මෙයා කවුද කියලා දන්නවද?

slx

Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    මෙයා කවුද කියලා දන්නවද?

    12523998_10209244229445393_8408690996132376821_n.jpg


    995380_10209244829220387_4808787993978551825_n.jpg


    බල්ලෙකුගේ පහරදිමකට ලක්වෙලා ඉදිද්දි අල්ලගත්තේ. මෙයා කවුද කියලා දන්නවද? කන්න දෙන්න පුලුවං මොනවද?
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,373
    113
    Bandarawela
    bath ata, podi marichcha kuruminiyo (kanna denna kiyala maranna yanna epa) , kesel podi karala deepan.uta fit wena ekak kai.
     

    nilangalk1

    Active member
  • Jun 10, 2007
    668
    75
    28
    පැපොල් , අඹ , පේර දීල බලපන්.. පනුවෝ වගේ පුංචි සත්තු ....
    ගොඩක් කුරුල්ලෝ හොඳට ඉඳුණු පැපොල් වලට කැමතියි ...
     

    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    battaramulla wanajeewi ekata deepan.nettam oka meriei.mama poosa bageta allapu kurullo 2 k deela thiyanawa. ae aya attidiya office ekata yawala beheth karanawa

    Department of Wildlife Conservation. 811A,Jayanthipura,Battaramulla. Sri Lanka. Tel No : 0094-112-888585.
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මුගෙ නම Jerdon's leafbird (Chloropsis jerdoni)
    common කුරුල්ලෙක්, ලංකාවෙ ගොඩක් පැති වල දකින්න පුලුවන්. ඉංදියාවෙත් ඉන්නවා මුන්.
    මුන් කන්නේ කෘමි සත්තු සහ පලතුරු. ගොඩක්ම කන්නෙ පොඩි පොඩි ගෙඩි ජාති, ගෙඩිය පිටින්ම ගිලින්න පුලුවන් ඒවා
    තුවාල තියනවා නම් vet කෙනෙක් ලඟට අරන් යන්න. පියාඹන්න පුලුවන් නම් හොඳට කන්න බොන්න දීල යවන්න.
     
    • Like
    Reactions: slx

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    Diet / Feeding

    Leafbirds typically forage alone or in pairs in the subcanopy; but some species may occasionally join mixed feeding flocks, while other species defend their feeding territories.
    They feed on mostly insects, as well as taking fruits, berries and nectar.

    Insects: Their long sharp beaks are curved down slightly and a brush tipped tongue, helping them to pick insects from the bark and leaves of trees. They will also pursue flushed prey into the air or down to the forest floor.

    Nectar: Their spiked tongues are well adapted for taking nectar from tubular flowers, such as the Rhabdornis of the Philippines. Like hummingbirds, they will hover in front of a flower while retrieving the nectar. In the process of feeding, the flowers benefit from cross-pollination as the leafbird's head becomes covered with pollen and spreads from flower to flower. As they move to the next flower, the pollen is deposited on the next flower, which is then able to produce seeds and fruit. Many native plants rely on them for pollination and would not be able to exist without the "services" inadvertently rendered by the leafbirds.

    Fruits: Usually, leafbirds swallow pieces of fruit whole. If this isn't possible, they will pierce the fruits with their beaks and let the juices leak into their mouths.
     

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    ඔය කුරුල්ලෙක් මචන්, උන් අපි වගේ නෙමේ පියඹල යන්නේ :P,
    බල්ල කපු නිසා සම හැර විට අත්ටටු වලට ඌව වෙලා ඇති,
    ඌව වෙලා නම් බෙයියන් ටිකක් දාන්නකෝ. :rofl:
    පලතුලු ටිකක් කපලදෙන්න, බත් ටිකක් උනත් කාරී නැ දුන්නට. :D
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මොකාද කියලා නම් දන්නේ නෑ ඒ උනාට ඇන්ග්‍රී බර්ඩ් ටයිප් එකේ එකෙක් වගේ ලුක් එක.