මෙයා තෝයි නේද..

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මම නම් බබාලට අස නෑ , බදින ගෑනි ළමයෙක් ඕනෙම කියයිද.? :dull::dull:
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    මම බෙනා;19240453 said:
    ඒ කොහොමද මචන් උඹ මේ ටික හොයා ගත්තෙ,පට්ටනේ..:D රෙප් රෙප් thnkz :)

    මමත් මෙයාගේ ෆෑන් කෙනෙක් බන්
    මෙයයි මෙයාගේ නංගියි දාන සෙල්ලම් ඔක්කොම මම ඩවුන්ලෝඩ් කරගෙන ඉන්නේ
    අන්ඩෆ්‍රෙසර් උනාම මම කරන්නේ මෙයාලගේ විඩියෝ එකක් බලන එක
    මහන්සිය කොහෙන් ගියාද නෑ
    මාරම ලස්සන කෙල්ලෝ 2ක් බන්ස්
    මෙයාලා මාර ප්‍රසිද්ධයි
    බිබිසි එකෙත් මෙයාලගේ ප්‍රෝගැම් එකක් ගියා
    ෆේමස්ම අක්කා (යෙරිනා)
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මම බෙනා;19240432 said:
    අඩෝ සිරාවට :eek:

    මට පොඩි උන් හුරතල් කියල හිතෙනවා එත්.., මගේම එකෙක් හදන්න හිතෙන්නේ නෑ...:no:
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    මමත් මෙයාගේ ෆෑන් කෙනෙක් බන්
    මෙයයි මෙයාගේ නංගියි දාන සෙල්ලම් ඔක්කොම මම ඩවුන්ලෝඩ් කරගෙන ඉන්නේ
    අන්ඩෆ්‍රෙසර් උනාම මම කරන්නේ මෙයාලගේ විඩියෝ එකක් බලන එක
    මහන්සිය කොහෙන් ගියාද නෑ
    මාරම ලස්සන කෙල්ලෝ 2ක් බන්ස්
    මෙයාලා මාර ප්‍රසිද්ධයි
    බිබිසි එකෙත් මෙයාලගේ ප්‍රෝගැම් එකක් ගියා
    ෆේමස්ම අක්කා (යෙරිනා)

    සිරාවට. :) ඔයා මාරයිනෙ. :)
    ලොකු වෙද්දිත් ජබ්බ 2ක් වගේ ඉඳිනේ... :lol:
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    මට පොඩි උන් හුරතල් කියල හිතෙනවා එත්.., මගේම එකෙක් හදන්න හිතෙන්නේ නෑ...:no:

    උඹ ළමෙක් හැදුවහම උඹට ආස හිතෙයි මචන්.. :)ගෑනිත් අකමැතිනම් ශෙප්..බට් බන් ඒකි ආසනම් උඹලගෙ ෆැමිලි ලයිෆ් එකටත් බලපායි :(
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    වයිෆ් කෙනෙක් ඉන්නව නම් කියල බලපන්
    නැත්නම් කෙල්ලට කියපන් පස්සේ කාලෙක මෙහෙම කෙනෙක් දෙන්න කියලා
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මම බෙනා;19240575 said:
    උඹ ළමෙක් හැදුවහම උඹට ආස හිතෙයි මචන්.. :)ගෑනිත් අකමැතිනම් ශෙප්..බට් බන් ඒකි ආසනම් උඹලගෙ ෆැමිලි ලයිෆ් එකටත් බලපායි :(

    :yes::yes::(