මෙරට විශාලතම ශිලා ලේඛනය

xengine

Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මන් මේ නිකමට අහන්නේ , ඔය ශිලා ලේකන වල ඉස්සර මොකෙක් හරි එකෙක් නිකන් කොමික් බුක් ලියනවා වගේ හිතට එන එන එව්වා එහෙම ලියල තිබ්බොත් මොකද වෙන්නේ ?
     
    newbie22

    Well-known member
  • Jun 9, 2022
    1,499
    2,336
    113
    මන් මේ නිකමට අහන්නේ , ඔය ශිලා ලේකන වල ඉස්සර මොකෙක් හරි එකෙක් නිකන් කොමික් බුක් ලියනවා වගේ හිතට එන එන එව්වා එහෙම ලියල තිබ්බොත් මොකද වෙන්නේ ?
    adu kule ewunta e kale education labune na bn liyanna kiyawanna igena ganna.
     
    LOyalnIMa

    Active member
  • Oct 26, 2021
    296
    245
    43
    පොලොන්නරුවේ මාර ඉතිහාසයක් නේ තියෙන්නේ. ඒ කාලේ කොහොම තියෙන්න ඇද්ද city එක. Park එකක පොකුණක් තියනවා වගේ වැව් තියනකොට.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    පොලොන්නරුවේ මාර ඉතිහාසයක් නේ තියෙන්නේ. ඒ කාලේ කොහොම තියෙන්න ඇද්ද city එක. Park එකක පොකුණක් තියනවා වගේ වැව් තියනකොට.

    පොඩි දෙයක් කියන්නම්.
    අනුරාධපුර රාජධානිය වසර 1500ක් පැවතුනා.
    පොලොන්නරුව 200ක් විතර.

    හිතපං කොච්චර දේවල් වෙන්න පුලුවන්ද ඔච්චර කාලෙක් තුල.
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    adu kule ewunta e kale education labune na bn liyanna kiyawanna igena ganna.

    දැන් බන් ඔය අදටත් ෆිල්ම් එහෙම හදන්නේ අඩුකුලේ උන් නෙවෙයිනේ. ඩොලර් එහෙම මිලියන් ගණන් වියදම් කරලනේ.

    කොහොමද ඕක නිකන් ඩිස්නි ලෑන්ඩ් එකක් වගේ එකක තිබ්බ විස්තරයක් එහෙම උනොත්?
     
    LOyalnIMa

    Active member
  • Oct 26, 2021
    296
    245
    43
    පොඩි දෙයක් කියන්නම්.
    අනුරාධපුර රාජධානිය වසර 1500ක් පැවතුනා.
    පොලොන්නරුව 200ක් විතර.

    හිතපං කොච්චර දේවල් වෙන්න පුලුවන්ද ඔච්චර කාලෙක් තුල.
    එකනේ කොර වෙනවා. පෘතුග්‍රීසිකාරයා (Portuguese), ලන්දේසිකාරයා (Netherland), ඉංග්‍රීසිකාරයා (England) වෙරළෙන් ගොඩබැහලා තාප්පයකුයි ප්‍රදීපාගාරයකුයි හදලා බොන්න පුරුදු කරලා අපේ උන්ට දීලා තියන ගේම. ඊට කලින් අපේ උන් අනුරාධපුර, පොලොන්නරුවල හෙන city වල ඉදලා තියෙන්නේ.
     
    fernando93

    Well-known member
  • Feb 7, 2019
    989
    838
    93
    patta

    බුුදුරජාණන් වහන්සේ වැඩසිටියේ ලංකාවේ කියලා ඔය සෙල්ලිපියෙන් කියවෙයිද?
    මගදේ, දෙගම කරා වගේ වෙයිද දන්නේ නැ
    ------ Post added on Nov 9, 2023 at 10:48 PM
     
    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    කොච්චර ශිලා ලේඛන ආක්‍රමණ, යටත් කරගෙන හිටපු කාලවල් වල විනාශ කරන්න ඇද්ද...

    patta

    මගදේ, දෙගම කරා වගේ වෙයිද දන්නේ නැ
    ------ Post added on Nov 9, 2023 at 10:48 PM
    ඈ... 🤔🤔🤔
    ------ Post added on Nov 9, 2023 at 10:57 PM
     
    fernando93

    Well-known member
  • Feb 7, 2019
    989
    838
    93
    කොච්චර ශිලා ලේඛන ආක්‍රමණ, යටත් කරගෙන හිටපු කාලවල් වල විනාශ කරන්න ඇද්ද...

    ඈ... 🤔🤔🤔
    ------ Post added on Nov 9, 2023 at 10:57 PM
    https://elakiri.com/threads/මගද-කියනෙ-එක-දෙගම-කියල-වැහුව-නේද.2111799/
     
    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    මන් මේ නිකමට අහන්නේ , ඔය ශිලා ලේකන වල ඉස්සර මොකෙක් හරි එකෙක් නිකන් කොමික් බුක් ලියනවා වගේ හිතට එන එන එව්වා එහෙම ලියල තිබ්බොත් මොකද වෙන්නේ ?
    ඒවා තමයි ලියලා තියෙන්නේ
     
    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    https://elakiri.com/threads/මගද-කියනෙ-එක-දෙගම-කියල-වැහුව-නේද.2111799/
    පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවම ඒක කරා කියලද කියන්නේ.

    මම අහලා තියනවා බ්‍රාහ්මී කියලා කිව්වට ලංකාවේ ගොඩක් තියන ශිලා ලේඛන පූර්ව බ්‍රාහ්මී අක්ෂර වලින් ලියපුවා කියලා. ඉන්දියාවේ තියන ඒවා බ්‍රාහ්මී අක්ෂර වලින් ලියපුවා කියලා.