මෙය ඇත්තක්ද?

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    මචන් ෆේල් උනාට කමක් නැහැ. එළකිරි ෆවුන්ඩේෂන් කොස් එක කරලා තියෙනවානම්.:)
    උබ ඔය ආතල් එකක් නේද දෙන්නේ.?:eek:
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    මෙන්නෝ ඕලෙවල් ෆේල් එකෙක් මේකට ඇවිත් දුප් පරයා ගිහින් ඕලෙවල් පාස් වෙලා වර
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    Podi Silva - පොඩි සිල්වා;19206698 said:
    ඔබතුමාගේ ගැටලුව මදක් පැහැදිලි මදී
    ඔබට හැකි නම් ව්‍යක්ත සිංහල භාශාව උපයෝගී
    කරගෙන නැවත මෙමෙ විද්‍යුත් සයිබර් අවකාශ පිටුවේ
    යතුරුලියනය කරන්න

    ස්තූතියි

    උඹට මුගේ පරණ ත්‍රේඩ් මතකයි නේද?
    මම හිතුවේ පොරට සින්හල බෑ ගුගල් ට්‍රාන්ස්ලේටර් එකෙන් සින්හල ටයිප් කරන්නේ කියලා දැන් බැලුවම
    පොර එකෙන් ආතල් එකක්නේ අරන් තියෙන්නේ :lol:
     
    උඹට මුගේ පරණ ත්‍රේඩ් මතකයි නේද?
    මම හිතුවේ පොරට සින්හල බෑ ගුගල් ට්‍රාන්ස්ලේටර් එකෙන් සින්හල ටයිප් කරන්නේ කියලා දැන් බැලුවම
    පොර එකෙන් ආතල් එකක්නේ අරන් තියෙන්නේ :lol:

    ඔව් බන්
    මුන් මේ ආතල් තමා දෙන්නේ
    එදත් ආතල්
    අදත් ආතල්

    :lol: :rofl:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    එළ හරක් රෙජිස්ටර් වෙනකොට නම් එහෙම අවුලක් එනවා බන් :(
     

    Meglow

    Banned
    Jun 11, 2015
    596
    43
    0
    එළ හරක් රෙජිස්ටර් වෙනකොට නම් එහෙම අවුලක් එනවා බන් :(

    එය එසේයැයි මා පිළිගන්නේ නැත, මන්දයත් ඔබතුමා තවත් මෙහි සිටින නිසාය. :)
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    එය එසේයැයි මා පිළිගන්නේ නැත, මන්දයත් ඔබතුමා තවත් මෙහි සිටින නිසාය. :)

    :lol::lol::lol:
    පොර එල හරකෙක් ඌනාට උ.පෙ.පාස්වෙලා ආවේ
     

    sampathdrc

    Active member
  • Sep 10, 2010
    739
    44
    28
    Ruwanwella
    එළකිරි ජාලය භාවිතා කිරීම සඳහා අපොස සාමාන්‍ය පෙළ හා උසස් පෙළ සමත්ව තිබීම අනිවාර්යද? :sorry:

    යකෝ පහ වසරෙ එකෙක්ට තරම්වත් මොලයක් නෑ වගේ උබට:angry::angry: