මෙයාගෙ නම මොකක්ද?

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මෙයාගෙ නම මොකක්ද?

    fkq9g08iebt11.jpg

    මෙයාගෙ නම මොකක්ද ? මංම හොයල මේකෙ දාපු එකක් දැන් කව්ද කියල මතක නෑ :sorry:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උබ මුලින් දාලා තිබුනේ FS Grey ෆොටෝ එකක් :yes:

    හරි එයා තමා. පිටසක්වල ජීවියෙක්ද කොහෙද. එක එක පොටෝ වල කිසිම සමානකමක් නෑ
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උබට සුද්දීයෝම තමයි නේද ?
    දේශීය චින්තනේ ගැන කියවන්නේ හැබැයි ලොකුවට :baffled:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උබට සුද්දීයෝම තමයි නේද ?
    දේශීය චින්තනේ ගැන කියවන්නේ හැබැයි ලොකුවට :baffled:

    :baffled: :sorry:
    ඒ වුනාට මෙයා මෙහෙ ඉන්න අයට වඩා ලස්සනයිනෙ :baffled: මෙහෙ උන් කොහෙ හරි ගල් තලාවක කලු තෙල් ගාපු ගෝනියක් තිබ්බ වගේ දැඟෑදිලා පොටෝ දානව :( පිලිකුල් භාවනාව වඩන්න ඒව හොඳයි :yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    :baffled: :sorry:
    ඒ වුනාට මෙයා මෙහෙ ඉන්න අයට වඩා ලස්සනයිනෙ :baffled: මෙහෙ උන් කොහෙ හරි ගල් තලාවක කලු තෙල් ගාපු ගෝනියක් තිබ්බ වගේ දැඟෑදිලා පොටෝ දානව :( පිලිකුල් භාවනාව වඩන්න ඒව හොඳයි :yes:

    kawda ban mehe inna goni balanne matath pennama ba :cool: