මෙයා තෝයි නේද් බන්..

අනේ මේ වගේ එක්කෙනෙක් මටත් ඕනි..

අනේ මේ වගේ එක්කෙනෙක් මටත් ඕනි..
Last edited:

)

කෙල්ලෙක් ඕක කියුව නම් මොකක් හරි කොලල දෙන්න තිබුණා..
(කෙල්ලන්ට ඉන්නම බැරි කාලෙට පොඩි එකෙක් හදා ගන්න මාරම ආසාවක් එනව ලු ඒ කාලෙට දකින දකින පොඩි උන අත ගාන්න මිරිකන්න පොඩි උන්ගේ පොටෝ දිහා බලන් හූල්ලන්න පටන් ගන්න සීන් හීනෙන් පොඩි උන් පේන සීන් එකක් එනවා..කොල්ලෙක්ට ඒක වෙන්නේ හරිම අඩුවෙන්..පරිස්සම් වෙලා හිටහන්..හරි හමන් කෙල්ලෙක්ට අහු උනොත් උඹව ප්‍රෙග්නට් කරයි..)
හාස්‍යයට කියුවට කියපු කතාව විහිළුවක්ම නෙමේ..

පොඩිම වුන්ට බයයි වගේ.. (හැම කෙනාම එක වගේනෙ..බරත් නෑ..)
siramaකෙල්ලෙක් ඕක කියුව නම් මොකක් හරි කොලල දෙන්න තිබුණා..
(කෙල්ලන්ට ඉන්නම බැරි කාලෙට පොඩි එකෙක් හදා ගන්න මාරම ආසාවක් එනව ලු ඒ කාලෙට දකින දකින පොඩි උන අත ගාන්න මිරිකන්න පොඩි උන්ගේ පොටෝ දිහා බලන් හූල්ලන්න පටන් ගන්න සීන් හීනෙන් පොඩි උන් පේන සීන් එකක් එනවා..කොල්ලෙක්ට ඒක වෙන්නේ හරිම අඩුවෙන්..පරිස්සම් වෙලා හිටහන්..හරි හමන් කෙල්ලෙක්ට අහු උනොත් උඹව ප්‍රෙග්නට් කරයි..)
හාස්‍යයට කියුවට කියපු කතාව විහිළුවක්ම නෙමේ..
මම බෙනා;19238921 said:සැකද..

මට ඌ ගැන සැකයි බන් ..බැදලා නැද්ද කියල අහපු ටෝන් එක එච්චර ඇල්ලුවේ නෑ
![]()
මම බෙනා;19239003 said:උඹ කියන්නේ මටත් දේදුන්නක් පායලා කියලද..

mchn mawa darukamata hadagainko
![]()