං නම් ඔය වගේ ඒවට ආධාර කරන් නෑ. කන්න නැති මිනිස්සුන්ට කන්න අරන් දෙනවා නැත්නම් ඉගෙනගන්න අමාරු ලමයෙක්ට පොත් ටිකක් දෙනවා
     
    Last edited:

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    මෙහෙම එක පාරට නැගීගෙන එන බහුතරේ අන්තිමේ පොහොට්ටුවේ ගූ හෝදන කොන්ත්‍රාත් ගෙනියන එක තමයි කරන්නේ
     
    • Love
    • Like
    Reactions: jennt and kkddkanna

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,582
    6,131
    113
    මේසන් බාස් කෙනෙක් වෙන්න හිටපු එකෙක් ගෙදර එවුන්ගේ කීමට මහන උනාම


    අනවශ්ය පවු පුරව ගන්න එපා.. මම එකම එක පාරක් ගියා... පැහැදීම පැත්තක තියල කරන වැඩේට උදෞ කරල ආවා..එදත් මේ හාමුදුදුරුවෝ වැඩ.. තම තමන් තමන්ගේ දේවල් කරගන්න,වචන ඉශු කරලවත් ඇයි පවු කර ගන්නේ???
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,066
    1
    61,229
    113
    Mother Earth
    කන්ද කපා සද පායනවා..
    අන්ද අදුර දුර පාවෙනවා..
    සීතල සුලගට බනිමින්..
    දෑතම පටලා ගනිමින්..
    තට්ටයා මගේ ලගට ඇදෙනවා... :love2: