මෙයාට_උදව්වක් කරන්න

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,150
    17,036
    113
    මෙයාට_උදව්වක් කරන්න

    මේ සතුට නැවතත් මට ලබා දෙන්න.....

    11058205_969377346427116_4766321893877069608_n.jpg



    මාගේ හිතමිතුරනි,


    මගේ ජීවිතයේ අවාසනාවන්තම සිදුවීම පසුගිය මාර්තු 13වනදා සිදුවුණා.ඒ තමයි පේරාදෙණිය සිරිමා බණ්ඩාරනායක විෂේශිත ළමා රෝහලේ සිදු කරන Bronchoscopy පරීක්ෂණයක් සදහා ශල්‍යාගාරය වෙත දෙපයින් ඇවිදගිය ඒ වන තෙක් මොළයේ කිසිදු අසනීපයක් නොතිබූ, පාසලේ දක්ෂ සිසුවියකදවූ, මාගේ මේ සුරතල් දියණියගේ හදවත එම පරීක්ෂණයේදී විනාඩි 5ක් පමණ නතරවීම හේතුවෙන් මොළයට දැඩි හානි සිදුවී, මා හීනයකින්වත් නොසිතූ පරිදි කෘත්‍රීම ශ්වසනය ලබා දෙමින්
    ට්‍රොලියක දමා දැඩිසත්කාර ඒකකය වෙත රැගෙන යනවා සියැසින් දැකීමට සිදුවීම‍.ඉන් පසු දින 22ක් එම රෝහලේ දැඩිසත්කාර ඒකකයේ සිටි දියණිය කොළඹ ළමා රෝහලේ දැඩිසත්කාර ඒකකය වෙත රැගෙන ආවා. අපේ අවාසනාවට ඔක්ෂිජන් ලබා දෙමින් දැඩිසත්කාර ඒකකය වෙත රැගෙන එන දරුවා සදහා ලබා දුන් ගිලන් රථය පවා වායුසමීකරණ යන්ත්‍ර ක්‍රියා නොකරන එකක්. දූවිලි හා වාහන තදබදය හමුවේ එහි වීදුරු ඇරගෙන තමයි පේරාදෙණියේ සිට කොළඹට ආවේ. තවමත් දරුවා කොළඹ ළමා රෝහලේ ප්‍රතිකාර ලබනවා. හරියාකාරව කතා කිරීමට, යමක් හදුනා ගැනීමට, නැගිට ගැනීමට නොහැකි ඇයගේ මොළයේ පෙනීම සම්බන්ධ කොටසට තමයි ගොඩක් හානි සිදුවී තිබෙන්නේ. නාසයට සම්බන්ධ කර ඇති බටයකින් තමයි කෑම බීම දෙන්නේ. මම ඔබගෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ ඇය සුවපත්කර ගැනීම ස‍දහා මොළයේ විනාශවී ගිය සෛල වර්ධනය කර ස්නායු පද්ධතිය ගොඩගැනීම සදහා යම් කිසි ප්‍රතිකාර ක්‍රමයක් ලෝකයේ කොහේ හරි තියෙනවානම් සොයා දෙන්න. බටහිර Stem Cell Therapy ප්‍රතිකාර ක්‍රමය සාර්ථකද යන්න හා අතුරු ආබාධ සහිතද යන්නත් සොයා දෙන්න. ආයුර්වේද ප්‍රතිකාර පිළිබදවත් මා දැනුවත් කරන්න. හැකිතාක් මෙය ෂෙයා කර මගේ රත්තරං දියණියගේ මේ සිනහව නැවත මට ලබා දෙන්න උදව් කරන්න. ඔයාලට ගොඩාක් පිං.

    [email protected]
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    බඩ පපුවත් දන්න පටන් ගත්තා..:( තෙරුවන් සරණින් දරුවට ඉක්මනින් සනීප වෙන්න ප්‍රාර්ථනා කරනවා..:yes:
     

    EXECUTOR

    Member
    Oct 11, 2015
    642
    145
    0
    ane deiyane daruwara ikman suwa prarthana karanawa macho..mage athe dan nam salli ne. acc no eka dapan mata me mase padi labuna gaman salli dannam.. budusarani saho duk wennepa:)
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,150
    17,036
    113
    ane deiyane daruwara ikman suwa prarthana karanawa macho..mage athe dan nam salli ne. acc no eka dapan mata me mase padi labuna gaman salli dannam.. budusarani saho duk wennepa:)

    salli neme machan illanne.hoda karaganna widihak.:)
     

    powers

    Well-known member
  • Dec 8, 2008
    3,356
    480
    83
    Nittambuwa
    තෙරුවන් සරණින් දරුවට ඉක්මනින් සනීප වෙන්න ප්‍රාර්ථනා කරනවා.:)
     

    doe

    Active member
  • Jan 19, 2012
    627
    48
    28
    poddak machan nawinne ayurveda hospital eka balapanko. duwata ikman suwaya pathanawa
     

    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    machan stem cell transplant karana eka succesfully karanawa galle wala nam (consultant neurosurgeon Dr. Nishantha Gunasekara )
    but e karanne spinal cord eke ( paralyzed ayata) eyalata nam hari yanawa.
    danna taramin brain 1 ta nam baha. but hoyala balanna kiyanna e gana.
     
    Last edited:

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    උබ හිත ධෛර්‍යමත් කරගනින්, වැටෙන්න එපා කොයිම වෙලාවකවත්, මොනිටරේ ඉස්සරහා ඉඳන් කීබෝඩ් එකකින් කොටලා කියනව වගේ නෙවේ ඔය වගේ දෙයක් හැබෑ ජීවිතයේ දරන්න උනාහම.. දරුව වෙනුවෙන් ආගමික වතාවත් එහෙම කරපන්..
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    මචන් ඔක හොද වෙනවා හැබැයි ටික කාලයක් යයි, slowly recover වෙන්නෙ.

    අපෙ අම්මගෙත් හාට් එක නතර වෙලා මෝලෙ ඩැමෙජ් වෙලා කතා කරන්න, ඇවිද ගන්න පවා බැරි උනා, මෙමොරි ලොස්ට් වෙලා තියෙන්නෙ. මාසෙන් විතර කතා කරන්න පටන් ගත්තා, අවිදින්න මාස 2ක් විතර ගියා.මෙමොරි තාම රෙකවර් වෙනවා :(
     
    Last edited:
    • Like
    Reactions: other guy