මේ මොන සුයන්නක්ද බං..
කොහෙද ඉතින් පොඩි වුන් ගැන ආලයක් මේ වගේ උන්ට
මේ මොන සුයන්නක්ද බං..
Podi Silva - පොඩි සිල්වා;19239643 said:බෙනා වෙලාවක වරෙන් උබට ලමයෙක් දෙන්න![]()
![]()
Philippine hodai![]()
me yerina
meyage youtube channel ekak tiyenawa meyage ammala hadapu
thawa meyata nangiyek innawa yesso kiyala
yerin and yesso kiyala utube search karanna.
රෙප් රෙප් thnkz
මම බෙනා;19240453 said:ඒ කොහොමද මචන් උඹ මේ ටික හොයා ගත්තෙ,පට්ටනේ..රෙප් රෙප් thnkz
මම බෙනා;19240432 said:අඩෝ සිරාවට

මමත් මෙයාගේ ෆෑන් කෙනෙක් බන්
මෙයයි මෙයාගේ නංගියි දාන සෙල්ලම් ඔක්කොම මම ඩවුන්ලෝඩ් කරගෙන ඉන්නේ
අන්ඩෆ්රෙසර් උනාම මම කරන්නේ මෙයාලගේ විඩියෝ එකක් බලන එක
මහන්සිය කොහෙන් ගියාද නෑ
මාරම ලස්සන කෙල්ලෝ 2ක් බන්ස්
මෙයාලා මාර ප්‍රසිද්ධයි
බිබිසි එකෙත් මෙයාලගේ ප්‍රෝගැම් එකක් ගියා
ෆේමස්ම අක්කා (යෙරිනා)
ඔයා මාරයිනෙ. 
මට පොඩි උන් හුරතල් කියල හිතෙනවා එත්.., මගේම එකෙක් හදන්න හිතෙන්නේ නෑ...![]()
ගෑනිත් අකමැතිනම් ශෙප්..බට් බන් ඒකි ආසනම් උඹලගෙ ෆැමිලි ලයිෆ් එකටත් බලපායි
මම බෙනා;19240553 said:සිරාවට.ඔයා මාරයිනෙ.
ලොකු වෙද්දිත් ජබ්බ 2ක් වගේ ඉඳිනේ...
මම බෙනා;19240575 said:උඹ ළමෙක් හැදුවහම උඹට ආස හිතෙයි මචන්..ගෑනිත් අකමැතිනම් ශෙප්..බට් බන් ඒකි ආසනම් උඹලගෙ ෆැමිලි ලයිෆ් එකටත් බලපායි


