මචන් ෆේල් උනාට කමක් නැහැ. එළකිරි ෆවුන්ඩේෂන් කොස් එක කරලා තියෙනවානම්.
උබ ඔය ආතල් එකක් නේද දෙන්නේ.?

උබ ඔය ආතල් එකක් නේද දෙන්නේ.?



Podi Silva - පොඩි සිල්වා;19206698 said:ඔබතුමාගේ ගැටලුව මදක් පැහැදිලි මදී
ඔබට හැකි නම් ව්‍යක්ත සිංහල භාශාව උපයෝගී
කරගෙන නැවත මෙමෙ විද්‍යුත් සයිබර් අවකාශ පිටුවේ
යතුරුලියනය කරන්න
ස්තූතියි

උඹට මුගේ පරණ ත්‍රේඩ් මතකයි නේද?
මම හිතුවේ පොරට සින්හල බෑ ගුගල් ට්‍රාන්ස්ලේටර් එකෙන් සින්හල ටයිප් කරන්නේ කියලා දැන් බැලුවම
පොර එකෙන් ආතල් එකක්නේ අරන් තියෙන්නේ![]()

එළ හරක් රෙජිස්ටර් වෙනකොට නම් එහෙම අවුලක් එනවා බන්

එය එසේයැයි මා පිළිගන්නේ නැත, මන්දයත් ඔබතුමා තවත් මෙහි සිටින නිසාය.![]()




එළකිරි ජාලය භාවිතා කිරීම සඳහා අපොස සාමාන්‍ය පෙළ හා උසස් පෙළ සමත්ව තිබීම අනිවාර්යද?![]()
