මෙයින් එකක් බස්සනවා

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    තව අවුරුදු දෙකකින් මෙයින් එකක් බස්සනවා ලොවෙත් . මෙන්න කැට . මේ ත්‍රෙඩ් එක කවුරු හරි බම්ප් කරන්න අවුරුදු දෙකකට පස්සේ.

    _117684205_lotus.jpg

    elz kisi ginnak na bn uba mata kta krpn mm lease eka dala dennam aye ekenma
     
    Didy

    Well-known member
  • Dec 12, 2020
    434
    857
    93
    තව අවුරුදු දෙකකින් මෙයින් එකක් බස්සනවා ලොවෙත් . මෙන්න කැට . මේ ත්‍රෙඩ් එක කවුරු හරි බම්ප් කරන්න අවුරුදු දෙකකට පස්සේ.

    Me dawas wala Parawo dial walata ahu wechcha unuth oya wage eewa daaanawa bn
     
    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    elz kisi ginnak na bn uba mata kta krpn mm lease eka dala dennam aye ekenma
    මම ලිස් ලෝන්ස් දාන්නේ නැහැ. මගේ ජිවිතේ ඒවා අඳුරන්නේ නැහැ. කෙලින්ම රෙදි කෑෂ්
     
    • Haha
    Reactions: hodakolla

    Tutu01

    Well-known member
  • Dec 27, 2020
    458
    977
    93
    මම ලිස් ලෝන්ස් දාන්නේ නැහැ. මගේ ජිවිතේ ඒවා අඳුරන්නේ නැහැ. කෙලින්ම රෙදි කෑෂ්
    ඇම්රිය නේම්ත හොම්ද කොම්ලගෙ ලීම්ස් එම්කට. යසයි යසයි

    IMG_20210621_094506.jpg
     
    • Haha
    Reactions: hodakolla

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    උදව්වක් විදියට මේ වීඩියෝ එක දැම්මේ..... උඹට ගෙදරදීම හදාගන්න පුළුවන්.....