මෙයාට අඩුකුලේ එහෙම කියනවා නෙවෙයි

Gaash

Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    කුලප්පු ආරච්චිගේ දොන් ධම්මික පෙරේරා උඹලනන් මෙහෙම නමක් තියාගෙන දේශපාලණේට එයිද?
    නොදන්නා මගුල් කියවන්නේ නැතුව ඉදපන් .
    පෙරේරා නම තියන ඕනෙම එකෙක් ගොවිගම .
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,837
    23,527
    113
    දැන් ඉස්සර වගේ නෙමේ බන්. එක පැත්තකින් ඕවා කවුරුත් ගනන් ගන් නෑ. අනිත් එක අඩුද වැඩිද කතා නෑ උඩ තැනකට ගිය මිනිස්සු තමන්ගෙ කුලේ නම පේන්න දාගෙන ඉන්නව ඒකට තැනක් එන්න.
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,428
    8,774
    113
    දැන් ඉස්සර වගේ නෙමේ බන්. එක පැත්තකින් ඕවා කවුරුත් ගනන් ගන් නෑ.
    පුක තමා. මිනිස්සු තාම ඕවා හොඳට හොයනවා.

    Perera? Govigama? :ROFLMAO::ROFLMAO::ROFLMAO:
    sarcasm
    ------ Post added on Jun 10, 2022 at 8:11 AM
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    නොදන්නා මගුල් කියවන්නේ නැතුව ඉදපන් .
    පෙරේරා නම තියන ඕනෙම එකෙක් ගොවිගම .

    Hello gaash perera kohomda? :lol:

    කුලප්පූ ආරච්චිගේ. මොකක්ද යකෝ එකේ තේරුම. :lol: :lol:


    Uge nama mama hithanne kuruppu arachchige
    ------ Post added on Jun 10, 2022 at 8:26 AM
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,837
    23,527
    113
    තමා. මිනිස්සු තාම ඕවා හොඳට හොයනවා
    කොච්චර හොයන උන් ඉදියත් දැන් වැඩක් නෑ බන්. මොකෝ ඕකෙන් මගුලකදි ඇරෙන්න දැන් කාවවත් තලන්න බෑ. ඒකයි ගනන් ගන් නෑ කිවුවෙ.
     
    • Like
    Reactions: Yastysan

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,067
    22,130
    113
    ගම මහනුවරයි
    කොච්චර හොයන උන් ඉදියත් දැන් වැඩක් නෑ බන්. මොකෝ ඕකෙන් මගුලකදි ඇරෙන්න දැන් කාවවත් තලන්න බෑ. ඒකයි ගනන් ගන් නෑ කිවුවෙ.
    ohoma yamuko... :yes:
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    බැසිල් රාජපක්ෂ ඉවත්වීමෙන් හිස්වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා යෝජනාවී තිබුණද ව්‍යවස්ථාවේ මතුකරන ගැටලු හේතුවෙන් ඔහුට එම මන්ත්‍රීධූරය හෝ ඇමති ධූරය ලබාගත නොහැකි තත්වයක් මතුව තිබේ.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 (E) වගන්තියේ ප්‍රකාරව ඔහුට හිමිව තිබෙන සමාගමක හෝ අධ්‍යක්ෂවරයෙක් ලෙස සිටි සමාගමක ගනුදෙනු ආණ්ඩුව සමග සිදුකිරීමට නොහැකිවීම මත ඔහුට මන්ත්‍රී ධූරයක්ලබාගන්නට අවශ්‍ය නම් ව්‍යාපාර ගණනාවක හිමිකරුවකු මෙන්ම අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකුද වන ඔහු ඒ සියල්ලෙන් පළමුව ඉවත් විය යුතුයි
    මෙවැනි ගනුදෙනු හේතුවෙන් රාජිත සේනාරත්න මන්ත්‍රිවරයාගේ මන්ත්‍රි ධුරයද අහෝසි වූ නඩු තීන්දුවක්ද මින් ඉහත අධිකරණය ලබාදී ඇත.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට නොහැකි තත්ත්වයක් මතුව ඇති අතර ධම්මික පෙරේරා මහතා අද පළවූ ජාතික පුවත්පතකට පවසා ඇත්තේ පාර්ලිමේන්තු යෑමට තමාගේ අදහසක් නොමැති බවයි.

    ධම්මික ඇමති ධූරයක් ලබාගන්නට යාමෙන් පසු ඔහු තම සමාගම් වෙත බැල්ම හෙළාවි යන සැකය නිසා හටගත් උනන්දුව මත ඊයේ (09) කොටස් වෙළෙඳපොලේ කැපී පෙනෙන වෙනස්කම්ද සිදුවූ බව වාර්තාවේ.

    ධම්මික පෙරේරා ප්‍රධාන කොටස් හිමිකාරිත්වය දරන වැලිබල් වන් සමාගමේ කොටස් මිල 20%කින් ද වැලිබල් ෆිනෑන්ස් සමාගමේ කොටස් මිල 15.97%කින් ද රෝයල් සෙරමික් සමාගමේ කොටස් මිල 10.49%කින් ද ඇලුමෙක්ස් සමාගමේ කොටස් මිල සියයට 9.68%කින් ද හෙලීස් ලෙෂර් සමාගමේ කොටස් මිල 7.24%කින් සහ හේලීස් පී.එල්.සී. සමාගමේ කොටස් මිල 6.64%ක් දක්වා ද ඊයේ වර්ධනයවී තිබුණි.
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    Yes . silva karawa Saha wenath

    පෙරේරා ගොයිගම උනේ කොයි කාලෙද සොන්නයො. පෙරේරා කියන්නෙ කරාව
    Silva කරාව. නොදන්න මගුල් කියවන්න එපා
    ------ Post added on Jun 10, 2022 at 12:54 PM

    Perera? Govigama? :ROFLMAO::ROFLMAO::ROFLMAO:
    පුක තමා. මිනිස්සු තාම ඕවා හොඳට හොයනවා.


    sarcasm
    ------ Post added on Jun 10, 2022 at 8:11 AM
    True මචන්ල. Silva තමයි කරාව සහ වෙනත් කුල වල. පෙරේර ගොඩක් උන්ට තව surname කෑල්ලක් තියනවා. මම පෙරෙරා නෙමෙයි 😀
    ------ Post added on Jun 10, 2022 at 12:55 PM
     
    • Like
    Reactions: maverick44

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,532
    100,708
    113
    නොදන්නා මගුල් කියවන්නේ නැතුව ඉදපන් .
    පෙරේරා නම තියන ඕනෙම එකෙක් ගොවිගම .
    මේ පොරගෙ හෑලි ලියන සෙට් එකට නන් 20ක්වත් ගෙවනව ඇති නෙ දවසට