මෙයා තෝයි නේද..

මම බෙනා

Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    මෙයා තෝයි නේද් බන්.. :love: :)
    අනේ මේ වගේ එක්කෙනෙක් මටත් ඕනි.. :(

    :love: :love: :love: :love: :love: :love: :love: :love: :love: :love: :love: :love:

    10408797_1648297788791889_8380032301866384089_n.jpg
     
    Last edited:

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    කෙල්ලෙක් ඕක කියුව නම් මොකක් හරි කොලල දෙන්න තිබුණා..

    (කෙල්ලන්ට ඉන්නම බැරි කාලෙට පොඩි එකෙක් හදා ගන්න මාරම ආසාවක් එනව ලු ඒ කාලෙට දකින දකින පොඩි උන අත ගාන්න මිරිකන්න පොඩි උන්ගේ පොටෝ දිහා බලන් හූල්ලන්න පටන් ගන්න සීන් හීනෙන් පොඩි උන් පේන සීන් එකක් එනවා..කොල්ලෙක්ට ඒක වෙන්නේ හරිම අඩුවෙන්..පරිස්සම් වෙලා හිටහන්..හරි හමන් කෙල්ලෙක්ට අහු උනොත් උඹව ප්‍රෙග්නට් කරයි..:lol::lol::lol::lol:)

    හාස්‍යයට කියුවට කියපු කතාව විහිළුවක්ම නෙමේ..:no::no::no:
     
    • Like
    Reactions: මම බෙනා

    ඒකටනම් බයත් හිතුනා මතන්.. :sorry:

    මම ආස අවු : 1 ත් 2.5ත් අතර පොඩි වුන්ට බන්... :love:පොඩිම වුන්ට බයයි වගේ.. (හැම කෙනාම එක වගේනෙ..බරත් නෑ..)
    ලොකු වුන් ගහනවනෙ...එතකොට මට වුන්ට ගහන්ඩ හිතෙනවා.. :growl:
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    කෙල්ලෙක් ඕක කියුව නම් මොකක් හරි කොලල දෙන්න තිබුණා..

    (කෙල්ලන්ට ඉන්නම බැරි කාලෙට පොඩි එකෙක් හදා ගන්න මාරම ආසාවක් එනව ලු ඒ කාලෙට දකින දකින පොඩි උන අත ගාන්න මිරිකන්න පොඩි උන්ගේ පොටෝ දිහා බලන් හූල්ලන්න පටන් ගන්න සීන් හීනෙන් පොඩි උන් පේන සීන් එකක් එනවා..කොල්ලෙක්ට ඒක වෙන්නේ හරිම අඩුවෙන්..පරිස්සම් වෙලා හිටහන්..හරි හමන් කෙල්ලෙක්ට අහු උනොත් උඹව ප්‍රෙග්නට් කරයි..:lol::lol::lol::lol:)

    හාස්‍යයට කියුවට කියපු කතාව විහිළුවක්ම නෙමේ..:no::no::no:
    sirama
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    :dull: mchn mawa darukamata hadagainko :(

    මෙච්චර ළමා අපචාර වෙන රටේ උඹව දරු කමට හදා ගන්න කියන්නේ.. සහෝ පරිස්සමෙන්..30,000ක් ගැහුව වගේම උයා 60,000ක් ගහන්නත් ඕන..නේ.